ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, November 20, 2014

සිරිපාලයා පනියිද...

 දේශපාලකයන් යනු සතපහකට විශ්වාසය තැබිය නොහැකි මිනිසුන්වේ. ඔවුනට  පොදුවේ නැති එකම දෙය විළි ලජ්ජාවය.මේ ඊයේ මෛත්‍රීය  හෙට ඔහු නවතින්නේ කොහිද...???
 මෛත‍්‍රීපාල 20ක් සමඟ එනවා.. පොදු අපේක්‍ෂකයා රනිල් හෝ මෛත‍්‍රී – UNP
 
(19) යෙදුණු දෙවැනි පදවිප්‍රාප්තියේ සිව්වැනි වර්ෂ පූර්ණයට ආශිර්වාද පතා ඊයේ දහවල් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණු දානමය පුණ්‍යකර්මය ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන  විසින් සධාතුක කරඬුව වැඩම වූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

නයිට් රයිඩර් කතා මාලාවේ නයිට් රයිඩර් නික්ම යයි

සුප‍්‍රකට නයිට් රයිඩර් කතා මාලාවේ නිර්මාතෘ ග්ලේන් ලාර්සොන් අභවප‍්‍රාප්ත විය. නයිට් රයිඩර් කතා මාලාව 1982 සැප්තැම්බර් සිට 1986 අගෝස්තු දක්වා ඇමරිකාවේ විකාශය විය.


ලෝකයේ රටවල් ගණනාවක විකාශය වුණු නයිට් රයිඩර් ශ‍්‍රී ලංකාවේද ඉතා ඉහල පේ‍්‍රක්ෂක ආකර්ශනයක් දිනා ගත් කතා මාලාවකි. පිළිකා රෝගයෙන් පීඩා විඳි ඔහු පසුගිය සිකුරාදා රාති‍්‍රයේදී ලොස් ඇන්ජලීස්

නුවරදී මිය යන විට 77 වියේ පසු විය.

‘ සැමියන් 7ක් ඝාතනය කල වැන්දඹුව’

ජපානයේ කාන්තාවක් දශක දෙකකට ආසන්න කාලයකදී ස්වාමිපුරුෂයන් 7 දෙනකු ඝාතනය කළ බවට හෙළිව තිබේ. ඇය ‘දුෂ්ට වැන්දඹුව’ ලෙසින් හඳුන්වන අතර, සයනයිඞ් ශරීරයට අන්තර්ගත කරවමින් ඔවුන් ඝාතනය කර ඇතැයි පොලිසිය කරන ලද මූලික විමර්ශනයේදී හෙළිවී ඇත.

අවුරුදු 24ක් වීසා නැතිව ලංකාවේ

වසර 24ක කාලයක් වීසා බලපත් නොමැතිව ශී‍්‍ර ලංකාවේ රැඳී සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයෙකුට ලිහිල් වැඩ සහිත මාසයක සිර දඬුවමක් හා සිරදඬුවමින් පසුව මිරිහාන අනවසර සංක‍්‍රමණිකයන් රඳවා තිබෙන කඳවුරට බාර දෙන ලෙස බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා නියෝග කළේය.

 

ව්‍යාජ කිරුම් උපකරණ භාවිතයෙන් රන් බඩු විකිණූ හෙට්ටිවීදියේ 20ක් මාට්ටු...

වංචා සහගත ලෙස කිරුම් උපකරණ භාවිත කරමින් ස්වර්ණාභරණ අලෙවි කළ හෙට්ටිවීදියේ වෙළෙඳුන් විසිදෙනෙක් මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (18) අත්අඩංගුවට ගනු ලැබූහ.

රතන හිමිගේ පන්සලට ගල් ගහයි..


ජාතික හෙළ උරැමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩ වෙසෙන රාජගිරියේ පිහිටි සදහම් සෙවණ විහාරාස්ථානයට මීට ටික වේලාවකට ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

ගම්මන්පිලගේ ඇමති පුටුවට තුන්දෙනෙක් පොරකති...

ධුරයෙන් ඉල්ලා අස් වූ බස්නාහිර පළාත් හිටපු ඇමති උදය ගම්මන්පිලගේ ඇමති ධුරය ලබා ගැනීම වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් තිදෙනෙකු අතර තරගයක් ඇතිව තිබේ.



බෞද්ධ භික්ෂූන්ගේ ආධිපත්‍ය මර්ධනයට නීති සකස්කල යුතුයි..

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝදරාදලිංගම් මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශපාලනය තීරණය කිරීමේ තත්වය වෙනස්කල යුතු බවයි.

2010 අපි ෆොන්සේකා දැම්මේ පරදින බව දැනගෙනයි – UNP

 “2010 ජනාධිපත් මැතිවරණයේ යුධ ජයග්‍රහණයෙන් පස්සේ එදා රනිල් වික්‍රමසිංහ  නෙවෙයි මේ ලෝකේ කවුරු ඇවිල්ල ඉල්ලුවත් මහින්ද රාජපක්ෂ  දිනනව. ඒක අපි නොදැන හිටිය නෙවෙයි. ඒ බව දැනගෙනම තමයි අපි සරත් ෆොන්සේකා දැම්මේ.අපට කිසිම විස්වාශයක් තිබුනේ නෑ ඔහු දිනාවි කියල.අපි මැතිවරණ ව්‍යාපාරය උපරිමයෙන් කළ.ඒ කලේ පරාද වන බව දැනගෙන. ”

ජනාධිපතිවරණය කැඳවීම සඳහා වන නිවේදනය ...

මීළඟ ජනාධිපතිවරණය කැඳවීම සඳහා වන නිවේදනය ඇතුලත් ගැසට් පත‍්‍රයට ජනධිපති මහින්ද රාජපක්‍ෂ  විසින් මීට සුළු මොහොතකට පෙර යෙදුනු සුබ මොහොතින් අත්සන් තැබීය.


ජනාධිපතිවරයා විසින් අත්සන් කරනු ලැබූ ගැසට් නිවේදනය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව නාම යෝජනා කැඳවා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත.

‘මේ ඇඳ යට සිටින සොර සැමියා’.

පැරණි සංස්කෘත පඩිවරයෙක් මෙහෙම කියනවා

‘අකශ්මා යුවතී වෘද්ධං
කේශේස් ස්වාක‍්‍රශ්‍ය ලිංගතී
පතිර් නිර්ධය මාලිංග්‍ය
හේතුරත‍්‍ර භවිස්සතී’
තරුණ බැමිණියක් හා මහලූ බමුණෙක් පිළිබඳව තමයි මෙහි කියැවෙන්නේ. තරුණ බැමිණිය සමග හිතවත් තරුණ බමුණෙක් ඇයගේ නිවසට පැමිණෙනවා. ඒ වෙලාවේ නිවසින් බැහැරව ගොස් සිටි මහලූ බමුණා ගෙදර එනවා. මොනවා කරන්නද? අර තරුණ බමුණා රිංගුවා ඇඳ යටට. දැන් තරුණ බැමිණියට එළවා ගන්න බැහැ ඇඳ යට සිටින තමන්ගේ සොර සැමියා. මේ වෙලාවේ බැමිණිය තම මහලූ ස්වාමියා බදාගෙන මුහුණ ඉඹින්න ගත්තා. දැන් මහලූ බමුණා හිතනවා, ‘කවදාවත් නැතිව මේ ගැහැණියට මා ගැන පහළවෙලා තියෙන ආදරය මොකක්ද?’ කියලා. කිසි ආදරයක් නැතිව බැමිණිය කෙස් වල්ලෙන් අල්ලාගෙන මහලූ බමුණාගේ මුහුණ ඉඹිනවා. හැබැයි දයාවක් පෙනෙන්න නැහැ. මේ ඉඹීමට හේතුවක් තියෙන්න  ඕනනෙ. මේ ඉඹිල්ල අස්සේ සොර සැමියා පැනලා ගියාලූ.
ඒ වගේ දැන් ‘එකතු කරන්න බැරි අයත් එකතු වෙලා ඉඹින්නෙ මොකද? කියන ප‍්‍රශ්නය අපට තිබෙනවා. ඒ යථාර්ථය නම්, ‘මේ ඇඳ යට සිටින සොර සැමියා’. ‘මේ ඇඳ යට සිටින සොර සැමියා නම් අන් කිසිවකු හෝ නොවෙයි එක එක යුගවල රට දෙකඩ කරන්න, විනාශ කරන්න ආපු බලවේගයයි. මේ බව අපි හොඳින් තේරුම් ගත යුතුයි.

ඔබ මේ රටේ සුජාත දරුවකු නම්, මේ රට ආරක්‍ෂා කර ගැනීම සඳහා මේ කුමන්ත‍්‍රණකාරී බලවේගවලට නොරැවටී කටයුතු කළ යුතුයි’’පූජ්‍ය මැදගොඩ අභයතිස්ස පැවසූහ..

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.