චන්ඳ්‍රිකා යනු මැකියාවෙලීගේ තියරියේ කාන්තා උදාහරණයය..වසර ගණනක් කල් යල් මරා නැවත බලයට ඒමට ඇටවූ මර උගුළ නම් පොදු අපේක්ෂක අවශ්‍යතාවයය...මාදුළුවාවේ සෝබිත හිමි සහ රතන හිමියන් සැකසු මගට චන්ඳ්‍රිකා එක්වනම අවතීරණ වනුයේ රනිල්ද සමගිනී..මෛත්‍රීපාලයන් ජෙප්පන් හෝ ස්වාධීන ලෙසින් මෙයට එකතුවූවානම් ලැබෙන ප්‍රතිපළය අතිශයින් තීරණාත්මක වීමට ඉඩ තිබුණී...
එහෙත් දිනපතා කට ගොන්නක් විස්කි බී ,අත්තනෝමතික ලෙස රටේ ධනය සූරා කෑ අධම චරිතයක් වන කූප්රකට චෞර රැජිණ නැවත අපේ දේශ පාළනයට එබී බැළීම එතරම් සුභ නැත ..සමහර විට අහිංසක මෛත්‍රී දිනුව හොත් ඔහුව රූකඩයක් කර ගත හැකියැයි හෝ ඔහුව බලෙන් හෝ පහකර තමා ජනාධිපති වීමට මාන බලමින් සිහින මවමින් සිටිනවා විය හැකිය..එසේම විජයාවතරණය ලෙසින් සිය පුත් විමුක්ති පාර්ළිමේන්තුවට යැවීමට හදනවාද විය හැකිය...කෙසේ වෙතත් මේ අජූත එකැස් යකින්ණිය දැකීමට පවා ජනතාව කැමති නැත.මෙම ගැහැණිය කෙතරම් කපටිද යත් වරක් මැතිවරණයෙන් ජය ලැබුයේ ඇසේ කපු පුළුන් කැබැල්ලක් අලවා ගෙන හඬමින් වැළෙපෙමින් ජනතා අනුකම්පාව ලබා ගැනීමෙනී...
සෞදි අරාබියේදී හිරිහැරයට ලක් වුණු හැටන් ප්‍රදේශයේ පදිංචිකාරියක වන කමලේෂ්වරී නැමැති කාන්තාව මිය ගොස් ඇත.
මෙම කාන්තාව 2012 වසරේදී ගෘහ සේවිකාවක් වශයෙන් විදේශ ගත වී තිබේ.
තායිලන්තයේ භූමිබෝල් රජු ලෝකයේ දැනට වැඩිම කාලයක් සිංහාසනාරූඪව සිටින රජු වශයෙන් සලකනු ලැබේ.
දෙසැම්බර් 05 වැනි සිකුරාද සිය ජීවන ගමනේ 86 වැනි විය සැපිරීමට නියමිත
භූමිබෝල් රජු (King Bhumibol Adulyadej, ) රාජ්‍යත්වයට පත් වී දැනට ගෙවී යන්නේ 67 වැනි වසරයි.
තමා ආණ්ඩුවෙන් එළියට
අවුත් කළ ප්‍රකාශයෙන් පැය හතලිස් අටකදී මහින්ද රාජපක්ෂ ලොකු අර්බුදයකට
මුහුණ දී සිටින බව මෛත්‍රීපාල කෝට්ටේ නාග විහාරයේදී මාධ්‍ය
අමතා පැවසීය.
‘විදුරු ගෙවල්වල ඉදන්
ගල් ගහන්න එපා.ගියපු අයගේ ෆයිල් මං ළඟ තියෙනවා .ඒත් මම ඒවා එළියට දාන්නේ
නැහැයි‘ මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධපුර ත්‍රිකුණාමලය ඒ දොළහ මාර්ගය විවෘත
කිරීමේ උළෙලේදී පැවසීය.
ජනපති මෙසේද කීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාපතිවරයකු වු එයාර් චීෆ් මාර්ෂල් ඩී.සී පෙරේරා පෙරේදා(21) අභාවප්‍රාප්ත විය. එයාර් චීෆ් මාර්ෂල් ඩී සී පෙරේරාගේ දේහය 410/103 බෞද්ධාලෝක මාවත,
කොළඹ 07 හි තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 2014 නොවැමිබර්
මස 24 වන දින සවස 4.30 ට බොරුල්ල කනත්තේදී සිදූ කෙරේ.
ජැක්සන් ඇන්තෝනි නම් විකටයා මකිියාවෙලී මහින්ද උතුමාණන් ගේ ගුණ වැයීම පුරුද්දක් සේ කරනුයේ මන්ද....රට පුරා බැනර් කට් අවුට් පෝස්ටර් ගැසීමේ පටන් සියළු මහින්ද අප් වැඩසටහන් වලින් මාස් පතා රුපියල් කෝටි මිලියන ගණනක් ලැබෙන නිසා මිස රටට ,ජාතියට හෝ මහින්දට ඇති ආදරයක් නිසා නොවේ.... කවුද කපටි ඇන්තෝනි....!!!
ජැක්සන් එයා
දැන් නිතර අඳින රජ ගෙදර කවටයාගේ ඇඳුමත් ඇඳගෙන වේදිකාව උඩට දුවගෙන ආවා...!!!
කලින් හිටපු කතෝලික මුහුදු බඩ කැරළි ගැහුණු කොන්ඩයක්
සහිත ජැක්සන් ඇන්තනි නොපෙනීම ගියා. ඒ වෙනුවට නිතර හිස බූ ගෑ, රැවුල
වවාගත්තු, උගුරට යටින් කතා කරන, සාටක ඇන්තනි කෙනෙක් හැම තැනම හිටියා.
මෙම වීඩියෝව නැරඹීමට ප්‍රථම දකුණුපස තීරුවේ ඉහළින් ඇති ප්ලෙස්මි රේඩියෝ ප්ලේයරය නවතා ගන්න....
එතනෝල්කාරයන් හා
කුඩුකාරයන්
මැතිසබයට ආවා....!!!! ආණ්ඩුව පිරිහුණා....!!!!

- ජනක බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී කියයි
මෙම වීඩියෝව නැරඹීමට ප්‍රථම දකුණුපස තීරුවේ ඉහළින් ඇති ප්ලෙස්මි රේඩියෝ ප්ලේයරය නවතා ගන්න....