ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 16, 2014

චන්ද්‍රිකා හා තමන් සාකච්ඡාවක්‌ පැවැත්වූ බව මන්නාරම රදගුරු කියයි....!!!

මෙහිදී සාකච්ඡාවට භාජනය වී ඇත්තේ අත්අඩංගුවේ සිටින ද්‍රවිඩ සිරකරුවන් හා දේශපාලන විසඳුමක්‌ ලබාගැනීමට අදාළ කරුණු යෑයි වාර්තා වේ.හිටපු ජනාධිපතිනිය සහ මන්නාරම් රදගුරු අතර පැවැති සාකච්ඡාව ගැන හෙළිවී ඇත්තේ මුල්වරටය.


 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක්‌ පසුගියදා පවත්වා ඇත.

මැලේසියාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකික මුස්‌ලිම් ත්‍රස්‌තයා කටුනායකදී අත්අඩංගුවට....!!!

තමිල්නාඩුවේ ඊශ්‍රායල් සහ ඇමරිකානු කොන්සල් කාර්යාලවලට මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු යවා ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ ශ්‍රී ලාංකික මුස්‌ලිම් ත්‍රස්‌තයකු වූ මොහොමද් සුලෙයිමන් නමැත්තා මැලේසියානු පොලිසිය විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (16 දා) මෙරට ත්‍රස්‌ත බලධාරීන් විසින් කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇත.

රනිල්ගේ ප්‍රකාශය ගැන ‍පොදු අපේක්ෂකයාගේ මතය කුමක්ද.....?


විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයා ජනපති වී දින සියයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් ප්‍රතිඥාව ජනතාව රැවටීමට කළ ප්‍රකාශයක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයකින් හෙළිදරව් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා කීය.

ජේ.ආර්.ජයවර්ධන ගෙනා විධායක ජනාධිපති ක්‍රමය කිසිසේත් අහෝසි නොකර ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙනා 18 වෙනි සංශෝධනය පමණක් අහෝසි කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇති බවද නිමල් සිරිපාල කීය.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 17

මේ කපටි අජුත ගැහැණිය විසින් මුළු රටක් ම රැවටුවේ කෙසේද යන්න අදටද බොහෝ දෙනෙකුට අදහා ගත නොහැකිය.එම නිසා අදටද මෙම බටකොළ මන්ත්‍රකාරිය සිය මායාකාරී කපටි අදහස් වලින් රටක් රැවටීමට උත්සාහ දරමින් සිටී.අමතක වූ මතකය නැවත අපේ ජහමනයාට මතක් කිරීම සඳහා අප ගන්නා උත්සාහය අදට වඩා ඔබ හෙට දිනදී අගයනු නිසැකය.

මං ඉන්නෙ කලකිරිලා – සජිත් කියයි...!!!

විපක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන සමග දේශපාලන පක්ෂ සංවිධාන විවිධ පුද්ගලයන් අත්සන් කර ඇති ගිවිසුම ගැන තමන් දන්නේ නැතැයි එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස පවසයි.
‘පක්ෂය සහ මෛත‍්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් වුණු ගනුදෙනු සේරම ගැන අංගසම්පූර්ණයෙන් මම දැනගෙන හිටියේ නෑ.

මං පරදින්න මැතිවරණ කරන්නෙත් නෑ.. පැරදිලත් නෑ.. – චන්ද්‍රිකා

තමන් පරදින්න ඡන්ද කර නැති බවත් කරන්නෙත් නැති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග  ගම්පහදී රැස්වීමක් අමතමින් කීවාය.


‘මම පරදින්න ඡන්ද කරලත් නෑ. කරන්නෙත් නෑ. . දුෂණයට,වංචාවට එරෙහි සියලූම පක්ෂ ඒකරාශී කරගෙන සභාග රජයක් පිහිටුවීම ස්ථිරයි.

විග්නේෂ්වරන්-දේවානන්දා ගහමරාගනිති...!!

දෙමළ ජාතික සන්ධානය හා ඊපීඞීපී සංවිධාන නියෝජිතයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. අද පෙරවරුවේ යාපනය දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම ගැටුම සිදුව තිබේ.
ගැටුම නිසා උතුරු පළාත් කෘෂිකර්මාන්ත අමාත්‍ය පී.අයින්ගරනේෂන්, මන්ත්‍රී තංගයියා සර්වේස්වරන්  තුවාල ලබා ඇත.

මෛත්‍රීට සහයෝගය දක්වන පැරිසියේ පක්ෂ ශාඛා සහ ස්වාධීන පුද්ගලයින්ගේ රැස්වීම ගැන...

එළඹෙන ජානාධිපතිවරණයේදි ශ්‍රී ලංකාවේ අද පවතින ඒකාධිපති පාලනය වෙනුවට යහපාලනය ස්ථාපිත කිරීමට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ට සහය දිමේ අරමුණින් 2014.12.14  දින පැරිස් නගරයේදි  එක්සත් ජාතික පක්ෂ පැරිස් සංවිධානය විසින් ලාංකිකයින් දැනුවත් කිරීමේ රැස්වීමක් සංවිධානය කළේය.



පැරිසියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ,ජාත්‍යන්තර පැරිස් ශාඛාවේ සභාපති ක්‍රිස්ටි (ඩේමියන්) පීරිස්, ලේකම් වසන්ත ලොකුපතිරගේ, ප්‍රධාන සංවිධායක රත්නසිරි කොඩිතුවක්කු, උප සභාපති ලාල් රාජපක්ෂ, උප ලේකම් වසන්ත කන්නන්ගර, උප භාණ්ඩාගාරික නිශාන්ත ප්‍රනාන්දු සහ සම්පත් වර්ණකුලසූරිය යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර පැරිස් ශාඛාවේ නිළධාරි මණ්ඩලයේ සියළු දෙනාම විවෘත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔවුන් ඇතුළු සියලු සාමාජිකයින්ගේ පූර්ණ සහය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ට දැක්විමට ඉදිරිපත් වු බැව්  එම්.අජිත් පෙරේරා අපට ලිපියකින් තොරතුරු දන්වා ඇත..මේ පුවත හා සබැඳි තොරතුරු සහ ඡායාරූප...

සිඩ්නි නුවර ආපන ශාලාවේ ත්‍රස්තවාදියා නසා ප්‍රාණ ඇපකරුවන් මුදාගනි....!!!

ඔස්ට්‍රේලියානු ආපනශාලාවක ත්‍රස්තවාදීන් විසින් රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ කළ මෙහෙයුමේදී පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිදෙනකු බරපතළ තුවාල ලබා ඇති බවට ඊයේ විදෙස් වාර්තා හෙළි කළේය.

මන්හාරන් මෝනිස් නමැති (49) ඉරාන සම්භවයක් සහිත ත්‍රස්තවාදියාද මෙම මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත් වී ඇත.
මෙම ත්‍රස්තවාදියා ස්ත්‍රී දූෂණ සොරකම් චෝදනා ලැබූවකු බවටද ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

පොදු සිරිසේන පොල් ගහේ නැග්ගාම වලල්ල බිම වැටිලා.. දැන් බහින්න බෑ...!!!

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සිදු වී ඇත්තේ ගහට නැගපු මනුස්සයගෙ වළල්ල වැටුණා වගේ වැඩක් යයි අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මාතර, හක්මන් නගරයේ පැවැති ජන හමුවකදී කීය.
ඔහු එහිදී මෙසේද පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.