ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 11, 2014

දමා ගියත් අතරමඟදි දිවි ගමනේ - බලා හිඳිමි සසර පුරා හිමි සඳුනේ

 අසංකා අබේසේකර

තරප්පු පේලිය බැහැගෙන සාලෙට එන ඔහුගේ ප්‍රතාපවත් මුහුණ අද අපිට දැකගන්නට නෑ. ඒත් පුරුද්දට වාගේම ගෙට ගොඩ වුණාම තරප්පු පේලිය දිහා බැලෙනවා. අද එතැන ඉඳල අප පිළිගන්නට ආවේ ඔහුගේ දයාබර බිරිය. අපි මේ ගොඩවැදුණේ අපේ සිනමාවේ මහා යුග පුරුෂයකුගේ නිවෙසට. ඔහු නැති අඩුවෙන් සිංහල සිනමාව සදා නොපිරවිය හැකි සේම ඔහු වසර ගණනාවක් ජීවත් වූ මේ නිවසේ ද ඔහු නැති අඩුව පුරවන්නට කිසිවෙකුටත් නොහැකියි. ඔහු මීට  ඉහත දී අපෙන් වෙන්වුණු තිස්ස අබේසේකරයන්ය.
ජීවිතේ දිගු කලක් ඔහුත් සමඟ එක්ව දුක සැප වැළඳූ ඈ අසංකා අබේසේකරය.

ලංකාවේ විශිෂ්ටතම චිත්‍රපට තුනට දායක වූ එකම කලාකරුවා...

1997දී සැමරුණු සිංහල සිනමාවේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථාව 50 වසරක සිංහල සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපට 10 තේරුවේ ය. ඒ සඳහා සිනමා විචාරකයන් 28 දෙනකු සම්බන්ධ කර ගැනිණි. රෙජී සිරිවර්ධනගේ සිට තුසිත ජයසුන්දර දක්වා වූ එම සිනමා විචාරකයන් අතර මේ ලියුම්කරු වන මාද සිටි බව කියා සිටින්නේ ඉතාමත්ව නිහතමානීවය.

විස උණ කටුවක් ඇනී රාජසිංහ රජු මිය ගිය පෙතන්ගොඩ උයන...

පෘතුගීසීන්ට එරෙහි සටනෙ තීරණාත්මක දවසක්. මුල්ලේරියාව යුද පිටියක් වෙලා. ඒ වසාගෙන තුවක්කු දුම. සතුරන්ගෙ මර හඬ. සියල්ල යටපත් කර ඇසෙන රජුගෙ රණ හඬ ඊටත් වැඩියෙන්.


සීතාවක මායාදුන්නෙ රජු සහ ඔහුගෙ පුතු ටිකිරි කුමරු ප්‍රමුඛ බළ ඇණිය සතුරා එකා පිට එකා බිම දමනව. 1600 ක සතුරු හමුදාව නැත්තට නැතිවෙනව විතරක් නෙවෙයි. මොහොතකින් මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරෙනව. වයස අවුරුදු 20 ක් වත් නැති ටිකිරි කුමරු තුන් මසක් පුරා පෘතුගීසීන් කොළඹ කොටුවෙ හිර කොට තබන්නෙත් ඔය සිද්ධියෙන් අනතුරුව. කෑම අහේනිය ඉහවහ ගිය තැන පරංගි, බල්ලො - බළල්ලු විතරක් නෙවෙයි. මීයොත් මරා කනව.

කොකාට විද දුනුසිංහ නම ලැබු දුනුවායා...


ඒ කුණ්ඩසාලේ අගනුවර කරගත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (1707 - 1739) උඩරට රජ කරන අවධියයි. කාව්‍ය සංගීතය, නැටුම්, සුරාව හා ස්ත්‍රීන් ප්‍රිය කළ නරේන්ද්‍රසිංහ රජ විනෝදකාමියකු විය. ඒ නිසා ජන කවිවල ඔහු "සෙල්ලම් නිරිඳු" යනුවෙන් එයි. රජු ඇමැතින් පිරිවරාගෙන නැත්නම් හුදෙකලාව රට තොට ඇවිදීම සිරිතක් විය. එදා රජු මහවැලි ගඟබඩ කුණ්ඩසාලේ අගනුවර සිට ලේවැල්ල හරහා කටුගස්තොට ප්‍රදේශයේ සැරිසැරීමට විය. කටුගස්තොට එදා ප්‍රසිද්ධ තොටුපොළකි. කටුගස්තොට සිට නවයාලතැන්න දෙසට ගිය රජු බොරලු පාර අද්දර මඳක් අෑතින් පිහිටි කුඩා කඳු මුදුනක් දෙසට යෑමට විය. රජු සමඟ ඇමැතිවරු කීපදෙනෙක් ගමන් කළහ. රජු කඳු බිම නැඟ ගල් තලාවක වාඩි වී බුලත් විටක් සැපීමට විය.....

මාලක බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට ලිංගික අතවරයක් කරන්න ගිහින්...

බම්බලපිටිය රිදම් ඇන්ඩ් බ්ලූස් රාත්‍රි සමාජ ශාලාවේදී ඇමැති මර්වින් සිල්වා  පුත් මාලක සිල්වා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට ලිංගික අතවර කිරීමට යෑම නිසා එම සිද්ධිය ආරම්භ වූ බව පහර කෑමට ලක්වූ බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් ෆ්‍රැන්සිස්  සහ ඔහුගේ පෙම්වතිය වූ බිලින්දා මැකන්සිගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අවේන්ද්‍ර රොද්‍රිගු  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

මේ සිද්ධිය ඇති වුණේ සැකකාර මාලක සිල්වා සුදු ජාතික කාන්තාවට ලිංගික අතවරයක් කිරීමට ගිය නිසායි. එම සුදු ජාතික යුවළට විවිධ දුරකතන ඇමැතුම් ලැබෙනවා. ඔවුන් මේ රටට ආවේ සංචාරකයන් විදියට. මීට කලින් ලංකාවට ආපු බ්‍රිතාන්‍ය ජාතිකයකු තංගල්ලේදී මරලා. ඔහුගේ පෙම්වතිය දූෂණය කරලා තිබුණා. එවැනි තත්ත්වයක් තමන්ටත් උදාවෙයි කියලා මොවුන් බියෙන් ඉන්නේ. මේ රටේ තිබෙන නීතිරීති ගැන ඔවුන් හරියට දන්නේ නැහැ.

රතන හාමුදුරුවෝ .. අපි ..!!!.. දැන් එක පවුලක් – මනෝ ගනේෂන්

ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් 18 වන සංශෝධනයට සහයෝගය ලබාදීම වරදක් බව ප‍්‍රසිද්ධියේ පිලිගෙන ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන් පවසයි.

මහින්ද තුන්වැනි වර පුළුවන් ... ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙන්න

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  විසින් කල විමසීමක් අනුව අගවිනිසුරු ඇතුළු දස පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මේ බව තීරණය කර අදාල නිගමනය ඊයේ දිනයේ ලබා දෙනු ලැබ තිබිනි.


මේ බව පාර්ලිමේන්තුවේදී හෙළි කලේ සභා නායක ඇමති නිමල් සිරිපාලද සිල්වාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.