ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 9, 2014

අරලිය හෝටලය ජලයෙන් යටවේ.. ගෝඨාභය ඉදරියේ ඩඞ්ලි සිරිසේන හඬා වැටේ..

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ඩඩලි සිරිසේන ආරක්‍සක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ අමතා හඬා වැටී ඇතැයි වාර්තා වෙයි.


පරාක්‍රම සමුද්‍රයේ වැවු රක්‍ෂිතයේ ඉදි කර ඇති අරලිය හෝටලය වැවේ සොරොව් විවෘත කර බේරා දෙන ලෙස ඔහු ආරක්‍ෂක ලෙකම්වරයාගෙන් ඉල්ලා ඇත.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 10


ටවුන් හෝල් බෝම්බ පිපිරීමෙන් පසුව රෝහල් ගත කර සිටි ජනාධිපතිනිය බලන්නට ඔහු ගිය අවස්ථාවේදී 
" ආනන්ද වාහනය තව අඟලක් උස වුනා නම් මම ගොඩ " යැයි ඇයට කියවුන බව ඔහුට කියවුණේය.
තරුණිය සපයා දී ඇත්තේ එම රැස්වීමේදී ඇය මරාගෙන මැරෙන්නට පැමිණි කෝටි කතක් ලෙස සලකා අත් අඩංගුවට ගැනීමටය.එය ජනාධිපතිනියට ජනාධිපතිවරණයේදී අනුකම්පාව ලබා දීමේ අරමුණින් දියත් කරන ලද වැඩපිළිවෙලක් බවත් , ඇය එහිදී බෝම්බ රහිත ජැකැට්ටුවක් සමඟ  මරාගෙන මැරෙන්නට පැමිණි කෝටි කතක ලෙස  අත් අඩංගුවට ගනු ලබනු ඇතත්, පසුව ඇය ඉක්මනින් නිදහස් කරන බවටත් ඔහුට පොරොන්දු වී තිබේ.
මා ඉදිරියේ තිබෙන කරුණු අනුව පෙනී යන්නේ ටවුන් හෝල් බෝම්බ සිද්ධිය මහජන අනුකම්පාව ලබා ගැනීම සඳහා ඇය දැනුවත්ව ඇගේ මාෆියාව විසින්ම ඉතා සුක්ෂ්ම ලෙස ක්‍රියාවට නගන ලද්දක් බවය.


ජනවාරි 09 වැනිදා රටින් පනින්න මෛත‍්‍රීපාලගේ මුළු පවුලම ගුවන් ටිකට් වෙන් කරයි…

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ පවුලේ සියලු දෙනා ජනවාරි 9වැනිදා අලුයම 1.30ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 0469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුවටද  ඒ හරහා සහ එස්.කිව් 0012 ගුවන්යානයෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරටද පලායෑම සඳහා දෙසැම්බර් 08වැනිදා පස්වරුවේ ගුවන් ප්‍රවේශපත් වෙන් කරවාගෙන තිබේ.

තිස්ස අත්තනායකගේ පසුවදන...!!!ඉල්ලා අස්වීමේ ලිපිය...!!!

මෛත්‍රී හා චම්පිකගේ අරමුණ බලයට පැමිණ එජාප පාක්ෂිකයන්ට පයින් ගැසීමයි...!!!
තිස්ස අත්තනායක ඉල්ලා අස්වීමේ ලිපියෙන් රනිල්ට දන්වයි


එක්සත් ජාතික පාක්ෂිකයාගේ ලෙයින් කඳුළින් දහඩියෙන් ජනාධිපතිවරණය ජයගෙන නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමට මෛත්‍රීපාල සිරිසේන හා චම්පික රණවක ඇතුළු පිරිස සැලසුම් කරන බවට
හෙළිවීමෙන් පෙනී යන්නේ බලයට පැමිණ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පයින් ගැසීම බව එක්සත් ජාතික පක්ෂ මහ‍ලේකම් තිස්ස අත්තනායක පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට යැවූ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වේ.

සිරිසේනගේ සන්ධානය ජයග‍්‍රහණය කරන සන්ධානයක් නොවේ තිස්ස අත්තනායක කියයි...!!!

පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන  ජයග‍්‍රහණය කලහොත් රට අස්ථාවර යනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි.


කොලඹදී ප‍්‍රවෘත්ති සාකච්චාවක් අමතමින් ඔහු සඳහන් කලේ ඒ නිසා තමන් මහින්ද රාජපක්ෂ  දිනවීම සඳහා ඉදිරිපත් වූ බවයි.

මෛත‍්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පක්‍ෂයක්....!!!

ලබන ජනවාරි 08 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීමේ කටයුතු මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙමින් තිබේ.

මගේ වාහනේ ගත්තා.. ආරක්‍ෂාව ඉවත් කලා – අයිස් බකට් කියයි

රජය විසින් තමනට යොදවා සිටි ආරක්‍ෂාව ඉවත් කර නිල වාහනයද ආපසු ගත් බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පවසයි.

සෝමරත්න දිසානයකගේ සහාය මෛත‍්‍රිපාලට...!!!

 ‘කන් ඇහෙන්නේ නැති, ඇස් පෙනෙන්නේ නැති, වීණා හඬ ඇහෙන්නේ නැති පුද්ගලයකු ඉදිරියේ වීණාව වයලා වැඩක් නැහැ. එ් නිසා අදින් පස්සේ මම වීණාව වයන්නේ වීණා හඬ ඇහෙන පුද්ගලයා ඉදිරියේ පමණයි.’
එළැඹෙන ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේනට සහයෝගය දක්වන බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක පවසයි.


කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කලේ තමන් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂට අවස්ථා දෙකකදී සහය දුන්න දල ඔහු කලාව නගා සිටුවීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවයි.

සිරිසේන සහෝදර සමාගම මෙන්න...

මව්බිම ගැන බොහොම විවෘතව....!!!

මව්බිම ගැන බොහොම විවෘතව සිතන්න හම්බුවෙන්නේ මෙහෙම පිටරටක ඉන්නකොට...විශේෂයෙන්ම අපේ සමහර බඩගෝස්තරවාදී දේශපාලුවන් ගැන ...අපේ රටේ මිනිස්සුන්ව මුන් අන්දන හැටි දැක්කම ඇතිවෙන්නේ තරහක් ,හැබයි අපේ රට දැන් මේච්චර දියුණු වෙලත් තාමත් මිනිස්සු ඉන්නේ ඇස් වල එක එක පාට තවරගෙන...යු එන් පී ,ශ්‍රි ලංකා,නිදහස් සන්ධානය,ජේ වී පී , එකී ,මෙකී නොකී මේ සියළුම පක්‍ෂ වලට ගාල් වෙලා..නිදහස් විදිහට සමාජය දිහා බලන්න බැහැ...මේ රටවල්වල  ඉන්න අපේ අයත්  නිකං බොරු වාද කරගන්න හැටි අපට  පේනවා...මෙහෙ  අපේ රටේ  උන් දේශපාළුවෝ, පක්‍ෂ හින්දා  වාද කර ගන්නවා රණ්ඩු වෙනවා...ඵ්ත් උං දේශපාළුවෝ...!!!  රෑට ඵකතුවෙලා ඵකට  කාලාබීලා විසිරිලා යනවා..
මිනිස්සු චන්දේ දුන්නේ ..උගේ හරි ඒකිගෙ හරි ...ජනප්‍රිය කමට..නැත්නම් පක්ශෙට ,පාටට..නැතුව උන් ගාව තිබුන දර්ශනයකට නෙවි...කුඩු මුදලාලිලා,කසිප්පු මුදලාලා ,ඵතනෝල් කන්ටේනර්,කුඩු කන්ටේනර් ගණන් ගෙනාපු ඵවුන්ට  දැන් රූපවාහිනී ,ගුවන් විදුලි මාධ්‍ය බළපත් දීලා...( උන් දැන් සමාජය ඉස්සරහ සුදු චරිත ),නළුවෝ,නිළියෝ, ගණිකා මඩම් අයිති පොතු හැලිච්ච විවාහක රූප සුන්දරියෝ,( ඵදා අමු නිරුවතින් හිටිය මුන් අද ඉන්නෙ  ඇඳන් ඉන්න සාරියෙනුත් දෙවුර වසා ගෙන )...


ඔන්න අපේ රටට ගිය කල දසාව...,සමහර එවුන් ගේ තිබුන එකම සුදුසුකම රූපවාහිනියේ දේශපාලන වැඩසටහනක් ඉදිරිපත් කරපු එක..මිනිස්සු දන්නේ නෑහැ ඒ වැඩසටහන පිටිපස්සේ හිටිය ඌට කරුණු හොයල දුන්නේ වෙන කවුරුවත් කියල...මිනිස්සු හිතුවේ ඌ තමයි පොර දේශපාලණය දන්න කියලා....,ඔයවගේ හාල් පාරුවෝ එතකොට රූපවාහිනීයේ නිවුස් කියපු එවුන් ...,ඔය ලීඩර් කියල හින්දි කොපි චිත්‍රපටි ගහපු නළුවෝ ..දෑන් අපේ රටේ දේශපාලනයේ...
එකාට එකා ,අල්ලපු වත්තේ එකාව මරන්න බලන්නේ මොකද ඌ අනිත් පැත්තේ හින්දා...මේ ඔක්කොම සන්තෑසී පටන් ගත්තේ කිසිම අධ්‍යාපනයක්,දැක්මක්,දර්ශණයක් නැති එවුන් දේශපලනයට ආපු හින්දා...

දේව සේවයට විසිර යන පූජක පුතුන් පුහුණු කරන අම්පිටිය ජාතික දෙව්සත්හල...!!!

දුරුත්තටත් අත වනාගෙනම ගෙට ගොඩවෙන උඳුවප් හීතල, නත්තල ගැන මතක් කරන්නෙ කාටත් කලින්.
අලුත් ඇඳුම්වලින් එන තාන් සුවඳ... සැරසිලි... කෑම බීම... ගේ පුරා විසිරෙන අලුත් තීන්ත සුවඳ හිතට ප්‍රබෝධයක් ගේනව තමයි. ඒත් බාහිර වැදගත්කමක් ඇති මේ හැම දේටම වඩා ආධ්‍යාත්මික ජීවිතය ගොඩනඟන තැනකටයි මේ නත්තලේ අපි ඔබ රැගෙන යන්නෙ.


ඒ දේශීය පූජක පුතුන් බිහිකරන ලංකාවේ ප්‍රථම සහ විශාලතම දෙව් සත්හල වෙත. සෙමනේරිය වෙත. අදත් රෝමයේ ශුද්ධෝත්තම පාප්තුමා සමඟ ඍජු සම්බන්ධතාවක් ඇති අම්පිටිය ජාතික දෙව්සත්හල, කිතුනු බැතිමතුන්ගේ මහත් ගෞරව ආදරයට පාත්‍ර වන තැනක්.
මේ 1893 අවුරුද්ද....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.