ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, November 14, 2014

විප්ලවාදී චේ ගුවේරාගේ අවසන් මොහොත....Ernesto 'Che' Guevara's

පසුගියදා විදෙස් මාධ්‍ය තුළින් නිරාවණයට  ලක්වූ  1967 ඔක්තෝබර් 9 දින බොලිවියානු පොලිසියේ වෙඩි තැබීමෙන් සහ පහර කෑමෙන් මරුමුවට පත්වූ  විප්ලවාදී චේ ගුවේරාගේ අවසන් මොහොත දැක්වෙන ඡායාරූප පෙළ ලොවපුරා ජනතාවගේ  අවධානයට  ලක්ව  තිබුණා...අසාධාරණය  සහ  අවනීතිය  හමුවේ  නොසැලී අහිංසක මිනිසුන් වෙනුවෙන්  සුන්දර  ලොවක්  තනන්නට  උත්සාහ  කළ  මිනිසුන් අතළොස්සක්  එසේ මිනිස් වෙස්ගත්  පාහරයන්  අතින්  ඛේදජනක ලෙස මැරුම් කෑම  අප  ඉතිහාසයේ  සිටම .
 එන්නක්....එය  යේසුස්  වහන්සේටද  පොදු වූවක්...
 

මෙම ඡායාරූප  රැගෙන තිබුණේ  එදවස  බොලිවියාවේ  සිටි  ඒ.එෆ් වාර්තාකරු  මාර්ක්  හුට්න්  විසින්  ඉදින්  දශක  කිහිපයකට පසුව  මෙම  ඡායාරූප  නැවත  එළිමහනට ආයේ ප්‍රංශ මාධ්‍ය වේදියෙකු  අතට මෙම චේ  ගේ  නැන්දා මෙන්ම ඔහුව කුඩා කළ පටන් මවක මෙන් රැක බලා හදා ගත් අත්තම්මා කෙනෙකු විසින් ලබාදීමෙන්...වැළලී ගිය අතීතයක පුනරාවර්තනයක්  සිහිගන්වන  විට අදටද  පක්‍ෂ ,පාට තුළට  ගාල්වී  බැළයන්  මෙන්  සිටින අන්තේවාසික  නිවට නියාළුන් අතර ප්‍රතාපවත් හදවත් ඇති උදාරතරයන් වන් මිනිසුන්ද  ලොවපුරා  සිටින බව නොඅමතක  කළ  යුතුය...
සුමිත්  ජයන්ත ඩයස්



 ඡායාරූප  පහතින්....

මිස්ට‍්‍රාල් නෞකා ගන්න නේටෝවට සල්ලි නෑ....

යුක්රේන අර්බුදය හා ක‍්‍රිමියාව ඈඳා ගැනීමෙන් පසු ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ පීඩනය මැද ඔක්තෝබර් මසදී ලබාදිය යුතුවූ ව්ලැඩිවොස්ටොක් නෞකාව රුසියාවට ලබාදීම අත්හිටුවීමට ප‍්‍රංශය විසින් පියවර ගනු ලැබිණි.


Russia’s Mistral Amphibious Assault Ship Buy: Caught in a Storm

රුසියාවේ ඇණවුමක් මත ප‍්‍රංශය විසින් නිෂ්පාදනය කළ මිස්ට‍්‍රාල් වර්ගයේ යුධ නෞකා දෙක මිලදී ගැනීම සඳහා ප‍්‍රමාණවත් අරමුදල් නේටෝ සංවිධානය සතුව නැතැයි එම සංවිධානයේ ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.

සතොස විකිණූ රවීන්ඳ්‍රන් කරුපයියාගේ ජාත‍්‍යන්තර වංචා එකින් එක මාට්ටුවේ....

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුණානායක " රවීන්ඳ්‍රන් කරුපයියා " මහා හොරකමකට සම්බන්ධ බව හෙළිව තිබේ.


මේ බව හෙළිව ඇත්තේ මහපරිමාණ විනිමය වංචාවක් සිදුකර රුපියල් කෝටි ගණනක මුදලක් රාජ් රාජරත්නම් විසින් මෙරටට එවීමේ සිද්ධිය සම්බන්ධ නඩුව කොළඹ මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.