විපක්ෂ පොදු අපේක්ෂකයකු ගැන අදහස මේ වන
විට අලුත් මානයකට පිවිස තිබේ.
අපි නැවතත් 1994ක් නිර්මානය කර ගත යුතු නැත.
සුපුරුදු ලෙස ම ඝන වූ සියල්ල වාෂ්ප වී යනු ඇත. ශුද්ධ වූ සියල්ල කෙලෙසෙනු ඇත.
සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
ඕනැ දුකක් ඉහිළිය හැකි දේශපාලනේ
චන්දිරිකා ආවොත් නම් ඕනැ නැහැ පුතේ
මෙරටින් බැහැරව සිට ක්‍රියාත්මක වන ලංකා ඊනිවුස් (Lanka Enews), ලංකා
නිව්ස් වෙබ්
(Lanka News Web), ටැමිල් නෙට් (Tamil Net), කල්ම්බු
ටෙලිග්රාෆ් (Colombo Telegraph) යන වෙබ් අඩවි ඇතුළුව මේවන විට වාරණයට ලක්ව
ඇති සියලු පුවත් වෙබ් අඩවිවල වාරණය ඉවත්කරන්නැයි වෘත්තීය වෙබ්
මාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
ලෝකයේ රටවල් රැසක් ආශ්රයෙන් කරන ලද
සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඊට අනුව ලෝකයේ වැඩියෙන්ම
හෝන් ගහන රට ලංකාව වන අතර ලංකාවට දෙවනි වන්නේ ඉන්දියාවයි.
වැඩියෙන්ම හෝන් ගැසීමට ප්‍රධාන හේතු
ලෙස අනාවරණය වන්නේ ලංකාවේ මිනිසුන්ගේ ඉවසිල්ලක් නැතිකම හා නූගත්කමයි. හෝන්
එක කියන්නේ එක්තරා විදිහක ආයුධයක්. ඒකෙන් මිනී මරන්න උනත්
පුළුවන්.
ඩෙසිබල් 70 ට වැඩි ශබ්ද මනුෂ්‍ය ශරීරයට අහිතකරයි.