ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, December 10, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 11

ටවුන්හෝල් බෝම්බ සිද්ධිය පිළිබඳව මා ඇති කරගෙන තිබෙන සැකය සත්‍යයක් නම් ජනාධිපතිනියට කිසිදු අනතුරක් නොවන රංගනයකින් ලැබෙන වාසියට වඩා වැඩි වාසියක් අනතුරක් සිදු වූ මෙම රංගනයෙන් ලැබුණේ යැයි කිව හැකිය.ඒ නිසා රංගනයට අව්‍යජ පෙනුමක් ලැබුණේය.එම බිහිසුණු සිද්ධිය, ඇය කෙරෙහි විශාල මහජන අනුකම්පාවක් ඇති කිරීමට හේතු විය.
එසේම එම සිද්ධිය විසින් ඇති කර තිබුණු උද්වේගකර වාතාවරණය , සැලසුම් කර තිබුණු ජන්ද මංකොල්ලකෑමේ වැඩපිළිවෙළ බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට කදිම වටපිටාවක් ලබා දුන්නේය.
ඇය ජනාධිපතිවරණයට මාස තුනක් තිබියදී අධිකරණය සිය ආධිපත්‍යය යටතට ගැනීම සඳහා එවකට නීතිපති ධුරයේ සිටි සමීපතම හිතවතෙකු අගවිනිසුරු ධුරයට පත් කළාය.ඇය අගවිනිසුරු ධුරයට ගෙනා සරත් නන්ද සිල්වාට එරෙහිව ඔහු එම ධුරයට පත් කරන අවස්ථාව වන විට දුෂණ චෝදනා මත ශේෂ්ඨාධිකරණය පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබුණු අතර , ඇය ඔහු එම ධුරයට ගෙනාවේ එම පරීක්ෂණ දෙක අවසන් කරන්නට ඉඩක් නොලැබෙන අකාරයටය.එම පැමිණිලි දෙකෙන් එකක පැමිණිලිකරු වුයේ මාය.

අප පැමිණ සිටින්නේ තීරණාත්මක අවස්‌ථාවකට...!!!

රටට සෞභාග්‍යයේ රන් දොරටුව විවෘත කර දිය හැක්‌කේ රටේ සැබෑ දේශීයත්වයෙන් ගෝලීය ආර්ථිකයට තට්‌ටු කිරීමෙනි. ඔබ ඔබේ සර්ව ජන ඡන්දය සලකුණු කිරීමේදී මේ පිළිබඳව වරක්‌ නොව දෙවරක්‌ නොව තෙවරක්‌ සිතන්න.


 පොදුවේ සියලු ජාතීන්ගේ පවුල් කඩාවැටෙමින් පවතින අතර තව තවත් ජනයා සංක්‍රමණිකයෝ සහ සරණාගතයෝ බවට පත්වෙමින් සිටිති. සමහර පවුල් රට තුළ නොයෙක්‌ දිස්‌ත්‍රික්‌කවල සරණාගතයන් බවට පත්වෙද්දී තවත් කොටසක්‌ වෙනත් රටවල සරණාගතයන් වී ඇත.
මිනිස්‌ සංහතිය 20 වැනි සියවස පසුකර 21 වැනි සියවසට ළඟාවෙත්දී අප ජීවත් වන පුංචි රටේ අපි දේශපාලන ප්‍රචණ්‌ඩත්වයේ සහ ස්‌වයං විනාශයේ නිරන්තර තර්ජනයට ලක්‌ වී තිබීම කනගාටුවට කරුණකි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ කැතම දේශපාලනයකට අද අපේ රට ඇදගෙන ගිහින්...!!!


‘පම්පෝරි ගහන්න ගත්තා මගේ ආණ්ඩුව සැලුන් දොරක් කියා. එන්නත් පුළුවන් යන්නත් පුළුවන් කිව්වා. ඒ වුණාට සැලොන් දොරෙන් එළියට එනකොට ආරක්ෂාව නැහැ. එළියට එනකොට  ෆයිල් අතට එනවා. මඩ ප්‍රහාර එනවා. ඒත් සැලුන් දොරෙන් ඇතුළට යනකොට කොමිස් එනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ කැතම දේශපාලනයකට අද අපේ රට ඇදගෙන ගිහින් තිබෙනවා. උදේ නැගිට  බලන්නේ කවුරුන් පැනලද කියලයි. මුදලට ගිජු නොවන ජනතාව වෙනුවෙන් වැඩ කරන දේශපාලනයක් කළ යුතු නැද්ද? එවන් දේශපාලනයක් ගොඩනැගීමට පුල් පියවර තියන්න ඕනෑ. ඒ මුල් පියවර ජනවාරි අට වැනි දා මේ පාලනය පලවා හැරීමෙන් ආරම්භ කරන්න ඕනෑ.‘
 අනුර කුමාර දිසානායක නිට්ටඹුවේ  ජන හමුවක දී....

එළියේ ඡන්ද ප්‍රචාරේ...!!! පාසලේ විභාගේ...!!!


අපොස සාමන්‍ය පෙළ විභාග පැවැත්වෙන පාසලක් ආසන්නයේ ‘ස්පීකර්‘ දෙකක් කැබ් රථයක බැඳ මහා ශබ්දය ඇතිව ප්‍රචාරක කටයුත්තක් කර පසුව එම ස්ථානයට ඩිජිටල් තිර සහිතව වාහනයක් පැමිණ යුද ජයග්‍රහණය පිළිබඳ වීඩියෝවක් පෙන්වීම නිසා විභාගය ලියන දරුවන්ට හිරිහැර වන බව දුටු ගැමියෝ එය පිරිස පවා හළහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.