ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, December 4, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 5

බාහිර වශයෙන් බලන කල චන්ද්‍රිකා පාලන යුගය තුළ රට පාලනය කළේ මෙම රාත්‍රී සංග්‍රහයේදී එළිමහනේ කෑ බි ප්‍රීති වූ අය වුවත් , ඇත්තටම රට පාලනය කළේ ඔවුන් නොව එදින මේ පිරිසට මුහුණ නොදී මන්දිරය අභ්‍යන්තරයේ ජයපැන්  බිව් කිහිපදෙනාය.කල්තියා ලබා ගන්නා අවසරයකින් තොරව ජනාධිපතිනිගේ නිදන කාමරය දක්වාම ගමන් කිරීමේ අයිතිය තිබු පුද්ගල පිරිස වුයේද ඔවුන්ය.අවසාන විග්‍රහයේදී මේ කල්ලිය එම පාලන කාලය තුළ රටේ සාරය පමණක් නොව රටේ රීරී මාංශය ද උරා බීවෝය.
එහෙත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහජන ධනය කොල්ල කෑවේ තඹ සතයක්වත් සොරකම් නොකළ , සොරකම් කිරීමට නොදන්නා ඉතාමත් පිරිසිදු නායිකාවක ලෙස පෙනී සිටිමිනි.බණ්ඩාරනායකවරුන් මොන වැරදි කළත් , සොරුන් නොවේය කියන මතයක්ද රටේ පවතී.

හැඳුනුම්පත තියෙන්නේ සිංහලෙන්ද...??? මෙන්න අපේ රාජ්‍ය සේවය....!!!

  "හැඳුනුම්පත තියෙන්නේ සිංහලෙන්ද..? යැයි සමච්චලයෙන් අසා
මට සිනාසුණේය....අපි සිංහල දන්නේ නැහැ . අනික අපිට  ඕවාට වේලාවක් නැහැ. අපි කරන්නේ රාජකාරි වැඩ විතරයි යනුවෙන් රළු පරුෂ ලෙස පිළිතුරු දී දුරකථනය විසන්ධි කළේය.

මෙන්න අපේ රාජ්‍ය සේවය..


 බොහෝ අපගේ  විදේශ  තානාපති  කාර්‍ර්‍‍යාල වල  සේවයට  පත්කොට  පිං පඩි ලබාදෙන අපතයන් සංඛ‍‍යාව විශාලය...මේ අමන  හිස  උදුම්මා ගත් අපතයන්  නිසා  අපේ  රටට  කෝටී ප්‍රකෝටි ගණන් විදෙස් විනිමය  ලබාදෙන  ශ්‍රමිකයන්  හට අත්වී  තිබෙන  ඉරණම අතිශයින් ශෝචනීයවේ..
ඊශ්‍රායලයේ  පිහිටි  ශ්‍රී ලාකික තානාපති කාර්‍යාලයද මෙවැනි  පිශාචයන් ,කුම්භාණ්ඩයන් අරක් ගත් තැනකී...හැටහුටාමාරක් එවුවන් කාර්‍ර්‍‍ය මණ්ඩලයේ සිටින  බවත් ඵහි කම්කරු සහ සුභ සාධන  අංශයක්  ඇති බව වෙබ් අඩවියේ සඳහන්  වෙතත්  මෙතෙක්  එයින් සිදුකෙරූ දෙයක් අපට වාර්තාවී  නොමැත...උන්ගේ  තානාපති කාර්‍යාලය  උන්ගේය..එය ශ්‍රීලංකාවට  අයත් ඵකක්  නොවන  සේය...කිසිම  විටෙක  දුරකථන ඇමතුමක්  එයට ගැනීමට  නොහැකිය...ඒවා  එන්ගේජ්‍  ය....
අපේ අයට  කථා කොට අවශ්‍යතාවයක් සඳහා උපකාරයක්  ලබා ගැනීමට  නොහැක. උන් සිංහල බෑ කියා  කඩාපනී. මේ  අපතයන් හට අපේ  ජනතාවගේ  පිංපඩි ලබාදීම  නවතා මේ  හොරු රැළ  වහා  ඉවත් කොට  මෙම  රටේ සේවය  කරන සිය ශ්‍රමය අලෙවි කොට අපේ රටට විදේශ විනිමය  එවන  දහස්  ගණනකගේ සුභ සාධනය සැලසීමට වහා කටයුතු යෙදිය යුතුය....

බලධරයෙනි  මේ  ඔබටයි
ලංකානිව්ස්

අපේ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ මහිමය කෙසේද යත් රටට වැඩිපුර විදේශ විනිමය ගෙනෙන ශ්‍රමිකයන් සිටින රටවලට පත්කොට ඇති අපතයන් ගැන හොඳ උදාහරණයකි, පහත ඇත්තේ.අප ලංකා ලංකා නිවුස් වෙත  ඊශ්‍රායලයෙ තානාපති කාර්යාලය පිළිබඳව අද ලැබුණු
 පුවතක් සහ එයින් අපගේ විදෙශ්ගතව සිටින රටේ ජනතාවට  කදිම විවරණයක් සහ දැනුමක් ඔබට මෙයින් ලබා ගත හැකිය යනු අපගේ විශ්වාසයයි.මේ  පිළිබඳව සොයා  බැලීමට  තානාපති  කාර්‍යාලයේ
 සියළුම  දුරකථනයනට  පුරා  පැයක්  ඔස්සේ අපද  උත්සහ  කළද  ඒවා  සියල්ලම  එන්ගේජ්‍ ය....මෙම  තානාපති කාර්‍යාලයේ  පෙර සේවය  කොට  ඇති  අයෙකු  අප  ජාතික  දිනය  වෙනුුවෙන්  සමරා ඇත්තේ  කොටි  රණවිරු  දිනයවේ .එසේම එම  තැනැ්තිය  කොටි අනුගාමිකාවක්  බවද  අපට මේ වනවිට  අනාවරණය වෙමින්  පවතී.මෙය  නිසාදෝ තවමත් වෙබ් අඩවියේ  ඇත්තේ  ද්‍රවිඩ  කාන්තාවකගේ  ඡායාරූපයකී..එය  කිසිසේත්ම  මෙම  අපරටේ  තානාපති  කාර්‍යාලයකට  අදාළ නොවේ.....

රට කන්න පෝළිමේ 13 ක් දැනට...

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා දේශපාලන පක්ෂ 11 කින් හා ස්වාධීන පුද්ගලයන් දෙදෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

ඒ අනුව එක්සත් සාම පෙරමුණ මව්ලවි ඉබ‍්‍රහිම් නිස්සාර් වෙනුවෙන්ද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය දුමින්ද නාගමුව  වෙනුවෙන්ද චමින්ද අනුරුද්ධ පොල්ගම්පොල  ස්වාධීනව තරග කිරීමටද ඇප මුදල් තැන්පත් කර ඇත.ඇප මුදල් භාර ගැනීම ලබන 07 වැනිදා දහවල් අවසන් වෙයි.

මල පැන්න මහින්දානන්ද තොප්පිය දමාගත් හැටි....

දකුණුපස  ඉහළින් ඇති ප්ලෙස්මිි ගුවන්විදුලි ප්ලේයරය මත ක්ලික් කොට  නවතා ගෙන  මෙම  වීඩියෝව  නරඹන්න....
නරඹන්නෙක් දුන් ඇමතුමින් පසු
දෙරණ වාද පිටියේ කලබලයක්....!!!
ඇමති මහින්දානන්ද නැගිට යයි....!!!


ඊයේ  රාත‍්‍රී දෙරණ නාලිකාවේ  විකාශය වූ වාද පිටිය දේශපාලන වැඩසටහන අතරමග සිදුවූ අලකලංචියක් නිසා එහි ආණ්ඩු පක්ෂයෙන් සහභාගීවූ අය ඉවත්ව ගොස් අවසානයේ වැඩසටහන අතරමග නතර කරන්නට සිදුවිය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් කාරයන්ටත් කුඩු කාරයන්ටත් යටවෙලා...!!!

දකුණුපස  ඉහළින් ඇති ප්ලෙස්මිි ගුවන්විදුලි ප්ලේයරය මත ක්ලික් කොට  නවතා ගෙන  මෙම  වීඩියෝව  නරඹන්න...
ඇමැති ජනක බංඩාර තෙන්නකෝන්  පැවති රැුස්වීමකදී කඳුළු සලමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කළා.
ඔහු කියා සිටියේ පක්ෂයේ ප‍්‍රශ්න ඇති බවයි. නමුත් ඔහු පක්ෂය හැර නොයන බවද කියා සිටියා. සංවේගයෙන් කඳුළු සලමින් සභාව ඇමතූ ඔහු වරෙක හැඬුම නිසා කතාව කරගන්නට බැරිව මිනිත්තු කිහිපයක් සිටියේය.

ඔහු අදහස් දැක්වූයේ මෙසේය.

සේරම කම්බා හොරු ..නිසි නායකයෙක් නොමැතිව ජනතාව අතරමං...!!!

විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින මෛත‍්‍රීපාල සිරිසේන  ඇමැති ධුරය දැරූ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාවිච්චි කරන ලද වාහන 72කින් මේ වන විට නැවත භාරදී ඇත්තේ වාහන 35ක් බව මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.