මාතර දිස්ත්‍රික්කයේ හක්මන නරවැල්පිට කුඩා කටු මැටි ගැසූ පැලක හෙතෙම උපන්නේ ය.
දරිද්‍රතාව පීඩනය පරදා ජීවිතය ජයගත් ආචාර්ය එච්. ඩබ්ලිව්. කරුණාරත්න කැලණි විශ්ව
විද්‍යාලයයේ සමාජ විද්‍යා අංශයේ වසර 13 ක් අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.
සමාජ
මානව විද්‍යා ක්ෂේත්රයේ විශාරදයෙකි. ගමේ බැත, කෙත, නියර, අම්බරුවන් හොඳින් හඳුනන,
එළහරකා බටුහරකා වෙන් කොට දන්නා, නියරක් දිගේ නොවැටී කෙළින් දිව යා හැකි ආචාර්ය
කරුණාරත්න කැලණි සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස අදත් සේවය කරයි.
සෙක්ස් (SEX) යන වචනය කාගෙන් හෝ මුවින් ප්‍රසිද්ධ ස්ථානයකදි ශබ්ද නගා පිටවුව හොත් බොහෝ දෙනා එම පුද්ගලයා දෙස බලන්නේ මහා විශාල වරදක් කළ අයකු ලෙසිනි. එසේත් නැතිනම් නැහැදිච්ච වනචර පුද්ගලයෙකු ලෙසිනි. නමුත් අප රටේ උදෑසන අවදිවූ මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යනතුරු වැඩිම භාවිතයක් ඇති වචනය වන්නේද සෙක්ස්ය. වර්තමානයේ තරුණ තරුණියන්ගේ ආදරයේ පළමු තැන ‘සෙක්ස්’ ය.
පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැද තමන් මනාප
81350ක් ලබා ගනිද්දී කරූ ලබා ගත්තේ මනාප 60310ක් යයිද ඇය සිහිපත් කරයි.
උපේක්ෂා ගේ උද්දච්ච කථාව හා සබැඳි විශේෂ ලිපියක් ....
පබා
ටෙලිය මගින් ජනප්රියවී ...එම ප්‍රසිද්ධියම ජනතාව ඇන්දවීමට යොදා
ගන්නා මෙම ගැහැණිය මුලින්ම අන්දන්නේ සරත් ෆොන්සේකාය.ඒ දිනවලදී
රණවිරු ජයග්‍රහණය මතින් ෆොනීට හොඳ මාර්කට් එකක් තිබුණී...එම
ගැම්මෙන්ම ගොඩවූ මැය.එතැණින් කල් යල් බලා විතැන් වීයේ රනිල් ගේ
සෙට් එකටය...යූ.එන්.පී ගොන් තඩියන් මැය ...වේදිකාවලට
නග්ගවා
මාර ෆෝම් එකක් දුන් බව අදටද පැරණි යූ.එන්.පී කාරයන් හඬා වැලපෙමින්
කියති.
ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ කරූ ජයසූරිය නම් ඔහු
පරාජය කරන්න තමන්ට හැකි බව පාර්ලිමේන්තු මන්ත්රීනී උපේක්ෂා ස්වර්ණමාලී පවසයි.
කරූ ජයසූරිය පැරදවීම සඳහා තමන් සූදානම් බවද ඇය කියා සිටී.
ජනාධිපති
මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය අදට (18) යෙදී තිබෙන අතර ඔහුගේ දෙවන ධුර කාලයේ හතරවන සැමරුම හෙටට (19) යෙදී තිබේ.
මේ නිමිත්තෙන් ජනාධිපතිට ආශිර්වාද පතා ජනාධිපති
මන්දිරයේදී අද (18) සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්
පැවැත්වේ.