ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Monday, November 17, 2014
අල්ලෝ බල්ලති...
Posted by
lankanews
at
November 17, 2014
0
comments
Links to this post
Labels: drug dealer malaka silva, kudu malaka, lanka news, malaka silva
පානීය ජල බෝතල් නිෂ්පාදනාගාර මාස 3කට වරක් පරීක්ෂා කළ යුතුයි......... ආපනශාලා හිමිකරුවෝ කියයි
දිවයිනේ මහා
පරිමාණ ලෙස නිෂ්පාදනය වන පානීය ජල බෝතල් නිෂ්පාදන ව්‍යාපාරවල නිසි
ප්රමීතීන්ගෙන් තොරව කටයුතු කිරීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා
වළක්වාලීම සඳහා මාස 3කට වරක් පානීය ජල බෝතල් නිෂ්පාදනාගාර පරීක්ෂා කළ යුතු
බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.
Posted by
lankanews
at
November 17, 2014
0
comments
Links to this post
Labels: dirti business, dirty water bottles, fake business, lankanews, mineral water bottles, orzone water bottles, rozine
ලේ පරීක්ෂණය ....කෙටි කථාවක්....!!!
දින කිහිපයක සිට මොරගහතාලේ ජේමිස් බාස් මහත් වේදනාවක් විඳින්නේ ඔහුගේ කටේ
දකුණු පැත්තේ යටි ඇන්දේ දතක කෑම බීම පැණි රස ගෑවුණු කල දැනෙන දැරිය නොහැකි මහත්
වේදනාව නිසාවෙනි. එවිට ඔහු මහ හඬින් කෑගසා, ඒ වේදනාව දරාගත නොහැකි බව ගෙදර අයට
දැනුම් දෙන්නේ සුළු වේදනාවකුදු දැරිය නොහැකි බිලිඳකු ලෙසිනි. අප මොනවා කරන්න ද...?
නමුත් ඒ පියවර ගැනීමට බාධාකාරී අනියත බියක් ඔහුගේ මනසේ වැඩ කරයි. හැට දෙවැනි වසර ගෙවන ජේමිස් ගමේ ප්‍රසිද්ධ වඩු බාස් කෙනෙකි. ඔහු කාටත් හොඳින් වැඩ කර දෙයි.
Posted by
lankanews
at
November 17, 2014
0
comments
Links to this post
Labels: colombo sex, common man, lankanews, short story, sinhala story
“රට බොහොම අසාරයි - ඉන්නවුන්ගෙත් විකාරයි“
“බින්තැන්නේ ඉස්කෝලය කුමක් වැනී
කිසිදා අලුත් නොවෙනා අම්බලම වැනී
කකුල් ඇඳි කැඩුණු ඩෙස් පුටු කුමක් වැනී
බාල පක්ෂ ගාතය වැලඳුණා වැනී
Posted by
lankanews
at
November 17, 2014
0
comments
Links to this post
Labels: church, cine srilanka, colombo, Colombo city, communication, lankanews, ජී.එච්. පෙරේරා
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
