ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Tuesday, December 2, 2014
මෛත්රීපාලගේ භූමිකාව
පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 3
Posted by
lankanews
at
December 02, 2014
0
comments
Links to this post
Labels: Chandrika Bandaranaike Kumaratunga, chanrika, lanka news, victor ivon
ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද...?
මේ සියල්ල මැද, ඉදිරි ජනාධිපතිවරණය තුළ ඇති රාජ්‍ය ප්‍රතිසංස්කරණ අවකාශය ප්රගතිශීලීන්ට ඉතා වැදගත් වේ. එහි ඇති දෙපිල වන්නේ ප්රජාතන්ත්ර වාදය, යහ පාලනය, දූෂණය නැවැත්වීම, නීතියේ පාලනය වැනි ප්රගතිශීලී සටන් පාඨ පෙරදැරි කර ගත් මෛත්‍රී පාර්ශ්වය හා ප්රජාතන්ත්ර විරෝධය, පවුල් පාලනය, දූෂණය, අවනීතිය වැනි කාරණා ප්‍රවර්ධනය කරන මහින්ද රාජපක්ෂත්ය.
මෙහිදී මෛත්‍රීපාල විශ්වාස නො කිරීම වෙන ම කාරණයකි. එහෙත්, මහින්දට ඡන්දය දීම සඳහා මේ රටේ සැබැවින් සංවේදී කිසිදු පුරවැසියකුට හේතුවක් තිබේ ද...?
ඔහු දූෂණය නැති කරන බවක් නො කියනවා පමණක් නො ව, තමන් ළඟ දූෂිතයන්ගේ සොරකම් ගැන ලිපිගොනු ඇති බවත්, තමන් ඒවා අදින්නේ නැති බවත් කියයි. මේ රටක ජනාධිපතිවරයකුට කිව හැකි දෙයක් ද? ඔහු කියන්නේ තමන් සොරකම් කරන බව දන්නා මුත් තමන් ඒවාට එරෙහිව පියවර ගන්නේ නැති බව හා තමන්ට එරෙහිව යන්නට ආවොත් නම් තමන්ට ක්‍රියාමාර්ග ගන්නට සිදු වන බවයි. අපරාධයක් සිදු වන බව දැනගෙන එය වැළැක්වීම සඳහා තම බලතල පාවිච්චි නො කිරීම ද, ඒ ගැන තොරතුරු වසන් කිරීම ද නීතිය උල්ලංඝනය කිරීමකි.
මහින්ද පුන පුනා ඉල්ලා සිටින්නේ යුද්ධය අවසන් කර රට සංවර්ධනය කළාට තමන්ට කළ ගුණ සලකන්නැයි කියා ය.
අපි ඔහුට කළ ගුණ සැලකුවෙමු. යුද්ධය අවසන් කරන්නට ඔහුට ආර්ථික, සමාජ, දේශපාලන යටිතල පහසුකම් සැපයූ ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද...?
Posted by
lankanews
at
December 02, 2014
0
comments
Links to this post
Labels: athuraliye rathana himi, basil rajapaksha, bodubala sena, chamal, chandrika, drugs dealer duminda silva, hela urumaya, jvp, lankanews, mahinda, Mervin de Silva, ranil wickramasinge, rawana balaya, sobitha himi, unp
රනිල් මුල්ම රැළියේදී රජරට ගැමියන්ට කොන්ඩම් ගැන කියා දෙයි....
එජාප නායක රනිල් වික්‍රමසිංහ ඊයේ පොලොන්නරුවේදී කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් පසුව කොණ්ඩමයක් ලෙස විසි කරන බව ඇතැමුන් කියන බවයි.
Posted by
lankanews
at
December 02, 2014
0
comments
Links to this post
Labels: chandrika, lankanews, mahinda, meythripala sirisena, ranil, unp
සත්‍යයේ නිරාවරණය ...
අද නැගෙනහිර මුස්ලිම් මූලධර්මවාදය තියෙන්නේ පුපුරා යන්න ආසන්න තැනක.. ඒත්
අපි කරන්නේ පාට කණ්ණාඩි දාගෙන බෙදිලා වෙන්වෙලා බලයට පොරකන එක.. මේ කාටවත්
වැටහීමක් නැහැ රට ඉදිරියේ තවත් අභියෝගයක් මතුවෙලා තියෙනවා කියන එක ගැන.. අද වෙනකොට මුළු
නැගෙනහිර පළාතෙම තියෙන බහුතරයක් රාජ්‍ය ආයතනවල මුල් පුටු අයිති වෙලා
තියෙන්නේ මුස්ලිම් ජාතිකයන්ට. සමහර තැන්වල විතරක් දෙමළ ජාතිකයන් ඉන්නවා.
මේ කතාව අපි කොතනක කිව්වත් හැමෝම කියන්නේ ජාතිවාදය කතා කරනවා කියලා. නමුත්
ජාතිවාදය තියෙන්නේ ඔය මම කිව්ව නැගෙනහිර ඉන්න රජයේ නිලධාරින් ළඟ. ඔවුන්
කැමැති නැහැ මේ පළාත්වල සිංහල ජනතාවට සහනයක් ලැබෙනවට. ඔවුන්ට අවශ්‍ය
තමන්ගේ ජාතියේ මිනිස්සුන්ගේ ජීවිත සැපවත් කරන්න විතරයි.
ඒ නිසයි අද නැගෙනහිර පළාතේ සිටින සිංහල ජාතිකයන් දුක් විඳින්නේ. ඔවුන්ට යමක් ලැබෙන්න යනවා නම් රජයේ නිලධාරින් ඒක වළක්වනවා. මේ මිනිස්සු කැලේට ගිහින් දර කෑල්ලක් කැපුවත් අල්ලන රජයේ නිලධාරින් මුස්ලිම් ජාතිකයෙක් කැලේ කපල ගෙයක් හැදුවත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ. එතනදී වෙන්නේ කැලේ කපපු කෙනා හදන නිවසට ඉක්මනින්ම ඔප්පුවක් දීලා. ඒක නීත්‍යනුකූල කිරීමට කටයුතු කරන එක.
Posted by
lankanews
at
December 02, 2014
0
comments
Links to this post
Labels: lankanews, muslim, muslim mafia, rauf hakeem, sinhala, srilankan lands
සෝභිත හිමි. පොදු අපේක්ෂක ගිවිසුමේ පසුපසට ඇද දැමේ..
Posted by
lankanews
at
December 02, 2014
0
comments
Links to this post
Labels: helaurumaya, mahinda, mangala, meythripala sirisena, ranil, sobitha himi
මෛත්‍රී අත්සන් කළ ගිවිසුම මෙන්න
Posted by
lankanews
at
December 02, 2014
0
comments
Links to this post
Labels: champika, chandrika, lankanews, mahinda, meythripala sirisena, ranil, sarath fonseka
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
