දේශපාලකයන් යනු සතපහකට විශ්වාසය තැබිය නොහැකි මිනිසුන්වේ. ඔවුනට පොදුවේ නැති එකම දෙය විළි ලජ්ජාවය.මේ ඊයේ මෛත්‍රීය හෙට ඔහු නවතින්නේ කොහිද...???
මෛත්‍රීපාල 20ක් සමඟ එනවා.. පොදු අපේක්ෂකයා රනිල් හෝ මෛත්‍රී – UNP
(19) යෙදුණු දෙවැනි පදවිප්‍රාප්තියේ සිව්වැනි වර්ෂ පූර්ණයට
ආශිර්වාද පතා ඊයේ දහවල් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණු දානමය පුණ්‍යකර්මය
ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන විසින් සධාතුක කරඬුව
වැඩම වූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, November 20, 2014
සිරිපාලයා පනියිද...
Posted by
lankanews
at
November 20, 2014
0
comments
Links to this post
Labels: lankanews, mahinda government, meythri siripala, ranil, slsp, unp
නයිට් රයිඩර් කතා මාලාවේ නයිට් රයිඩර් නික්ම යයි
Posted by
lankanews
at
November 20, 2014
0
comments
Links to this post
Labels: Battlestar Galactica, Glen Larson, Knight Rider, lankanews, UK
‘ සැමියන් 7ක් ඝාතනය කල වැන්දඹුව’
Posted by
lankanews
at
November 20, 2014
0
comments
Links to this post
Labels: japan women, japanese wedding kimono. japan, lankanews, women killer
අවුරුදු 24ක් වීසා නැතිව ලංකාවේ
වසර 24ක කාලයක් වීසා බලපත් නොමැතිව ශී‍්‍ර ලංකාවේ රැඳී සිටි
බි්රතාන්ය ජාතිකයෙකුට ලිහිල් වැඩ සහිත මාසයක සිර දඬුවමක් හා සිරදඬුවමින්
පසුව මිරිහාන අනවසර සංක්‍රමණිකයන් රඳවා තිබෙන කඳවුරට බාර දෙන ලෙස
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා නියෝග කළේය.
Posted by
lankanews
at
November 20, 2014
0
comments
Links to this post
Labels: British migrant, Europe, lankanews, srilankan visa, US, without visa
ව්‍යාජ කිරුම් උපකරණ භාවිතයෙන් රන් බඩු විකිණූ හෙට්ටිවීදියේ 20ක් මාට්ටු...
වංචා සහගත ලෙස කිරුම් උපකරණ භාවිත කරමින් ස්වර්ණාභරණ අලෙවි කළ
හෙට්ටිවීදියේ වෙළෙඳුන් විසිදෙනෙක් මිනුම් ඒකක ප්‍රමිති හා සේවා
දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (18) අත්අඩංගුවට
ගනු ලැබූහ.
Posted by
lankanews
at
November 20, 2014
0
comments
Links to this post
Labels: fake gold business, gold market, Hetti Veediya, hettividiya, lankanews, srilanka
රතන හිමිගේ පන්සලට ගල් ගහයි..
ජාතික හෙළ උරැමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩ වෙසෙන රාජගිරියේ පිහිටි සදහම් සෙවණ විහාරාස්ථානයට මීට ටික වේලාවකට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Posted by
lankanews
at
November 20, 2014
0
comments
Links to this post
Labels: athuraliye rathana himi, helaurumaya, lankanews, mahinda government, srilankan politics
ගම්මන්පිලගේ ඇමති පුටුවට තුන්දෙනෙක් පොරකති...
ධුරයෙන් ඉල්ලා අස් වූ බස්නාහිර පළාත් හිටපු ඇමති උදය ගම්මන්පිලගේ
ඇමති ධුරය ලබා ගැනීම වෙනුවෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු අතර තරගයක් ඇතිව
තිබේ.
බෞද්ධ භික්ෂූන්ගේ ආධිපත්‍ය මර්ධනයට නීති සකස්කල යුතුයි..
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝදරාදලිංගම් මහතා
පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශපාලනය
තීරණය කිරීමේ තත්වය වෙනස්කල යුතු බවයි.
Posted by
lankanews
at
November 20, 2014
0
comments
Links to this post
Labels: helaurumaya, lankanews, mahinda government, tamil, tna, TNA politicians
2010 අපි ෆොන්සේකා දැම්මේ පරදින බව දැනගෙනයි – UNP
Posted by
lankanews
at
November 20, 2014
0
comments
Links to this post
Labels: lankanews, mahinda government, presidential election 2010, ranil, sarath fonseka, unp, Wijedasa Rajapakse
ජනාධිපතිවරණය කැඳවීම සඳහා වන නිවේදනය ...
මීළඟ ජනාධිපතිවරණය කැඳවීම සඳහා වන නිවේදනය ඇතුලත් ගැසට් පත්‍රයට
ජනධිපති මහින්ද රාජපක්ෂ විසින් මීට සුළු මොහොතකට පෙර යෙදුනු සුබ
මොහොතින් අත්සන් තැබීය.
ජනාධිපතිවරයා විසින් අත්සන් කරනු ලැබූ ගැසට් නිවේදනය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව නාම යෝජනා කැඳවා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
Posted by
lankanews
at
November 20, 2014
0
comments
Links to this post
Labels: lankanews, Mahinda Rajapaksa, presidential election 2015, ranil, rathana himi, slsp, srilankan politics, unp
‘මේ ඇඳ යට සිටින සොර සැමියා’.
පැරණි සංස්කෘත පඩිවරයෙක් මෙහෙම කියනවා
කේශේස් ස්වාක්රශ්ය ලිංගතී
පතිර් නිර්ධය මාලිංග්ය
හේතුරත්ර භවිස්සතී’
ඒ වගේ දැන් ‘එකතු කරන්න බැරි අයත් එකතු වෙලා ඉඹින්නෙ මොකද? කියන ප්රශ්නය අපට තිබෙනවා. ඒ යථාර්ථය නම්, ‘මේ ඇඳ යට සිටින සොර සැමියා’. ‘මේ ඇඳ යට සිටින සොර සැමියා නම් අන් කිසිවකු හෝ නොවෙයි එක එක යුගවල රට දෙකඩ කරන්න, විනාශ කරන්න ආපු බලවේගයයි. මේ බව අපි හොඳින් තේරුම් ගත යුතුයි.
ඔබ මේ රටේ සුජාත දරුවකු නම්, මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා මේ කුමන්ත්රණකාරී බලවේගවලට නොරැවටී කටයුතු කළ යුතුයි’’පූජ්‍ය මැදගොඩ අභයතිස්ස පැවසූහ..
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
