ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, November 13, 2014

“සතුරන් මර්දනය කළ සිංහයා”

ගුරුබැවුලෙ සීතාවක මහ වාසලට අයිති මාලිගාවක් තිබුණා. මාලිගාව තිබුණෙ ගඟෙන් මෙගොඩ. ගඟෙන් එගොඩ තිබුණෙ පරංගි බලකොටුවක්. සීතාවක මායාදුන්නෙ රජතුමාත්, රණසිංහ රජතුමාත් හටන් කරල පරංගි බලකොටුව විනාශ කළත් පරංගි සෙනෙවියා නැවත නැවතත් මේ බලකොටුව ගොඩනැඟුවා.


සීතාවක රජවරු විවේක සුව විඳින්නට ආවෙ කැලණි ගඟ බඩ තිබුණු මේ මාලිගාවට. මායාදුන්නෙ රජතුමාගෙන් පසුව රාජසිංහ නමින් රජවෙන ටිකිරි කුමාරයා රණ ශූරයෙක්. උන්නාන්සෙ නිතරම කළේ පරංගින්ට විරුද්ධව හටන් කරන එක.

මම ගමේ බයියෙක්‌ කියන්න රන්බණ්‌ඩාට හොඳ කොන්දක්‌ තිබුණා...

අතිශය සෞන්දර්යවාදියෙකු පිළිබඳව අදහස්‌ දැක්‌වීම හෝ සටහනක්‌ තැබීම හිතනවාට වඩා අපහසු කටයුත්තකි. ඔහු පිළිබඳව පැවසීමට බොහෝ දේ තිබුණත් ඒවා හැසිරවිය යුත්තේ ඉතා ප්‍රවේසමිනි. එහි කිසියම් හෝ අතපසුවීමක්‌ තිබෙන්නට බැරිය...· නමුත් මෙවැනි පුංචි සටහනකට එවැනි ජීවිතයක්‌ ලඝූකොට දැක්‌වීමේදී අතපසුවීම්ද විය හැකිය. ඇතැම් විට ඔහු මුළු ජීවිත කාලයක්‌ පුරා ගොඩ නගා ගත් දේ එක්‌ පුංචි අතපසුවීමකින් පවා වෙනස්‌විය හැකිය. එබැවින් ඔහු පිළිබඳව අප මේ සටහන තබන්නේ ඉතා ප්‍රවේසමිනි.

රට යන අත.....

අප පක්‍ෂ  පාට   අමතක  කොට  මොහොතක්   මෙම   කථා   දෙසට   අවධානය  යොමුකළ  හොත්   අප  විසින්  අපවම  රවටා  ගෙන  ඇතිසේ  පෙනීමට  පටන්  ගන්නවා  ඇත....පදනම් සහිතව   මොවුන්  කියා පාන්නාවූ   දෑ  කෙරෙහි  මඳකට   ඔබගේ  තීරණය  සහ  විනිශ්චය  ලබා   දෙන්න....එය  වනාහී  අපේ   රටට   නම්   කාළීනවූ   යුග   අවශ්‍යතාවයක්මැ  වේ......

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.