ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 12, 2014

‘රජය වෙනුවෙන් ඡන්ද වැඩ නොකරනු‘

‘රජය වෙනුවෙන් ඡන්ද වැඩ නොකරනු‘

 ජනපතිවරණයට තරඟ කරන මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දක්වන වැඩසටහන් නතර කරන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය  රාජ්‍ය  නාලිකාවලට දන්වයි.


රාජ්‍ය නාලිකා එළිපිටම ජනපති වෙනුවෙන් ඡන්ද සටනට සහයෝගය දෙතියි ස්වාධීන නිරීක්ෂකයන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි දේශප්‍රිය  පවසයි.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 13

කලෙක මේ රටේ විධායක ජනාධිපතිවරියගේ ආරක්‌ෂක අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස්‌ නිලධාරීන්ය. එවකට ජනාධිපති ආරක්‌ෂක අංශයේ ප්‍රධානියා වුයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී නිහාල් කරුණාරත්නය. වාර්තා වූ ආකාරයට ඒ කාලයේ රටේ විධායක ජනාධිපතිනියගේ ආරක්‌ෂක අංශයේ බැද්දගානේ සංජීවත් සිටියේය. අමු පාතාල මැරයෙක්‌ වූ සංජීව, චින්තක අමරසිංහ නමැති පාතාල මැරයා විසින් මරා දමනතුරු රටේ විධායක ජනාධිපතිනියගේ ආරක්‌ෂක අංශය අසුරු කළේය.

මෙන්න නියම ජාතික ආලය...බලනු මැනවි නිරුවත් දෙනෙත් තුළින් මේ යථාර්ථය දෙස...Naked Truth of Fake Sataka's

ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ.
රාජපක්‍ෂ පවුලේ හරිහම්බ කිරීම් ....


මේ දේපළ අතරට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 05ක් ඇතුළත්ය. ඒවායේ ලිපිනයන් පහත පරිදිය. (1) 5581 Homecoming, Mira Loma, CA 91752 (2) 15067 Preston Dr, Fontana, CA 92336 (3) 222 Dexter St, Covina, CA 91723 (4) 15067 Preston Dr, Fontana, CA 92336 යන ස්ථානවල එම නිවාස ඇත. http://radaris.com/ නම් එක්සත් ජනපදයේ පුද්ගල සෙවුම් වෙබ් බවුසරයේ අදාළ නම් ඇතුළත් කිරීම මගින් එම ස්ථාන  ඕනෑම අයෙකුට පරීක්ෂා කර ගත හැකිය.


දුමින්ද රෙනෝ...!!!

රාජපක්‍ෂ පවුලෙන් වැටෙන්න ඔන්න මෙන්න...වැටුනොත් කුඩු ෆයිල් ජනතාවට ඵළිවෙනු ඇත....


ආණ්ඩුවේ කොලොන්නාව සංවිධායක ආර්.දුමින්ද සිල්වා මේ වන විට රාජපක්ෂවරු අතර උදහසට ලක්වී ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ෆොන්සේනා දැන් නිකමෙක්....!!!

 පොංසේකාට අන්තිමට වෙන්නේ පන්දම අරගෙන අනෝමා වටේ දුවන්නයි වෙන්නේ’ යයිද අසල සිටි එජාප නව මහ ලේකම් කබීර් හෂීම් සමඟ පවසා ඇත.


ෆොන්සේනා දැන් නිකමෙක් බවත් ඔහු දැන් පොංසේකා කෙනෙකු වී ඇති බවත් තමන් ජනාධිපති වූ පසු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති ධුරය ඔහුට දෙන්නේ නැති බවත් පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.

තිස්ස අත්තනායක ඉවත් වීමෙන් එජාපය හාන්සියි.. යළි නැඟිටිනු බොරු – මහ නාහිමි

හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක එම පක්‍ෂයෙන් ඉවත්වීම එජාපයට දැරිය නොහැකි පාඩුවක් බවත් එනිසා එජාපයට යළි නැගිටීමක් ඇතැයි සිතිය නොහැකි බවත් රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන පේමසිරි නාහිමියෝ පවසති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.