ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, December 11, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 12



දිනක් රත්නසිරි වික්‍රමනායක මා සමඟ කථා කරමින් සිටින අවස්ථාවක ඔහු අපුරු යෝජනාවක් ඉදිරිපත් කළේය.චන්ද්‍රිකා මැතිවරණ වේදිකාවේ කථා කරමින් සිටින අවස්ථාවක ඇයට නොවදින්නට ඇය ලඟින් යන්නට වෙඩිල්ලක් තැබිය හැකි බවත් , එවැනි දෙයක් ඇය කෙරෙහි මහජන අනුකම්පාවක් ඇති කොට ඇයට අතිරේක ශක්තියක් ලබා දෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.ඔහුගේ මේ යෝජනාව මගේ කෝපයට හේතු වූ අතර මගේ විරෝධය නිසා ඔහු එම යෝජනාව ඉවත් කර ගන්න බව ප්‍රකාශ කළේය.ආපසු හරි බලන විට  මට සිතෙන්නේ එය රත්නසිරි වික්‍රමනායකගේ යෝජනාවකට වඩා ඇගේම යෝජනාවක් විය හැකි බවය.
ටවුන්හෝල් බෝම්බ සිද්ධිය ඇගේම නිර්මාණයක් බව තහවුරු කිරීමට මා ඉදිරිපත් කරන කරුණු පමණක් ප්‍රමාණවත් විය නොහැකිය.එහෙත් කිසිවෙකුටත් ඒ මතය නිකම්ම බැහැර කිරීමේ හැකියාවක් නැත.ඊට වගකිව යුත්තේ එල්ටීටීයද  නැතිනම් චන්ද්‍රිකා හා ඇගේ මාෆියාව ද යන්න අවසාන වශයෙන් තීරණය කළ හැකි වන්නේ ඒ ගැන සොයා බලන විධිමත් පරීක්ෂණයකින් පමණය.

ගම්මන්පිලගෙ අළුත් පිල්මාරුව....


 


ජාතික හෙළ උරුමයේ  බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මෙවර ජනපතිවරණයේදී  ජනපති මහින්ද රාජපක්ෂට නැවත සහය දෙන බව කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

ලක්ෂ 10ක් රැකියා දෙනවා - රනිල් ...!!! හැබැයි මේ පාර බ්‍රේස්ලට් නැහැ...


ලබන ජනවාරි 8 වෙනිදාට පසු තම පාලනයක් යටතේ වසර 5ක කාලයක් තුළ රැකියා ලක්ෂ 10ක් නිර්මාණය කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ  පවසනවා. එහිදී වතුකරයේ තරුණයින්ට ද නිසි අවස්ථා හිමි කරදෙන බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වික්‍රමසිංහ  කියා සිටියේ.

ලංකාවේ කැසිනෝ රජා ශූරතාවය සිරිසේනගේ සහෝදර ඩඩ්ලි ලබාගනී....!!!

ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් බම්බලපිටියේ පිහිටි බැලේස් කැසිනෝ හි ප‍්‍රධාන කැසිනෝ සූදුකරු වී ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ඩඞ්ලි සිරිසේන යි.
 එම කැසිනෝව විසින් සංවිධානය කර තිබූ වාර්ෂික සැමරුම් උලෙලේදී ඩඞ්ලි සිරිසේන  හොඳම කැසිනෝ සූදුකරු ලෙස සම්මානයටද පාත‍්‍ර වී තිබේ.

එදා කියූ කථා..

දේශපාලනයේදී අපිව රවටන උන් සේරටම නැවත නැවත  රැවටීමේ අප රැවටීමේ හැකියාවට නිදසුන් කිහිපයක්....

තිස්ස අත්තනායක සෞඛ්‍ය ඇමැති....!!! රජාගෙනුත් ඵකට ඵක...!!!


එක්සත්ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක  සන්ධාන රජයේ සෞඛ්‍ය ඇමැති ලෙස මහනුවර ජනපති මන්දිරයේදී අද (11) මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෛත්‍රීපාල සිරිසේන  ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩුව ඇති විය.

පොදු අපේක්ෂකයා සන්ධානයේ නිල ෆේස්බුක් ගිණුම හොරා ගනී....!!!


පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ලේකම්වරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිල ෆේස්බුක් ගිණුම අවභාවිත කරමින් සිටින බව වාර්ථා වන බව ලංකා සී නිව්ස් වෙබ් අඩවිය පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් මීට වසර කිහිපයකට පෙර නිර්මාණය කල මේ නිල ෆේස්බුක් ගිණුම අද වන විට එහි ඇඞ්මින් වරයා තමන්ගේ පාර්ශවයට ගැනීම හරහා තමාගේ මැතිවරණ ප‍්‍රචාරණයට ඉතාමත් නිර්ලජ්ජී ලෙස භාවිතා කරමින් තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැක.
එහෙයින්   (අව )මංගල පිහිටුවා  ඇති විරුද්ධ පාක්‍ෂිකයනට මඩ  ගැසීමේ කල්ළියේ තුට්ටු දෙකේ  වැඩක් බව පෙනේ....

මෛත‍්‍රිපාල මෝදී වෙන්න යන්නෙ හීන මානෙ නිසා බව රාවණා බලය පවසයි ....

සිරිසේන ඉන්නේ පෞර්ෂය ගැන දැඩි හීනමානයක.. ඉන්දියාවේ මෝඩිගේ මෝස්තර දාන්නේ ඒ නිසා යයි රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ පවසනවා.

මේක හරියට ඉන්දියාවයි බංග්ලාදේශයයි අතර ක්‍රිකට් මැච් එකක් වගේ මැච් එකෙන් දිනන්නේ වත්මන් ජනාධිපති...!!! මහරජාට නිරුවතින් කඩේ යන්නාවූ නළාකරු ජැක්සන් ඇන්තනි...!!!

මේක හරියට ඉන්දියාවයි බංග්ලාදේශයයි අතර ක්‍රිකට් මැච් එකක් වගේ. මෙවර මැතිවරණ නාටකයේ ප‍්‍රධාන නළුවා විතරයි ඉන්නේ. මේ ජනාධිපතිවරණ මැච් එකෙන් දිනන්නේ වත්මන් ජනාධිපතිවරයාම යැයි  නළාකරු ජැක්සන් ඇන්තනි  පවසයි.ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉදිරි ජනාධිපතිවර
ණයේදී සහය දෙන බව පැවසීම සඳහා ඊයේ 10  පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ ය.

අපි නාටු ගිරවෙක් දීලා මාල ගිරවියක් ගෙනාවා - රනිල්


පිටරටවල්වල මීයො ගිලෙන නැව්වලින් එලියට පණිනවා..
නමුත් අපේ මීයො කරන්නෙ ගිලෙන නැව් වලට පණින එක..


අපේ නායක හාමුදුරුවනේ අපි අපේ ළඟ හිටපු නාටු ගිරවෙක් ජනාධිපතිට දීලා එතුමා ළඟ හිටපු හොඳ හැඩකාර මාල ගිරවියක් අරන් ආවා යනුවෙන් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ  පෙරේදා 09 මහනුවර මල්වතුපාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහෝපාද්‍යන් වහන්සේ හමුවේ සඳහන් කරන්නට යෙදිණ.

මර්වින් සිල්වා විපක්ෂයට ගන්න එපා - රතන හිමිගෙන් ඉල්ලීමක්



මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා විපක්ෂයට ගැනීම පිළිබඳ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පොදු විපක්ෂයේ නායකයින්ට විරෝධය පළ කර තිබේ.

ජනපතිගේ තිරුපති වන්දනාවේ ඡායාරූප...!!!

 
පෙරේදා 09 විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳ පුදා ගැනීමට ගිය ජනපති මහින්ද රාජපක්ෂ එහිදී විශේෂ පූජා දෙකකට සහභාගිවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.එම පූජාවන් ඊයේ රාත‍්‍රියේ හා ඊයේ 10  හිමිදිරියේ පැවැති බව වාර්තා වේ.මේ පූජාවන් අතර තුරදී කර්නාටක ප‍්‍රාන්තයේ දේශපාඥයක් කිහිදෙනකු ජනපතිවරයාට ගෞරව සළුවක් පෙරවීමද සිදු කල බව පැවසේ.

මෛත‍්‍රී සමග ගිය මන්ත‍‍්‍රී ආපසු එයි..රජාට දෙපා වැඳ සමාව ගනී වීඩියෝ...!!!

පොදු අපේක්‍ෂක මෛත‍‍්‍රීපාල සිරිසේන ට සහයෝගය පල කිරීම සඳහා එක්වූ මාතර නගර සභාවේ එජනිස මන්ත‍්‍රී රාජ් චන්ද‍්‍රලාල්  යළිත් ආන්ඩු පක්‍ෂයට එක් විය.

චන්ද‍්‍රිකා එජාපය කෑවා.. දැන් සේරම විනාශයි - තිස්ස අත්තනායක

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා බණ්ඩාරනායක ගේ න්‍යාය පත‍්‍රය පොදු විපක්ෂයේ න්‍යාය පත‍‍්‍රයද වී ඇතැයි හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

මෛත‍්‍රීපාල කියන්නේ රට හදන්න බැරි පතෝලයෙක් - එල්ලාවල මේධානන්ද හිමි

දේශපාලන පක්ෂවලින් සියයට අසූවකට වඩා වැඩි පිරිසක් විපක්ෂයේ පොදු අපේක්ෂකයා සමග එක්වී ඔහු දිනවීමට කටයුතු කරන බව හෙටට රටක් ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ සඳහන් කළහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.