ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 7, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 8

ප්‍රධාන මහේත්ත්‍රාත්: රැස්වීමේ ආරක්ෂාව සඳහා ඇති කර තිබුණු ආරක්ෂක විධි විධාන මොනවාද?
සාක්ෂිකරු: රැස්වීමට පෙර එම ස්ථානයේ සෝදිසි මෙහෙයුමක් කළා.ඉන් අනතුරුවයි අපි ස්ථානය බාර ගත්තේ. ඊට අමතරව සාමාන්‍ය ජනතාවට වේදිකාවට පැමිණිය නොහැකි වන අයුරින් යකඩ වැටක් ඉදිකොට තිබුණා.රැස්වීමට පැමිණි සියළු දෙනාම ශරීර පරික්ෂාවට භාජනය කළා.
ප්‍රධාන මහේත්ත්‍රාත්:මෙපමණ ආරක්ෂක විධි විධාන තර කොට තිබුණා නම් මේ වගේ සිද්ධියක් වුණේ කොහොමද ?
සාක්ෂිකරු: ඒ ගැන හිතා ගන්න අමාරුයි ස්වාමිනි.

කෞතුකාගාරේ කඩු වලට මොකද උනේ ?

කටුගෙයි හොරකම ගැන හිනා යන සිතුවිල්ලක්.....

අද උදේ පත්තර විස්තර අහගෙන ඉන්නකොට ඔන්න කියපි “ කටුගෙයි හොරකමේ සැකකරු නිදහස් කරයි. ළඟ තිබූ රන් කෑලි කෞතුකාගාරයෙන් හොරකම් කළ ඒවා නොවෙයි“ කියලා.....
හි හි..... ඕක ඇහුන ගමන් මට මතක් උනේ මොකද්ද දන්නවද.....

අගේ ඇති වීඩියෝවක් ...!!!

දකුණුපස  ඉහළින් ඇති ප්ලෙස්මිි ගුවන්විදුලි ප්ලේයරය මත ක්ලික් කොට  නවතා ගෙන  මෙම  වීඩියෝව 
 නරඹන්න....
 
 මහන්සි නොවී හාන්සි වීමේ පිනෙන් දේශපාලනය ගැන මෙළෝ හසරක් නොදත් ගැහැණුන් අද පාර්ළිමේන්තුවට වැඩමවා ඇත...ඇතැම් උන්ට මහරජා නියෝජ්‍ය ඇමතිකම් පවා ලබාදී ඇත්තේ කුමන හේතු මතදැයි දන්නේ ඇඳ විට්ටම පමණී...තවත් උන්ට ඵය ලැබුණේ උන්ගේ පවුල් බලයෙනි ...හාල් කිලෝවක මිළ නොදත් උන්ට අපේ මෝඩයන් ඡන්දය දී තිබුනී...කෙසේ හෝ ජනතා ඇස් වලට වැලි ගසා ඒමට තැත්කළ  උන් රටේ වාසනාවට ප්‍රතික්‍ෂේප වී ගියේය...තවත් එළිමහන් ලිංගික ජවනිකාවකට පණ පොවා රට කෑ හැළියක්  පසුගියදා ඉගිලී ගොස් රජාට සෙත්පතා පොල් ගසා තිබුණේ රජාව අන්දවා හෝ නැවත දේශපාලනයට ඒමේ උත්සාහයක් ලෙසිනී....

රාජපක්ෂ කඩේ වහන්න ඕනෑ - අනුර දිසානායක

''දැන් රාජපක්ෂ කඩේ බඩු ගන්න එක නතර කරන්න ඕනෑ... ඒ විතරක් නෙවෙයි ඒක වහලා දාන්නත් ඕනෑ'' යැයි ඒකාධිපති පාලනය පරදවමු! ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙමු! යන තේමාව යටතේ නුගේගොඩදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියේදී එහි නායක අනුර දිසානායක  ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර ....

අහෝ ! නමුත් ආශ්චර්යකට මෙන් එය එසේ වී නැත...!!!

ආණ්ඩුවේ "මතට තිත" වැඩපිළිවෙල තිතටම ක්‍රියාත්මක වෙනවා නම් ලංකාවේ තැබෑරුම් අලුතින් විවෘත නොවිය යුතුය. Bar permit අලුතින් නිකුත් නොවිය යුතුය. මත්පැන් සහ දුම් වැටි පරිභෝජනය අඩු වියයුතුය.
අහෝ ! නමුත් ආශ්චර්යකට මෙන් එය එසේ වී නැත. ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ අරලියගහ මන්දිරය තුල දීම තම හිතවතුන්ට මත් පැන් ලබාදීම කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි. අරක්කු ඉස්කාගාරවල අයිතිකරුවන් වී ඇත්තේ ආණ්ඩුවේම ප්‍රධාන ඇමතිවරුන්ය.

෴සාටකේ කතාව෴



සාටකය දැන් අපේ රටේ දේශපාලනයේ විශේෂ ලක්‍ෂණයක් බවට පත්ව ඇත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  අඳුරු රතු පැහැති සාටකයක් කරේ දමාගෙන සිටී. ජනාධිපතිතුමාගේ සොහොයුරන් වන බැසිල් රාජපක්‍ෂ හා චමල් රාජපක්‍ෂ ද සාටක පලදිති. පසුගිය දා ජනාධිපතිතුමාගේ ඥාති පුත‍්‍ර ශෂින්ද්‍ර රාජපක්‍ෂ ඌව පළාත් මහ ඇමැති ධූරයේ දිවුරුම් දෙන උත්සවයේ දී ඔහුගේ කරට ද සාටකයක් වැටුණි. මේ සාටකය ඉපැදුණේ කොතැනද...?

දුඹුරු පැහැති සාටකයක්
පැලදීම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ විලාසිතාවක් ද? ඔහු සාටකයක් පලඳින්නේ මන්ද? ඒ සාටකය රතු - දුඹුරු පැහැ ගෙන ඇත්තේ මන්ද? මෙවැනි ප‍්‍රශ්න ගණනාවක් ඇත. 2005 ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා මේ එක් ප‍්‍රශ්නයකට පිළිතුරු දුන්නේය. තමන් කරේ පලඳින සාටකයේ පාට කුරක්කන් පාට බවත්, කුරක්කන් ගිරුවාපත්තුවේ ගොවීන් නියෝජනය කරන බවත් ඔහු පැවැසුවේ ය. ඒ අනුව, රාජපක්‍ෂ මහතා කරේ පලදින්නේ දුප්පත් ගොවීන්ගේ පැහැයයි. කුරක්කන් පැහැයයි. දැනුදු රාජ්‍ය මාධ්‍යවල මේ ගැන කියවේ. ඇතැම් නිවේදකයන් මහින්ද රාජපක්‍ෂ  හඳුන්වා දෙන්නේ අපේ පොළොවේ උපන් කුරක්කන් පාට ඇඳුම් අඳින, දේශිය සුවඳ දන්නා නායකයා ලෙසය.

දුර පෙනෙන තැනිතලා ...

කාටූන් කලාව මුද්‍රිත මාධ්‍යයයේ ඉතා වටිනාකමක් ගන්නා ව‍්‍යංගයෙන් බොහෝ දෑ ජනතාවට කියා පෑ හැකි වැදගත් අංගයෙකි...මේ දිනවලදී අපගේ ප්‍රතිභා පූර්ණ කාටූන් ශිල්පීන්ද වැඩ අරඹා ඇත...
ඵපමණකුදු  නොව දැන් ෆේස්බුක් වැනි අන්තර්ජාලීය සමාජ වෙබ් අවකාශ ඔස්සේ බොහෝ දෙනෙකු සිය අදහස් හුවමාරු කර ගනු පෙනේ මේ අතරින් අප ඔබ වෙනුවෙන්ද ඒවායින් රාශියක් තෝරා ගන්නා ලද්දේ ඔබගේ රසඥතාවය සහ නව මානයක ද්‍රුෘෂ්ඨියක් උදෙසාවේ .


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.