ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, December 3, 2014

චන්ද්‍රිකා ගේ කුමන්ත‍්‍රණයට රනිල් වික‍්‍රමසිංහත් අසු වී ඇති බව ගුණදාස අමරසේකර පැවසීය....!!! හෙළ උරුමය හෙළු කරුමයක්ළු....!!!

හෙළ උරුමය හෙළු කරුමයක් වී ඇති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර  පැවසීය. සිංහල බෞද්ධ වෙස් මුහුණු දමා ගනිමින් හෙළ උරුමය රට විනාශ කරන බවද ඔහු කීය. ඔවුන් රටට එරෙහිව මේ අවස්ථාවේ කුමන්ත‍්‍රණයක් නොමැති සේ කටයුතු කරන බවද හෙතෙම ප‍්‍රකාශ කළේය. චන්ද්‍රිකා ගේ කුමන්ත‍්‍රණයට රනිල් වික‍්‍රමසිංහත් අසු වී ඇති බව ගුණදාස අමරසේකර  පැවසීය.මේ තොරතුරු අනාවරණය වූයේ  02 * කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
මාර්තු මාසයේ රට වට කිරීමේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ආරම්භ වී තිබෙනවා.. මේ කුමන්ත‍්‍රණයේ දේශීය ඒජන්තවරිය වශයෙන් චන්ද්‍රිකා  කටයුතු කරනවා.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 4


එය එක් අඳුරු යුගයක් පිලිබඳ ඇති මතක සටහනකි.ඒ යුගයේදී දකුණේ දහස් ගණන් මිනිසුන් ඝාතනයට ලක් වූහ. එය ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කරන ලදුව ආණ්ඩුව විසින් අවසන් කරන ක්‍රියාවලියක් තුළ සිදු වූ ඛේදවාචකයක් යැයි කිව යුතුය.එම ක්‍රියාවලියේදී මේ දෙපිරිස විසින් තරඟයට මෙන් මිනිසුන්  ඝාතනය කළ අතර, උතුරේ 20 අවුරුද්දකට ආසන්න කාලයක් තුළ යුද්දයෙන් සිදු වූ මරණ සංබ්‍යාවට සමාන මරණ සංබ්‍යාවක් දකුණේ මේ කෙටි කාලය තුළ සිදු විය.
එම මෙහෙයුම දේශීය වශයෙන් පමණක් නොව , ජාත්‍යන්තර වශයෙන්ද ඇයට අති විශාල කීර්තියක් ලබා දීමට හේතු විය.
එහෙත් සුරිය කන්දෙන් ආරම්භ කළ ක්‍රියාවලිය තර්කානුකූල අවසානයකට ගෙන යාමට ඇය සමත් නොවූ බවද කිව යුතුය.ඇය සමුහ මිනීවළවල් ගොඩ දමන ව්‍යාපාරයකට නිර්භීතව නායකත්වය දීමට සමත් වුවත් එම පරීක්ෂණය තර්කානුකූලව අවසානයකට ගෙන යාමට උනන්දු නොවුවාය.අතුරුදහන් වුවන් පිළිබඳව සොයා බැලීමට සත්‍ය කොමිෂන් සභා ක්‍රමයට සමාන කොමිෂන් සභාවක් ඇති කළත් , එය අපක්ෂපාතීව අතුරුදහන් වුවන් පිළිබඳව කරුණු සොයා බලන කොමිෂන් සභාවක් නොවීය.එය පටු වාසි ලබා ගැනීමේ අරමුණෙන් ඉදිරියට ගෙන ගිය ව්‍යාපාරයක් විය.

මෙවර ආණ්ඩුව වෙනස් කිරීමේ උත්සාහය පරාජය වුව හොත් ....???

කොළඹ සේවා ආර්ථීකයේ රැකියාවේ යෙදෙන ගැමි මිනිසෙකු වත්මන් දේශපාලන මොහොත ගැන කතා කරමින් මා සමග කීවේ මෙවර ආණ්ඩුව වෙනස් කිරීමේ උත්සාහය පරාජය වුව හොත් ඉන් පසු ‘කුරුල්ලෙකුට වත් කට අරින්න බැරි වෙයි’ කියාය. මේ ඇත්ත අප හැමෝම තේරුම් ගත යුතුය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.