හෙළ උරුමය හෙළු කරුමයක් වී ඇති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර පැවසීය. සිංහල බෞද්ධ වෙස් මුහුණු දමා ගනිමින් හෙළ උරුමය රට විනාශ කරන බවද ඔහු කීය. ඔවුන් රටට එරෙහිව මේ අවස්ථාවේ කුමන්ත්‍රණයක් නොමැති සේ කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය. චන්ද්‍රිකා ගේ කුමන්ත්‍රණයට රනිල් වික්රමසිංහත් අසු වී ඇති බව ගුණදාස අමරසේකර පැවසීය.මේ තොරතුරු අනාවරණය වූයේ 02 * කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
මාර්තු මාසයේ රට වට කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ආරම්භ වී
තිබෙනවා.. මේ කුමන්ත්රණයේ දේශීය ඒජන්තවරිය වශයෙන් චන්ද්‍රිකා කටයුතු
කරනවා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, December 3, 2014
චන්ද්‍රිකා ගේ කුමන්ත්‍රණයට රනිල් වික්රමසිංහත් අසු වී ඇති බව ගුණදාස අමරසේකර පැවසීය....!!! හෙළ උරුමය හෙළු කරුමයක්ළු....!!!
Posted by
lankanews
at
December 03, 2014
0
comments
Links to this post
Labels: champika, chandrika, gunadasa amarasekara, jathika hela urumaya, lankanews, ltte, LTTE agenda, mahinda government, ranil wickramasinge, rathana himi, slsp, udaya gamman pila, unp
පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 4
එය එක් අඳුරු යුගයක් පිලිබඳ ඇති මතක සටහනකි.ඒ යුගයේදී දකුණේ දහස් ගණන් මිනිසුන් ඝාතනයට ලක් වූහ. එය ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කරන ලදුව ආණ්ඩුව විසින් අවසන් කරන ක්‍රියාවලියක් තුළ සිදු වූ ඛේදවාචකයක් යැයි කිව යුතුය.එම ක්‍රියාවලියේදී මේ දෙපිරිස විසින් තරඟයට මෙන් මිනිසුන් ඝාතනය කළ අතර, උතුරේ 20 අවුරුද්දකට ආසන්න කාලයක් තුළ යුද්දයෙන් සිදු වූ මරණ සංබ්‍යාවට සමාන මරණ සංබ්‍යාවක් දකුණේ මේ කෙටි කාලය තුළ සිදු විය.
එම මෙහෙයුම දේශීය වශයෙන් පමණක් නොව , ජාත්‍යන්තර වශයෙන්ද ඇයට අති විශාල කීර්තියක් ලබා දීමට හේතු විය.
එහෙත් සුරිය කන්දෙන් ආරම්භ කළ ක්‍රියාවලිය තර්කානුකූල අවසානයකට ගෙන යාමට ඇය සමත් නොවූ බවද කිව යුතුය.ඇය සමුහ මිනීවළවල් ගොඩ දමන ව්‍යාපාරයකට නිර්භීතව නායකත්වය දීමට සමත් වුවත් එම පරීක්ෂණය තර්කානුකූලව අවසානයකට ගෙන යාමට උනන්දු නොවුවාය.අතුරුදහන් වුවන් පිළිබඳව සොයා බැලීමට සත්‍ය කොමිෂන් සභා ක්‍රමයට සමාන කොමිෂන් සභාවක් ඇති කළත් , එය අපක්ෂපාතීව අතුරුදහන් වුවන් පිළිබඳව කරුණු සොයා බලන කොමිෂන් සභාවක් නොවීය.එය පටු වාසි ලබා ගැනීමේ අරමුණෙන් ඉදිරියට ගෙන ගිය ව්‍යාපාරයක් විය.
Posted by
lankanews
at
December 03, 2014
0
comments
Links to this post
Labels: Chandrika Bandaranaike Kumaratunga, chanrika, lanka news, victor ivon
මෙවර ආණ්ඩුව වෙනස් කිරීමේ උත්සාහය පරාජය වුව හොත් ....???
කොළඹ සේවා ආර්ථීකයේ රැකියාවේ යෙදෙන ගැමි මිනිසෙකු වත්මන් දේශපාලන මොහොත ගැන කතා කරමින් මා සමග කීවේ මෙවර ආණ්ඩුව වෙනස් කිරීමේ උත්සාහය පරාජය වුව හොත් ඉන් පසු ‘කුරුල්ලෙකුට වත් කට අරින්න බැරි වෙයි’ කියාය. මේ ඇත්ත අප හැමෝම තේරුම් ගත යුතුය.
Posted by
lankanews
at
December 03, 2014
0
comments
Links to this post
Labels: chandrika, mahinda, mahinda government, presidential election 2015, ranil, srilankan politics, victor ivon
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
