ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 2, 2014

මෛත‍්‍රීපාලගේ භූමිකාව

චෙස් ක‍්‍රීඩාවේ විවිධ ඇදීම් තිබෙන අතර ප‍්‍රතිපිල කෙරෙහි විනාශකාරී ප‍්‍රතිඵල ඇති කරමින් ප‍්‍රතිපිල ‘චෙක්මේට්’ කිරීමක් දක්වා දුරදිග ගෙනයන පසුබිමක් ඇති කරන ඇදීමක් සැලකෙන්නේ විශිෂ්ට ඇදීමක් ලෙසය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරළියට ගැනීමද ඒ ගණයට වැටෙන විශිෂ්ට ඇදීමක් ලෙස සැලකිය හැකය.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 3




පළාත් සභා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කිරීමේ ආශාවක් චන්ද්‍රිකාට තිබුණද, තරඟ කරන තැනකට ගියහොත් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන චරිත ඝාතන ප්‍රචාරක ව්‍යාපාරයකට මුහුණ දෙන්නට ඇතැයි කියන විශාල බියක් ඇය තුළ රජ කළේය.එළැඹෙන ඕනෑම තත්වයකට මුහුණ දී තරඟ කරන ලෙස ඇයට බල කරන්නට සිදු වුයේ අපටය.අවසානයේදී ඇය තරඟ කරන්නට හිත හදා ගත්තද "මහා ඇමැති අපේක්‍ෂක" ලේබලය නොලැබීම ඇයගේ කණස්සල්ලට හේතු වී තිබුණි.අවසානයේ එම ලේබලය ඇය බලයෙන්ම තමන් වෙත අලවා ගත්තාය.පක්ෂයේ අනුමැතිය නැතිව "මහා ඇමැති අපේක්‍ෂකයා" ලෙස පෝස්ටර් හා වෙනත් ප්‍රචාරක ව්‍යාපාර මගින් පෙනී සිටියාය.

ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද...?

මේ සියල්ල මැද, ඉදිරි ජනාධිපතිවරණය තුළ ඇති රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ අවකාශය ප‍්‍රගතිශීලීන්ට ඉතා වැදගත් වේ. එහි ඇති දෙපිල වන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර වාදය, යහ පාලනය, දූෂණය නැවැත්වීම, නීතියේ පාලනය වැනි ප‍්‍රගතිශීලී සටන් පාඨ පෙරදැරි කර ගත් මෛත‍්‍රී පාර්ශ්වය හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධය, පවුල් පාලනය, දූෂණය, අවනීතිය වැනි කාරණා ප‍්‍රවර්ධනය කරන මහින්ද රාජපක්ෂත්ය.
මෙහිදී මෛත‍්‍රීපාල විශ්වාස නො කිරීම වෙන ම කාරණයකි. එහෙත්, මහින්දට ඡන්දය දීම සඳහා මේ රටේ සැබැවින් සංවේදී කිසිදු පුරවැසියකුට හේතුවක් තිබේ ද...?

 
ඔහු දූෂණය නැති කරන බවක් නො කියනවා පමණක් නො ව, තමන් ළඟ දූෂිතයන්ගේ සොරකම් ගැන ලිපිගොනු ඇති බවත්, තමන් ඒවා අදින්නේ නැති බවත් කියයි. මේ රටක ජනාධිපතිවරයකුට කිව හැකි දෙයක් ද? ඔහු කියන්නේ තමන් සොරකම් කරන බව දන්නා මුත් තමන් ඒවාට එරෙහිව පියවර ගන්නේ නැති බව හා තමන්ට එරෙහිව යන්නට ආවොත් නම් තමන්ට ක‍්‍රියාමාර්ග ගන්නට සිදු වන බවයි. අපරාධයක් සිදු වන බව දැනගෙන එය වැළැක්වීම සඳහා තම බලතල පාවිච්චි නො කිරීම ද, ඒ ගැන තොරතුරු වසන් කිරීම ද නීතිය උල්ලංඝනය කිරීමකි.
මහින්ද පුන පුනා ඉල්ලා සිටින්නේ යුද්ධය අවසන් කර රට සංවර්ධනය කළාට තමන්ට කළ ගුණ සලකන්නැයි කියා ය.


අපි ඔහුට කළ ගුණ සැලකුවෙමු. යුද්ධය අවසන් කරන්නට ඔහුට ආර්ථික, සමාජ, දේශපාලන යටිතල පහසුකම් සැපයූ ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද...?


රනිල් මුල්ම රැළියේදී රජරට ගැමියන්ට කොන්ඩම් ගැන කියා දෙයි....




එජාප නායක රනිල් වික‍්‍රමසිංහ  ඊයේ පොලොන්නරුවේදී කියා සිටියේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් පසුව කොණ්ඩමයක් ලෙස විසි කරන බව ඇතැමුන් කියන බවයි.

සත්‍යයේ නිරාවරණය ...

අද නැගෙනහිර මුස්‌ලිම් මූලධර්මවාදය තියෙන්නේ පුපුරා යන්න ආසන්න තැනක.. ඒත් අපි කරන්නේ පාට කණ්‌ණාඩි දාගෙන බෙදිලා වෙන්වෙලා බලයට පොරකන එක.. මේ කාටවත් වැටහීමක්‌ නැහැ රට ඉදිරියේ තවත් අභියෝගයක්‌ මතුවෙලා තියෙනවා කියන එක ගැන.. අද වෙනකොට මුළු නැගෙනහිර පළාතෙම තියෙන බහුතරයක්‌ රාජ්‍ය ආයතනවල මුල් පුටු අයිති වෙලා තියෙන්නේ මුස්‌ලිම් ජාතිකයන්ට. සමහර තැන්වල විතරක්‌ දෙමළ ජාතිකයන් ඉන්නවා. මේ කතාව අපි කොතනක කිව්වත් හැමෝම කියන්නේ ජාතිවාදය කතා කරනවා කියලා. නමුත් ජාතිවාදය තියෙන්නේ ඔය මම කිව්ව නැගෙනහිර ඉන්න රජයේ නිලධාරින් ළඟ. ඔවුන් කැමැති නැහැ මේ පළාත්වල සිංහල ජනතාවට සහනයක්‌ ලැබෙනවට. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ ජාතියේ මිනිස්‌සුන්ගේ ජීවිත සැපවත් කරන්න විතරයි.



ඒ නිසයි අද නැගෙනහිර පළාතේ සිටින සිංහල ජාතිකයන් දුක්‌ විඳින්නේ. ඔවුන්ට යමක්‌ ලැබෙන්න යනවා නම් රජයේ නිලධාරින් ඒක වළක්‌වනවා. මේ මිනිස්‌සු කැලේට ගිහින් දර කෑල්ලක්‌ කැපුවත් අල්ලන රජයේ නිලධාරින් මුස්‌ලිම් ජාතිකයෙක්‌ කැලේ කපල ගෙයක්‌ හැදුවත් ඇහැක්‌ ඇරලා බලන්නේ නැහැ. එතනදී වෙන්නේ කැලේ කපපු කෙනා හදන නිවසට ඉක්‌මනින්ම ඔප්පුවක්‌ දීලා. ඒක නීත්‍යනුකූල කිරීමට කටයුතු කරන එක.

සෝභිත හිමි. පොදු අපේක්‍ෂක ගිවිසුමේ පසුපසට ඇද දැමේ..

පොදු අපේක්‍ෂකයා දිනවීම සඳහා අද පෙරවරුවේ කොලඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී අවබෝධතා ගිවිසුම අත්සන් තපන අවස්ථාවේ දී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් බලවත් නොතකා හැරීමකට ලක්ව තිබේ.

මෛත්‍රී අත්සන් කළ ගිවිසුම මෙන්න


පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන  සමග දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන 36ක් අත්සන් කළ සම්පූර්ණ ගිවිසුම පහතින් බලන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.