ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, December 17, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 18

රාජ්‍ය බලය යොදා ගෙන  මේ රටේ වස්තුව සොරාගෙන තිබෙන ආකාරය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නේ නම් අපුරු තොරතුරු හෙළිදරව් කර ගැනීමට හැකිවනු නොවනුමානය. ඇය සහ ඇගේ සමීපතම  කල්ලිය විසින් පමණක් මෙරටින් කොල්ලකා මෙරටින් පිට කර ඇති ධනයේ වටිනාකම කෝටි දහස් ගණනක් විය හැකිය.ඇයට හා ඇගෙන් පැවත එන්නන්ට නැවත චන්ද්‍රිකා ගත කළ මහේශාක්‍ය ජීවිතය තරම් වියදම් අධික   මහේශාක්‍ය ජීවිතයක් පරම්පරා ගණනක් වුවත් ගත කිරීමට ඒ ධනය ප්‍රමාණවත් ඇති බවට සැක නැත.

මහින්ද මේවා මානව හිමිකම් ද...!!!

 කඹුරුපිටිය රැළිය සදහා බන්ධනාගාරයේ තූර්ය වාදක කණ්ඩායම, බන්ධනාගාර බස් රථයක් ඇතුඵ වාහන, කොඩි කණු, රෙදි, සැරසිලි ද යොදා ගෙන තිබුණි. දඩුවම් ලබන සිරකරුවන් වූව ද විවිධ දේශපාලන මතවාද සහ තෝරාගැනීම් ඇති පිරිසකි. බන්ධනාගාර බිත්තියේ සටහන් කොට ඇති පරිදි  ඔවුන් ද මනුෂයෝය.
තම දේශපාලන මතවාදය නොදරණ දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවන් ලෙස බලහත්කාරයෙන් යෙදීමට සිරකරුවන්ට සිදු වන්නේ නම් එය ද ඔවුන්ගේ දේශපාලන අයිතිය උල්ලංඝණය කිරීමක් ද වේ. එය ඔවුනට මානසික පීඩාවක් වන බව ද සිරකරුවන් ට වහලූන් ලෙස සැලකීම ශිෂ්ඨ සමාජයකට තරම් නොවන බවත් අවධාරණය කළ යුතුය.


එක්සත් ජනතා නිදහස් සන්ධාන (එජනිස රැළියේ වේදිකාව ඉදි කිරීම, සැරසිලි සිදු කිරීම සහ ප‍්‍රචාරක කටයුතු සදහා සිරකරුවන් යොදා ගැනීම කැෆෙ සංවිධානය දැඩිව හෙළා දකී. නිල් පැහැති රෙදි වලින් ජම්පර මසා අන්දවා මොවුහු ඉදි කිරීම් කටයුතු සදහා යොදා ගන්නා ලදී. දෙසැ. 14 දින උදේ මාතර කඹුරුපිටියේ දී සිරකරුවන් 44 දෙනෙකු එජනිස යේ වේදිකා ඉදි කරන අයුරු ඡුායාරූප වලින් දැක්වේ. මොවුන් ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් වෙති.

දැන් ඔන්න බේබිත් මිනිස්සු අන්දනවා...හරි ෂෝක්....!!!

නාමල් බේබිට අරන් දීල තියෙන්නෙ සෙල්ලම් හැලිකොප්පර කතරගමින්ලු
බේබිලට අලුත් ඒව ගන්න මේ පාර තාත්තට චන්දෙ දෙමු...
ආ  ඇත්තද   පව්  නේද .....???    දැන්  ඔන්න  බේබිත්  මිනිස්සු  අන්දනවා...හරි  ෂෝක්

හුරතලයට කලා කරුවන් ඇති කරන එකම රට ලංකාවද...??? ජයසිරි අසයි

එදා ජැක්සන් විසින් රාජපක්ෂ පරපුර පැවත එන්නේ සුද්ධෝදන පරපුරෙන් යැයි කීවා සේ, මධු මාධව ජනපතිව සමාන කිරීමට උත්සාහ ගන්නේ බුදු හාමුදුරුවන්ටදැයි, ඩබ්ලිව් ජයසිරි ප්‍රශ්න කරයි. රටේ ජනපති හමුවේ හුරතල් වීමට පමණක් පැවතෙන කලාකරුවන් සිටින එකම රට ලංකාවලු....

ගහන්න අප්පුඩියක්...!!!

මෙවැනි මෝඩ මදාවියෝ පත් කර ගත්තේ ඇයි  ජනතාවෙනි....

ගම්මන්පිලගේ මැඩම් සර් පාලනය...!!!

ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත්ව සිටින උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක දී කියා සිටියේ ‘ප්‍රතිපත්තිමය කරුණු මත’ එම තීරණය ගත් බවයි.

රජ පවුලේ හෙලිකොප්ටර්..!!! විලි ලැජ්ජයි මහරජ...!!!

කවුරු කිව්වත්  ඔන්න  ඕකයි  සත්‍යය...මේ හොර රජපවුල සහ හොරු රංචුව පන්නා හැරිය යුතුයි  නේද....!!! 
 අප අඩවියේ ඇති වීඩියෝ නැරඹීමට ප්‍රථම දකුණුපස තීරුවේ ඉහළින් ඇති ප්ලෙස්මි රේඩියෝ ප්ලේයරය නවතා ගන්න....

කොහොමද රාජපක්‍ෂ පවුලේ සහ වටේ ඉන්න හැත්තගේ ගැහිල්ල....විලි ලැජ්ජයි මහරජ...!!!


නීත්‍යනුකූල නොවන ලෙස ලබා ගත් වරදාන වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා මෙවර ජනාධිපතිවරණයට නීත්‍යනුකූල නොවන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරන බව ද , ජනවාරි නම වැනිදායින් පසු එලෙස වංචා කළ පිරිස් ජනතා අධිකරණයක් හමුවට ගෙන බන බව ද, ඔහු ප්‍රකාශ කළේය.



‘අපි දිගින් දිගටම කිව්වා මේ ආණ්ඩුවෙන් කරන වංචා දූෂණ ගැන. නමුත් සමහරුන් විශ්වාස කළේ නෑ. ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් එළියට ඇවිත් දැන් ඒ ගැන හෙළි කරනවා. චම්පික රණවක හිටපු ඇමැති කියනවා ඇතැම් අවස්ථාවල කොමිස් ගහන්නේ සියයට දහය නොව සියයට දෙදහසක් පමණ බව.
යාපනය දුම්රිය මාර්ගය හදන්න කිලෝමීටරයට ඇමෙරිකා ඩොලර් මිලියන හැටක් යන බවට ඇස්තමේන්තු කර තිබුණා. හම්බන්තොටට දුම්රිය මාර්ගය හදන්න කිලෝමීටරයට ඇමෙරිකා ඩොලර් මිලියන එක් දහස් ගණනක් යන බව කියනවා. සියයට කීයට වැඩිවීමක්ද? මේ සල්ලිවලට මොකද වුණේ....
 
2014 පමණක් රුපියල් බිලියන 330ක් පමණ මාර්ග ඉදිකරන්න කොන්ත්‍රාත්කරුවන්ට දී තිබෙනවා. නමුත් ඒ සඳහා වැය වන මුදළ රුපියල් මිලියන 130යි.

පාප් වහන්සේගේ උපන් දිනය අදයි...!!!

ලොව පුරා වෙසෙන කතෝලික ජනයාගේ ප‍්‍රධානියා ලෙස සලකන අති උතුම් ප‍්‍රැන්සිස් පාප් වහන්සේගේ 77 වන උපන් දිනය අදට යෙදී තිබේ.


උන්වහන්සේ 1936 දෙසැම්බර් 17 දින ආර්ජන්ටිනාවේදී උපත ලබා ඇත.
ජෝර්ජ් මාරියෝ බර්ගෝග්ලියෝ යනු පාප්තුමාගේ ගිහි නාමයයි.
2013 මාර්තු 13 වැනි දින එතුමා පාප් පදවියට පත් වී ඇත.
උන්වහන්සේ රෝමානු කතෝලික සභාවේ 266 වැනි පාප්තුමා ලෙස සලකයි.

අයියෝ සිරිසේන..අනේ මන්දා....!!!


බකිංහැම් මාලිගාව ඇත්තේ ඇමරිකාවේ බවත් එරට මහරැජින එහි වාසය කරන බවත් විපක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන  පවසයි.
ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියක් අමතමින් ඔහු අදහස් පල කලේ මෙසේය.

සමනලී එක්ක මධුසමයට බැංකොක් ගියා.. පරාක්‍රමට කුණුහරුපෙන් බැන අනෝමා ප‍්‍රසිද්ධියේ පහර දෙයි..

ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල දිනවීම සඳහා නෝර්වේ තානාපති කාර්යාලයේ රුපියල් ලක්ෂ 62ක වියදමින් ආරම්භකර ඇති පුරවැසි බලය එන්.ජී.ඕ ව්‍යාපෘතියේ සාකච්ඡාව ඊයේ පස්වරුවේ පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේ ආරම්භකර මොහොතකින් එය එකම ගාල ගෝට්ටියක් බවට පත්විය.
එහිදී ඩොලර් කාක්කියෙකු වන අනෝමා රාජකරුණා විසින් පරාක්‍රම නිරිඇල්ලට තෝ, බල්ලා වැනි වචන කියමින් කම්මුලට ගසන ලදී. ශාලාවේ ආසන 150ක් ඇතත් පුරවැසි බලයට පැමිණ සිටියේ 31දෙනෙකු පමණි.


නෝර්වේ එන්.ජී.ඕ ව්‍යාපෘතියේ සෙසු හවුල් කරුවන් වූ ධර්මසිරි බණ්ඩාරනායක සහ චන්ද්‍රගුප්ත තේනුවර මැදිහත්වී අවුල විසඳීමට තැත්කලද අනෝමා කෑ ගසා  කියාසිටියේ සමනලී ෆොන්සේකා සමඟ බැංකොක් පස්දින මධුසමය සවාරිය සඳහා නෝර්වේ ව්‍යාපෘතියේ මුදල් ලක්ෂ 7ක් පරාක්‍රම නිරිඇල්ල අනවසරයෙන් වැයකර ඇති බවය.

කල්ලි පහක් රට ගිලලා...!!!



‘‘හෙරොයින් එතනෝල් ආසනික් සිගරට් සහ කැසිනෝ මාෆියාව රට ගිල ගෙන තිබේ. එවැනි තත්වයකට පසුබිම සැකසු රාජපක්‍ෂ පාලනයට තුන්වන අවස්ථාවත් ලබාදීමට ජනතාව සූදානම් නැතැයි‘‘ හිටපු අමාත්‍ය ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මාවනැල්ලේ දී පැවසීය. පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දීමට මේ රැලිය සංවිධානය කර තිබිණි.


‘එතනෝල් කල්ලිය හි මුදල් වත්මන් පාලකයන්ගේ අවශ්‍යතා සඳහා වැය කෙරේ. මනාප ලබාගැනීමටත් දේශපාලන පිල්මාරු සඳහා පුද්ගලයන්ට ලබාදීමටත් විවිධ දන්සැල් ආකාරයේ සම්පත් බෙදාහැරීමටත් භාවිත කෙරෙන්නේ එම මුදල්ය.‘‘
රුපියල් ප‍්‍රකෝටි ගණනක් එතනෝල් කල්ලිය වැය කරන බව රණවක  කීවේය. ‘‘රේගුවෙන් එතනෝල් පිටකර ගැනීම නැවැත්වීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබේ. රේගුව ඔහු යටතේ පැවතීම ඊට හේතුවයි. එහෙත් සංවේදී නායකයා එතනෝල් මාෆියාව පාලනය කිරීමට කිසිදු පියවරක් නොගන්නා බව පෙනේ‘‘
‘‘එක් අවස්ථාවක මත්කුඩු කන්ටේනරයක් පිළිබඳ තොරතුරු ලැබිණ. ඡායාරූප සහිතව එය රජයට ලබාදුන්නද කිසිදු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා නොකෙරිණ.

ගුවන් අනතුරින් හානියට පත් නිවෙස් ගුවන් හමුදාවෙන් අලුත්වැඩියා කෙරේ...!!!

නිවාස 4 ක වැඩ මේ වන විට අවසන් 
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානය කඩාවැටීම හේතුවෙන් හානියට පත් නිවාස පහෙන් නිවාස තුනක අලුත්වැඩියා කටයුතු ගුවන් හමුදාව විසින් මේ වන විට අවසන් කර තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න  පැවසීය.


ඇන්ටනොව් 32 වර්ගයේ මෙම ගුවන් යානය 1996 වසරේ දී රුසියාවෙන් මිල දී ගෙන තිබෙන අතර එය මෙම වසරේ දී නැවත වරක් රුසියාවට යවා පරීක්ෂාවට ලක්කර තිබේ.

දැවැන්තවූ සුළි කුණාටුවකට හසුවූ තවත් මගී ගුවන් යානයක් නූලෙන් බේරෙයි...!!!

දකුණු කොරියාවේ සෝල් නුවර සිට  ඩලාස් දක්වා  ගමන් ගනිමින් තිබූ ඇමරිකානු ගුවන් සේවයට අයත් එයා බස්  AA280  දරණ ගුවන් යානය හදිසියේ පැසිෆික් සාගරයේ  මැද භාගයේ ඇතිවූ සුලි සුළං තත්වයක්  මත ජපානයේ  නරීටා ගුවන් තොටුපළ වෙත හරවා විය.ඒවන විට එහි මගීන් 240 මීට අමතරව එහි කාර්ය මණ්ඩලයද 15 සිට ඇතැයි වාර්තාවේ...


මෙම සිදුවීම නිසා මගීන් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර  දැඩි සුළං හේතුවෙන් යානයේ නියාමක මැදිරියේ සහ පැති අවකාශ වීදුරු අලාභ හානියට ලක්ව ඇත...

එයාර්පෝට් වසා දමන - තුන් මාසෙන් හිරේ යවන සිරිසේනලාගේ වෛරී පාලනය......!!!

මෛත්‍රී පාලනය, යහ පාලනය ගැන කථා කරපු සිරිසේන දැන් - දැන් කථා කරන්නේ වෛරී පාලනය ගැනය. තමන් දිනපු ගමන් ලංකාවේ සියළු “ එයාර්පෝට් ” කිසිවෙකුට රටින් පිට වන්නට බැරි ලෙස වසා දමා තම ප්‍රතිවාදීන් තුන් මසක් ඇතුලත හිරේ දමන බවට ප්‍රසිද්ධ වේදිකාවේ දී පවසන්නට තරමට සිරිසේන වියරු වැටිලාය.“ ඇගේ වෛරය ” හා මුසුවී මේ මතුවන වෛරය තම ප්‍රතිවාදීන්ට එල්ල කරමින් ඔවුන් බිය ගන්වා සිරිසේන මේ හදන්නේ රටේ රජ වෙන්න නම් සිරිසේනට ආයෙත් වතාවක් වැරදිලාය....................

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් නවත්වනවා....!!! රනිල් වික්‍රමසිංහ..කියයි

ඉදිරියේදී පිහිටුවන ‍පොදු විපක්ෂය ආණ්ඩුව මගින් කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු නතර කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.