ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, November 21, 2014
ගැතිකම් ,බැතිකම් සහ බළුකම්... නිළ ඇදුම් ලා ගත් නිවටයන්ගෙන් ...
Posted by
lankanews
at
November 21, 2014
0
comments
Links to this post
Labels: lanka news, lanka politics, mahinda government, srilanken police
ද්‍රවිඩ සිනමා අධ්යක්ෂ බාලු මහේන්ඳ්රන් මියයයි...!!!
දින සීයයකින් විධායක ජනපති ක්‍රමය අහෝසියි ... නව රජයේ අගමැති රනිල්... ???
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම රජයේ අගමැති බවද ඔහු කීවේය. ( ??? )
සිරිසේන මහතා මෙසේද කීවේය.
අද පවතින ආණ්ඩුව යුද ජයග්රහණයෙන් පසු අපි බලාපොරොත්තු නොවූ තැනකට ගමන් කරන්න පටන් ගත්තා. 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය නැති කළා. අද මේ රට යන දිශාව අනුව පැහදිලිව පෙනෙන්නට තිබෙනවා පසුගිය අවුරුදු කිහිපයේ සිට අපි ගියේ සොඳුරු ආඥාදායකත්යකට. ඡන්ද තියනවා. සිනා මුසු මුහුණින් සංවර්ධනය ගැන කතා කරමින් යනවා. අපිට හා ජනතාවට එකඟ විය නොහැකි දූෂණය වංචාව, අසාධාරණය නීතිය ආධිපත්‍යය බිඳ දැමීම ඇතුළු බිද වැටීම් තිබෙනවා. පොලීසිය බරපතල විනාශයකට ගමන් කර තිෙබනවා. වරද කරැවන්ට විරුද්ධව පොලිසියට නිසි ලෙස කටයුතු කරන්න බැහැ. ඒ නිසා ඒ නිසා මෙය ආඥාදායකත්වයක් බව පැහැදිලියි.
Posted by
lankanews
at
November 21, 2014
0
comments
Links to this post
Labels: jvp srilanka, kudu duminda, kudu malaka, mahinda government, Maithripala Sirisena, meithreepala sirisena, ranil, slsp, unp
වෛරී දේශපාලනය වෙනුවට මෛත්‍රී ගෙන් නව මාවතක්...!!!
තම ජනපති ප්‍රතිපත්ති මාලාවද ඉදිරිපත් කරන බව ඔහු කීවේය.
Posted by
lankanews
at
November 21, 2014
0
comments
Links to this post
Labels: lankanews, Mahinda Rajapaksa, meythri siripala, meythripala sirisena, මෛත්‍රීපාල සිරිසේන
තවත් අය ලිස්ට් එකේ...!!!
Posted by
lankanews
at
November 21, 2014
0
comments
Links to this post
Labels: dilan, janaka bandara, lankanews, slsp, srilankan politics, unp, upeksha
ඔන්න මාමේ සිරිපාල නොහොත් මෛත්‍රීපාල සිරිසේනද පැනපි...!!!
Posted by
lankanews
at
November 21, 2014
0
comments
Links to this post
Labels: athuraliye rathana himi, hele urumaya, lankanews, mahinda government, Mahinda Rajapaksa, meithreepala sirisena, presidential election 2015, ranil, slsp, sobitha, srilankan politics, unp
නුගත් කම ,නොගැළපීම සහ සදාචාරයේ වෙනස ඉස්මතුවීමක්....!!!!

Posted by
lankanews
at
November 21, 2014
0
comments
Links to this post
Labels: Kanthi Kodikara, lankanews, maharagama, slsp, upalikodikara
ජනපති ජයග්‍රහණය වෙනුවෙන් නලාකරුවන්ගෙන් රැලි මාලාවක්....( නළා වයන රිළා පණික්කි සෙට් එක )
කල් යල් බලා වාසි පැත්තට පැනීම මෙන්ම..ඒ ඔස්සේ ලාභ ප්‍රයෝජන ලබා ගැන්ම විනා ඉන් එහා කඩ ඉමක් ,පැවැත්මක් මේ වෘක රැළට නොමැත....මේ අතර ජනතාව වෙනුවෙන් පෙනී සිටින පාටක් ,පක්ෂයක් කර නොපින්වා ගත් ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ කලා කරුවන්ද අප රටේ සිටිති ඔවුනට පොදුජන උපහාරය ලැබිය යුතුය....අද අසරණව සිටින බර්ටි ගුණතිලක,හරූන් ලන්ත්‍රා,ස්ටැන්ලි මාස්ටර් ,දයානන්ද රොද්‍රිගෝ වැන්නවුන්ට මෙකී නළා කරුවන් කර ඇති කෙං ගෙඩියක් නැත...අඩුම වශයෙන් එම අය ඉන්නවාද නැද්ද පවා මෙකී රිළා පණික්කියන්,පණික්කන් නොදනී..නැතහොත් නොදන්නවා මෙන් සිටී...ඒ වගද අප සිහි තබාගෙන පහත නළා පුවත කියවීම වටී.....
ශ්‍රී ලාංකීය ජනතාවගේ පොදු අපේක්ෂාව වන මහින්ද රාජපක්ෂ නැවත වරක් ජනපති කරවීමේ යුග මෙහෙවරට නළාකරුවන් පෙර ගමන් යන බව රවීන්ද්‍ර රන්දෙණිය කීවේය.
Posted by
lankanews
at
November 21, 2014
0
comments
Links to this post
Labels: jakson anthony, lankanews, mahinda government, Mahinda Rajapaksa, malani fonseka, ravindra randeniya
කොටින්ගේ දේපළ ස්ථිර දේපළක්....!!!
ස්විට්සර්ලන්තයේ ස්විස් බැංකුවල පමණක් ඩොලර් බිලියනයක
කොටි අරමුදල් තැන්පත් කර තිබේ.
කොටි සංවිධානය රැස්කළ මුදල් හා දේපළ ස්ථිර දේපළක් බවට පත්කර ඇතැයි ස්විට්සර්ලන්තයේ සුරිච්හි සිටින ඊළම්වාදියකුවූ සුරේශ් ධර්මා නමැත්තා හෙළිකර ඇත.
Posted by
lankanews
at
November 21, 2014
0
comments
Links to this post
Labels: Europe ltte, Europe Tamil, lankanews, LTTE agenda, swiss banks, TNA politicians
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
