ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, November 21, 2014

ගැතිකම් ,බැතිකම් සහ බළුකම්... නිළ ඇදුම් ලා ගත් නිවටයන්ගෙන් ...

දේශපාලනඥයින්ගේ හා ඇතැම් පළාත් සභා නිලධරයින්ගේ ආරක්ෂාවට කතරගම එන පොලීසියේ ඇතැම් නිලධරයින් ඔවුන්ගේ සපත්තු පවා ඔසවාගෙන යතියි කතරගමට එන වන්දනාකරුවෝ කියති.බිරියන්ද සමඟ එන දේශපාලනඥයන්ගේ පුජා වට්ටි පොල්තෙල් හදුන්කූරූ වැනි වෙනත් දේද ඔසවාගෙන ඔවුහු දේවාලවලටත් කිරි වෙහෙරටත් යන එන දර්ශන බොහෝය.

ද්‍රවිඩ සිනමා අධ්‍යක්‍ෂ බාලු මහේන්ඳ්‍රන් මියයයි...!!!

සම්භාවනීය  ද්‍රවිඩ සිනමා අධ්‍යක්‍ෂ බාලු මහේන්ඳ්‍රන් පසුගියදා අභාවප්‍රාප්තව ඇත.1939 මැයි මස 20 වන දින මඩකළපුවේදී උපත ලබා ඇති මේ ප්‍රවීණ සිනමාවේදියා. ඉන්දියාවේ පුනේ සිනමා විශ්ව විද්‍යාලයෙන් සිනමාව පිළිබඳව හදාරා ඇති අතර ඔහු නිපදවූ කෝකිලා නම් කන්ණඩ සිනමා පටය ඉන්දියාවේ ජාතික සම්මානයට පාත්‍රවිය.ඒ ඔහුගේ පළමු සිනමා කෘතියයි.

දින සීයයකින් විධායක ජනපති ක්‍රමය අහෝසියි ... නව රජයේ අගමැති රනිල්... ???


තමා බලයට පත් වී දින 100 කදී විධායක ජනාධිති ක්‍රමය අහෝසි කර කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේදී ප්‍රකාශ කළේය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම රජයේ අගමැති  බවද ඔහු කීවේය. (  ??? )
සිරිසේන  මහතා මෙසේද කීවේය.
අද පවතින ආණ්ඩුව යුද ජයග්‍රහණයෙන් පසු අපි බලාපොරොත්තු නොවූ තැනකට ගමන් කරන්න පටන් ගත්තා. 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කළා. අද මේ රට යන දිශාව අනුව පැහදිලිව පෙනෙන්නට තිබෙනවා පසුගිය අවුරුදු කිහිපයේ සිට අපි ගියේ සොඳුරු ආඥාදායකත්යකට. ඡන්ද තියනවා. සිනා මුසු මුහුණින් සංවර්ධනය ගැන කතා කරමින් යනවා. අපිට හා ජනතාවට එකඟ විය නොහැකි දූෂණය වංචාව, අසාධාරණය නීතිය ආධිපත්‍යය බිඳ දැමීම ඇතුළු බිද වැටීම් තිබෙනවා. පොලීසිය බරපතල විනාශයකට ගමන් කර තිෙබනවා. වරද කරැවන්ට විරුද්ධව පොලිසියට නිසි ලෙස කටයුතු කරන්න බැහැ. ඒ නිසා ඒ නිසා මෙය ආඥාදායකත්වයක් බව පැහැදිලියි.

වෛරී දේශපාලනය වෙනුවට මෛත්‍රී ගෙන් නව මාවතක්...!!!


පොදු අපෙක්ෂක ලෙස පත් කැර ගැනීම ගැන මෛත්‍රීපාල සිරිසේන   එක්සත්ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සෙසු හහෝදර පක්ෂ වලට ස්තූති කරමින් කොළඹ නව නගර ශාලාවේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඇරැඹිය.
තම ජනපති ප්‍රතිපත්ති මාලාවද ඉදිරිපත් කරන බව ඔහු කීවේය.

තවත් අය ලිස්ට් එකේ...!!!

උපේක්‍ෂා වැන්නියක් තම අමාත‍්‍යාංශ අධීක්‍ෂණයට දැමීම ගැනන  උරණව  සිටින  ඩිලාන්  සහ  රජය ගැන මහත්සේ  කළකිරී  සිටින ජනක බණ්ඩාරද  නුදුරුවේදීම  පනිනු  ඇතැයි අපට ලැබෙන පුවත් තුළින් සනාථ වේ...

ඔන්න මාමේ සිරිපාල නොහොත් මෛත්‍රීපාල සිරිසේනද පැනපි...!!!

තමන් වසර 05 කට අධික කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සේවය කළ බවත් එම සේවය ඉදිරියේදීත් රට වෙනුවෙන් මීටත් වඩා ජනතාවට සහ රටට ලබා දීමට කැප වන බව අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා  පවසයි.

නුගත් කම ,නොගැළපීම සහ සදාචාරයේ වෙනස ඉස්මතුවීමක්....!!!!

නගරාධිපතිනි, නාගරික මන්තී‍්‍රට පහර දීමට තැත් කරයි... තර්කය සහ වැදගත්කම  සදාචාරය  වැළලී  ගියපසු  මතුවන්නේ නූගත්කම  සහ  තිරිසන් වේශයයි..මේ එබඳු පුවතකී..
මහරගම නගර සභා රැස්වීමේ දී නාගරික මන්ත‍්‍රී නිශාන්ත විමලචන්ද්‍ර ට පහර දීමට නගරාධිපතිනි කාන්ති කොඩිකාර  උත්සාහ දැරීම හේතුවෙන්  අද සභා රැස්වීමේ දී දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වූයේය.( මැය උපාලි කොඩිකාර නැමැත්තාගේ බිරියයි..)

ජනපති ජයග්‍රහණය වෙනුවෙන් නලාකරුවන්ගෙන් රැලි මාලාවක්‌....( නළා වයන රිළා පණික්කි සෙට් එක )

 කල්‍ යල්  බලා  වාසි  පැත්තට  පැනීම මෙන්ම..ඒ ඔස්සේ  ලාභ ප්‍රයෝජන ලබා  ගැන්ම  විනා ඉන් එහා  කඩ ඉමක්  ,පැවැත්මක්  මේ වෘක රැළට  නොමැත....මේ අතර  ජනතාව  වෙනුවෙන්  පෙනී  සිටින  පාටක් ,පක්‍ෂයක්  කර නොපින්වා ගත් ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ  කලා කරුවන්ද  අප රටේ   සිටිති   ඔවුනට  පොදුජන  උපහාරය  ලැබිය  යුතුය....අද  අසරණව සිටින  බර්ටි ගුණතිලක,හරූන් ලන්ත්‍රා,ස්ටැන්ලි මාස්ටර්  ,දයානන්ද  රොද්‍රිගෝ වැන්නවුන්ට  මෙකී නළා කරුවන් කර ඇති කෙං ගෙඩියක්  නැත...අඩුම  වශයෙන්  එම අය  ඉන්නවාද  නැද්ද  පවා මෙකී රිළා පණික්කියන්,පණික්කන්  නොදනී..නැතහොත් නොදන්නවා  මෙන්  සිටී...ඒ වගද  අප  සිහි තබාගෙන පහත  නළා පුවත  කියවීම  වටී.....


ශ්‍රී ලාංකීය ජනතාවගේ පොදු අපේක්‌ෂාව වන මහින්ද රාජපක්‍ෂ  නැවත වරක්‌ ජනපති කරවීමේ යුග මෙහෙවරට නළාකරුවන් පෙර ගමන් යන බව රවීන්ද්‍ර රන්දෙණිය  කීවේය.

කොටින්ගේ දේපළ ස්‌ථිර දේපළක්‌....!!!

ස්‌විට්‌සර්ලන්තයේ ස්‌විස්‌ බැංකුවල පමණක්‌ ඩොලර් බිලියනයක කොටි අරමුදල් තැන්පත් කර තිබේ.


 කොටි සංවිධානය රැස්‌කළ මුදල් හා දේපළ ස්‌ථිර දේපළක්‌ බවට පත්කර ඇතැයි ස්‌විට්‌සර්ලන්තයේ සුරිච්හි සිටින ඊළම්වාදියකුවූ සුරේශ් ධර්මා නමැත්තා හෙළිකර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.