පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ඩඩලි සිරිසේන ආරක්සක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අමතා හඬා වැටී ඇතැයි වාර්තා වෙයි.
පරාක්‍රම සමුද්‍රයේ වැවු රක්ෂිතයේ ඉදි කර ඇති අරලිය හෝටලය වැවේ සොරොව් විවෘත කර බේරා දෙන ලෙස ඔහු ආරක්ෂක ලෙකම්වරයාගෙන් ඉල්ලා ඇත.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ඩඩලි සිරිසේන ආරක්සක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අමතා හඬා වැටී ඇතැයි වාර්තා වෙයි.
Posted by
lankanews
at
December 09, 2014
0
comments
Links to this post
Labels: British colonial Grand Hotel, chandrika, dudly sirisena, Hill Club, lankanews, mahinda, meithreepala family, meithreepala sirisena, Nuwara Eliya Golf Club, slsp, unp
Posted by
lankanews
at
December 09, 2014
0
comments
Links to this post
Labels: Chandrika Bandaranaike Kumaratunga, chanrika, lanka news, victor ivon
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ
පවුලේ සියලු දෙනා ජනවාරි 9වැනිදා අලුයම 1.30ට සිංගප්පූරු ගුවන් සේවයේ
එස්.කිව් 0469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුවටද ඒ හරහා සහ එස්.කිව් 0012
ගුවන්යානයෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරටද පලායෑම සඳහා දෙසැම්බර්
08වැනිදා පස්වරුවේ ගුවන් ප්‍රවේශපත් වෙන් කරවාගෙන තිබේ.
මෛත්‍රී හා චම්පිකගේ අරමුණ බලයට පැමිණ එජාප පාක්ෂිකයන්ට පයින් ගැසීමයි...!!!
තිස්ස අත්තනායක ඉල්ලා අස්වීමේ ලිපියෙන් රනිල්ට දන්වයි
Posted by
lankanews
at
December 09, 2014
0
comments
Links to this post
Labels: champika, chandrika, lankanews, mahinda, mahinda government, meithreepala sirisena, ranil, tna, unp, තිස්ස අත්තනායක
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කලහොත් රට අස්ථාවර
යනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි.
ලබන ජනවාරි 08 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනතුරුව පොදු අපේක්ෂක
මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පක්ෂයක්
පිහිටුවීමේ කටයුතු මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙමින් තිබේ.
රජය විසින් තමනට යොදවා සිටි ආරක්ෂාව ඉවත් කර නිල වාහනයද ආපසු ගත් බව
බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පවසයි.
Posted by
lankanews
at
December 09, 2014
0
comments
Links to this post
Labels: hirunika, hirunika premachandra, lankanews, Mahinda Rajapaksa, presidential election 2015
‘කන් ඇහෙන්නේ නැති, ඇස් පෙනෙන්නේ නැති, වීණා හඬ ඇහෙන්නේ නැති පුද්ගලයකු
ඉදිරියේ වීණාව වයලා වැඩක් නැහැ. එ් නිසා අදින් පස්සේ මම වීණාව වයන්නේ වීණා
හඬ ඇහෙන පුද්ගලයා ඉදිරියේ පමණයි.’
එළැඹෙන ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට
සහයෝගය දක්වන බව ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක පවසයි.
Posted by
lankanews
at
December 09, 2014
0
comments
Links to this post
Labels: Mahinda Rajapaksa, meithreepala sirisena, somarathna disanayake, srilankan cinema
Posted by
lankanews
at
December 09, 2014
0
comments
Links to this post
Labels: chandrika, kudu duminda, lankanews, mahinda government, mahindananda, meithreepala sirisena, ranil, upeksha swarnamali
දුරුත්තටත් අත වනාගෙනම ගෙට ගොඩවෙන උඳුවප් හීතල, නත්තල ගැන මතක් කරන්නෙ කාටත් කලින්.
අලුත් ඇඳුම්වලින් එන තාන් සුවඳ... සැරසිලි... කෑම බීම... ගේ පුරා විසිරෙන අලුත්
තීන්ත සුවඳ හිතට ප්රබෝධයක් ගේනව තමයි. ඒත් බාහිර වැදගත්කමක් ඇති මේ හැම දේටම වඩා
ආධ්‍යාත්මික ජීවිතය ගොඩනඟන තැනකටයි මේ නත්තලේ අපි ඔබ රැගෙන යන්නෙ.
Posted by
lankanews
at
December 09, 2014
0
comments
Links to this post
Labels: christmas, naththal, srilankan catholics