ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 4, 2014

නිකංවත් මංගල සමරවීර ආණ්ඩුවට ගන්න එපා යයි ඇමතිවරු කියති....!!!


එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ආණ්ඩුවට එක් වන්නේ යයි පැතිර යන ආරංචියක් මේ වන විට පක්ෂ සහ විපක්ෂ දෙපාර්ශ්වයේම කතාබහට ලක්ව ඇත.

බිරියගේ කුසේ දරු දෙදෙනකු බව දැන ගත් සැමියා වස බී නසී.....රට යන අතේ ආශ්චෛර්‍යය...!!!


බිරියගේ මාස 8ක්වූ කුලුඳුල් දරු ගැබෙහි දරුවන් දෙදෙනකු පිළිසිඳ ගෙන ඇති බව දැනගත් ණය බරින් වෙළී සිටි සැමියකු තමන් නොදුටු මෙලොව එළිය දකින්නට සිටින දරු දෙදෙනාට ඇඳුම් කීපයක්ද සමඟ දයාබර බිරිය ඇගේ මවගේ නිවෙසට ඇරලවා වස බී දිවි හානිකර ගැනීමේ ශෝචනීය පුවතක් කඳපොළෙන් වාර්තා වේ.

රට යන අතේ ආශ්චෛර්‍යය....

හාල් කිලෝ 5කට අහිංසකයකුට ගහලා මරලා...!!!

මත්පැන් බීගත් පුද්ගලයන් දෙදෙනකු සහල් කිලෝ පහකට මහ පාරේ සිටින අහිංසකයකුට මියයන තෙක්ම පහරදී ඇතැයි ගොඩකවෙල පොලිසිය හෙළි කර ගෙන තිබේ.
සෙවණගල මල්වත්තේදී ඉකුත් 28 රාත්‍රි මේ පුද්ගලයා මරා දමා තිබූ අතර 29 අලුයම ප්‍රදේශවාසීන් ඒ බව දැක පොලිසියට දැනුම් දී තිබිණි.


රත්නපුර නිල පොලිස් සුනඛ 'සනා' සහල් කවරයට ඉවකර සැකකරුවකුගේ නිවෙසටම ගොස් පොලිස් පරීක්ෂණවලට සහාය විය. ඉන්පසු එක් අයකු අත්අඩංගුවට ගත් අතර ඝාතනයට හේතුව සහල් කිලෝ පහක් බව හෙළි වී තිබේ.

'උස්වත්තෙ සුනිල්' ගේ චණ්ඩි පාට්

 මෙරට මාධ්‍ය ආයතනවල සිටින ලුම්පන් මාධ්‍ය ඔස්තාර්ලාට, මේ 'උස්වත්තෙ සුනිල්' වැදගතකු වන්නේ, ඔවුන් ද ලුම්පන් පවුල් පසුබ්ම් තුළ හැදි වැඩී තිබෙන නිසා ය. එසේ නොමැති ව, වර්තමාන සියලු මාධ්‍ය ආයතනයන්ට හෝ ඒවායේ සේවය කරන්නන්ට හෝ 'උස්වත්තෙ සුනිල්' වැනි අම්බරුවකු 'වීරයකු' වී ඇතැයි කියන්න‍ට තරම් අපි මුග්ධ නො වෙමු. ඔහුට ගොඩ විය නොහැකි මාධ්‍ය ආයතන ද මේ ලංකාවේ තිබේ. 'ගුණෙ අයියගෙ කාමර' වැනි ඇතැම් මාධ්‍ය ආයතන සහ ඒවායේ තනතුරු දරන 'ගුණේ අයියලා' නො වන්නට, 'උස්වත්තෙ සුනිල්ට' ව්‍යාජ ප්‍රතිරූප හැදෙන්නේ නැත.

ජෝතිලා, එම්.එස්ලා, මිල්ටන්ලා, ක්ලැරන්ස්ලා ගොඩ නැගූ සිංහල ජනප්‍රිය ගීත සම්ප්‍රදාය කාබාසිනියා කරන, 'බෝක්කු කටක්' සහිත වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම කලා විහීනයකු වන 'උස්වත්තෙ සුනිල්ලා', මා අටේ පන්තියේ සිට, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධි, පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කර, වර්තමානයට එළඹෙන තුරුම, තවමත් 'ජුජුබ්ස්' තල්ලු කරති. සීයා ගේ 'ජුජුබ්ස්' තල්ලුව, දැන් 'ජයමංගල ගී' විකෘති කළ 'උස්වත්තෙ සුනිල් ගේ' පුතාලා භාර ගෙන ඇත.

 මෙම ලිපියේ අදහස් සහ වගකීම ලේඛකයා සතුය.....

නෝනිස් සහ නෝ-හිස්


කවුද මේ නෝනිස්...?

"මෝනිස්" යන නම බොහෝ දෙනා අසා තිබෙන්නට ඉඩ ඇතත් "නෝනිස්" යන නම නම් මීට වසර කිහිපයකට පෙර අසා ඇත්තකු සිටියේ නම් ඒ කලාතුරකිනි. අසා තිබුනත් මැක්වුඩ් තේ වතු සමූහයේ හිමිකරුවකු සහ ඉහළ පන්තියේ ව්‍යාපාරිකකු යන කරුණ මිසක් රාජතාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය නිළධාරියකු ලෙස නම් නොවේ. (මෝනිස් යනු ගාලු පාරේ අලුත්ගම ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධ බේකරියයි.)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.