ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Wednesday, December 10, 2014
පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 11
Posted by
lankanews
at
December 10, 2014
0
comments
Links to this post
Labels: Chandrika Bandaranaike Kumaratunga, chanrika, lanka news, victor ivon
අප පැමිණ සිටින්නේ තීරණාත්මක අවස්ථාවකට...!!!
රටට සෞභාග්‍යයේ රන් දොරටුව විවෘත කර දිය හැක්කේ රටේ සැබෑ
දේශීයත්වයෙන් ගෝලීය ආර්ථිකයට තට්ටු කිරීමෙනි. ඔබ ඔබේ සර්ව ජන
ඡන්දය සලකුණු කිරීමේදී මේ පිළිබඳව වරක් නොව දෙවරක් නොව
තෙවරක් සිතන්න.
පොදුවේ සියලු ජාතීන්ගේ පවුල් කඩාවැටෙමින් පවතින අතර තව තවත් ජනයා සංක්රමණිකයෝ සහ සරණාගතයෝ බවට පත්වෙමින් සිටිති. සමහර පවුල් රට තුළ නොයෙක් දිස්ත්‍රික්කවල සරණාගතයන් බවට පත්වෙද්දී තවත් කොටසක් වෙනත් රටවල සරණාගතයන් වී ඇත.
මිනිස් සංහතිය 20 වැනි සියවස පසුකර 21 වැනි සියවසට ළඟාවෙත්දී අප ජීවත් වන පුංචි රටේ අපි දේශපාලන ප්රචණ්ඩත්වයේ සහ ස්වයං විනාශයේ නිරන්තර තර්ජනයට ලක් වී තිබීම කනගාටුවට කරුණකි.
Posted by
lankanews
at
December 10, 2014
0
comments
Links to this post
Labels: lankanews, mahinda, slsp, srilankan politics, unp, ආර්ථික, සමාජයීය, සංස්කෘතික
ශ්‍රී ලංකා ඉතිහාසයේ කැතම දේශපාලනයකට අද අපේ රට ඇදගෙන ගිහින්...!!!
Posted by
lankanews
at
December 10, 2014
0
comments
Links to this post
Labels: anura, anura disanayake, lankanews, අනුර කුමාර දිසානායක
එළියේ ඡන්ද ප්‍රචාරේ...!!! පාසලේ විභාගේ...!!!
Posted by
lankanews
at
December 10, 2014
0
comments
Links to this post
Labels: lankanews, mahinda chinthanaya, o/l exam, rathnapura, srilankan politics
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
