ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 12, 2014

ගජමන් නෝනා..

දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා යනු හිටිවන කවි කීම සහ ලිවීම සම්බන්ධයෙන් පැවැති දක්ෂතාව හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකික කිවිඳියකි. ඇය මාතර සාහිත්‍ය යුගය නියෝජනය කරන අතර රුහුණේ කිවිඳිය විරුදාවලී ලද්දාය.

ඇලපාත මුදලි
චන්ද සූරියා වැනි එළඳගෙ         වුවන
ඉන්ද නීල දෙක වැනි ළමැද එන    තන
අන්දකාරයට ඇවුළු පහන         මෙන
කින්ද තනි යහන නිදියන්නේ    නෝන

ගජමන් නෝනා
බැන්ද මගේ හිමි පරලොව ගිය   බැවින
නින්ද මෙමට පුරුදුය තනියම     යහන
වින්ද රති සැපත මට මතක නැති  වුණ
කින්ද තමුසේට විමසන්න       කාරණ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.