ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, December 1, 2014

ශ‍්‍රීලනිප මහ පළුවක් ගලවනවා.. මෛත‍්‍රී දිනවන්න එනවා..

ඉතා ඉක්මනින්ම ශ‍්‍රීලනිපයේ මහ කුට්ටියක් ගැලවී මෛත‍්‍රිපාල සිරිසේන ට සහය දෙන්නට එක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  කීය.

මෛත‍්‍රීගෙන් අලූත් කල්ලියක්..

කඩන්න උවමනා වන්නේ තීරණාත්මක සිංහල බෞද්ධ ඡන්ද බැවින් එය සිදු කල යුත්තේ මහින්දට වඩා සිංහල බෞද්ධයෙකු යයි පෙන්වීම මගින් බවත් සිංහල බෞද්ධ ඡන්ද දිනා ගැනීමට නම් මහින්ද රාජපක්‍ෂ මහතා සමග ගැටුම්කාරී ආකාරයක් සිදු නොකල යුතු බවත් ශිරාල් ලක්තිලක මහතා විසින් සංඛ්‍යාලේඛණද සහිතව සඳහන් කර ඇත.  ඒ වෙනුවට ජිවන වියදම, විරැකියාව ආදී මාතෘකා මැතිවරණ වේදිකාවේ වැඩි වැඩියෙන් මතු කල යුතු යයිද පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර යුධ අධිකරණයකට ජනාධිපති, ආරක්‍ෂක ලේකම් හෝ කිසිදු රණවිරුවෙක් ගෙන යාමට ඉඩ නොදෙන බවට පසුගියදා මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර ඇත්තේ මෙහිදී ගත් තීරණයක් අනුවය.
චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික‍්‍රමසිංහ වැඩි වශයෙන් මතු කිරීම අවාසි දායක යයිද මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පෙන්වා දී ඇති මෙම කණ්ඩායම ඒ වෙනුවට මැතිවරණ වේදිකාව ප‍්‍රධාන ලෙසම මෛත‍්‍රීපාල සිරිසේන, සජිත් පේ‍්‍රමදාස, චම්පික රණවක වෙත විවෘත කල යුතු බවද අවධාරණය කර තිබේ.
 මෙහිදී අදහස් දක්වා ඇති පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉතා ඉක්මනින් තමන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණ ව්‍යාපාරයෙන් පසුපසට කර දමන බව සඳහන් කර ඇත.


හෙළඋරුමෙට වුන කරුමේ...!!! එකැස් චෞර රැජිණ කල් යල් බලා ගැසූ ගැටයට අසුවුනු සේක...

ජාතික හෙළ උරුමය - ටී.එන්.ඒ. සන්ධානය ඉඟුරු හා මඤ්ඤාෙක්කා එකතු වුණා වගෙයි - ජා.නි.පෙ. දේශපාලන සභික පියසිරි විජේනායක
එකැස් චෞර රැජිණ  කල් යල් බලා ගැසූ ගැටයට අසුවුනු සේක...


“කොළඹ තානාපති කාර්යාල මගින් රජයේ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන්ට මිලියන 500 හා 300 ගණන් සුඛෝපභෝගී නිවාස දෙන බව පවසමින් ‘මෛත්‍රී පාලනයට’ උදව්කර රාජපක්ෂ පාලනය පෙරළා දමන්න බලපෑම් කරනවා. අද ඒකට දේශමාමක යැයි කියන බලවේගයන් හා විපක්ෂ බලවේගයන් උදව් කරනවා.” යැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක  පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 2

පතේ පිලිප්ස් ඔරලෝසුවක් එකල ද මිලියන දෙකකි. නමුත් ජනාධිපති කමට පත් වීමට පෙර සාමන්‍ය ඔරලෝසුවක් තිබු ඇයට ජනාධිපති වූ පසු ඒවා පළදින්නේ කෙසේද? ජනාධිපතිනිය විශ්‍රාම යාමට පෙර වසර එකොළහක කාලය තුළ තමුන් ලැබූ ත්‍යාග කෝටි ප්‍රකෝටි වටිනාකම් ඇති දෑ මහා භාණ්ඩාගාරයට භාර  දුන්නේද? ඒවා ජනතාවට හෙළි කලේද?
ඇයට  එල්. එල්. බි උපාධියක් හෝ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් හෝ ඇයට නොතිබුණි.  ඒ සියල්ලෙන් කළේ ජනතාව මුළා කිරීමයි.

..සුමන්තිරන් , මනෝ ගනේෂන් වැනි සීතල කොටින් මෛත්‍රී පසු පස්සේ ඵන්නේ ඇයි...

ඊළාම් රාජ්‍යයකට යළිත් පිට‍පොට ගසන ජාත්‍යන්තර කොටි...සුමන්තිරන් , මනෝ ගනේෂන් වැනි සීතල කොටින්  මෛත්‍රී පසු පස්සේ  ඵන්නේ ඇයි....ඵකදු සිංහලයෙකුට නැගෙනහිර ටී.ඵන්.ඵ් වේදිකාවකට ගොඩවීමට අවස්ථාවක් නොදුනද ...අපේ නිවට නියාලූ දේශපාළුවන් ඒ හොරුන් සිය වේදිකා තුළට කරපිටින් වඩම්මතී...සමස්ත ජාතියටම විළි ලජ්ජය...


ජාත්‍යන්තරය අද ඒ සඳහා සෘජුවම මැදිහත් වී තිබෙන බවත් පෙනෙන්නට ඇත. ජාත්‍යන්තරය සමග සෘජු සබඳතා පවත්වාගෙන ගිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හරහා නව අපේක්ෂකයෙක් ජනාධිපතිවරණය සඳහා යෙදවීමට ජාත්‍යන්තරය පියවරක් ගෙන තිබේ.

රටේ ආශ්චර්‍ය කෙසේද යත් අවසන රටම විනාශය....

ජාතික ලිංගාශ‍්‍රිත රෝග සහ එ්ඞ්ස් මර්දන වැඩසහනේ සංඛ්‍යා දත්තවලට අනුව 2014 වසරේ 3 වන කාර්තුවේ ශී‍්‍ර ලංකාවේ එච්.අයි.වී එ්ඞ්ස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2014ක් ලෙස වාර්තා වී ඇත.එම ආසාදිතයින් අතර කාන්තාවන් 782ක් හා පුරුෂ 1232 ක් සිටිති.

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 1


මෙම විශේෂාංගය ආරම්භ කිරීමට අපට පහළ වූ අදහස්, හේතු කාරණා කිහිපයකි.
මින් ප්‍රධානම හේතුපාඨයන් උප විවරණය කොට දැක්වුවහොත් සමාජයේ උන්නතිය, ප්‍රගමණය සඳහා සිංහල භාෂාවේ බොහෝ පොත් ලියවී නොමැත.ලියැවී ඇතත් මෑත භාගයේදී සමාජයේ වඩාත් කථා බහට ලක් වූ , එසේම දේශපාලන අන්ධ විශ්වාසයෙන්  , පක්ෂ පාට භේදයෙන් ඇතැම් නොමේරූ මනස් ඇති රටේ වැඩිහිටියන්ගේ නැණ මනස් විචල්‍ය කරවූ එසේම සරල බසින් ග්‍රන්ථාරූඪ කෙරූ පුස්තකයක් වූ "චෞර රැජිණ" තරම් විචක්‍ෂණශිලි ලෙසින් ලියැවු ග්‍රන්ථයක් බිහි වී නොමැත.එහෙයින් අප මෙම  ග්‍රන්ථයේ පිටු පහ බැගින් ඉදිරිපත් කරන්නෙමු.අප එසේ කරනුයේ පාදඩ දේශපාලන බලයේ මුවාවෙන් රට කබාසිනියා කොට දැමු , විවේචනයේ යෙදුණු අහිංසක මාධ්‍යවේදීන් අමු අමුවේ මරා දැමු බේබදු ගැහැණියක වන චන්ද්‍රිකා නැවතත් පසුබිමේ හොල්මන් කරමින් සිටින බව අපට පැහැදිලිව පෙනෙන්නට තිබෙන නිසාය.අපේ අයට දින කිහිපයකින් සියල්ල අමතකය.ඒ අමතක වූ මතකය නැවත මතක් කිරීමට අපගේ මෙම වෑයම ඉවහල් වේයැයි සිතමු.

වික්ටර් අයිවන් මහතාටත් , ප්‍රකාශනය කෙරූ ආයතනයටත් අපගේත් රටේත් සදා ගෞරවය හිමි වේ. 
ලංකා නිවුස් සංස්කාරක මණ්‌ඩලය

නඩුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ....

උසාවි රෙජිස්‌ට්‍රාර් ගංජා සමග දැලේ


 ත්‍රීරෝදයකින් නඩු භාණ්‌ඩ පන්නලා
වතුර මෝටර් දෙකක්‌
ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක්‌
ගංජා කිලෝ ග්‍රෑම් 8 ක්‌
මැණික්‌ ගරන කූඩ දෙකක්‌
ඔහු ළඟ තිබී අල්ලා ගනී

බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ රෙජිස්‌ට්‍රාර් එම අධිකරණයේ නඩු භාණ්‌ඩ වශයෙන් ගබඩාවේ තිබූ ගංජා තොගයක්‌ ඇතුළු තවත් උපකරණ රැසක්‌ ත්‍රිරෝද රථයකින් නීති විරෝධී ලෙස නගරයට රැගෙන යමින් සිටියදී බණ්‌ඩාරවෙල පොලිසිය මගින් පෙරේදා (29 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.