ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 2, 2014

මෙවැනි පාඩදයන් නිදහස් නොකරනු...

රාත්‍රි සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය, පොලිසියට පවසා ඇත්තේ මාලක සිල්වා එහි පැමිණෙන සෑම අවස්‌ථාවකදීම මෙවැනි ගැටුමක්‌ ඇතිවීම සාමාන්‍ය සිදුවීමක්‌ කියාය.


දේශපාලන බලය අවියක් කොට ගනිමින් අහිංසක මිනිස්සුන්ට පහර දෙන , බිය වද්දන , රටේ නමට කැළැල් ගෙනෙන රටට පිළිලයක්ව පවතින රට පුරා කුඩු බෙදා හරින මෙවැනි පාදඩ අවලමුන් හට රටේ නීතිය සෙසුනට මෙන්ම ක්‍රියාත්මක කරනු ඇතැයි ශ්‍රී ලාංකිකයන් දෑස් දල්වා අවදානමෙන් බලා සිටියි. 
බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස්‌ රාත්‍රි සමාජ ශාලාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇමැති මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා හෙට (04 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අළුත්කඩේ (අංක 06) මහෙස්‌ත්‍රාත් චන්දිම ලියනගේ පෙරේදා (01 දා) නියෝග කළේය. 

"...තණ්‌හා රතී..."


තානායමේ ගේට්‌ටුවෙන් ඇතුළට හැරුණු ත්‍රිරෝද රථය ඉද්ද ගැසුවාක්‌ මෙන් ඇදීගොස්‌ හරියටම තානායම් මිදුලේ අඹ ගසක්‌ යට නතර වන්නේ පෙරහුරු වාර කීපයකින් පසුව සිදුකළ ටෙලි නාටක රූගත කිරීමකදී මෙනි.



තානායම් මිදුලේ ගෙඩි නැති අඹ ගසෙහි කොළ එසැණින් සිලි සිලි ගෑවේ ගස යට නතර කළ ත්‍රිරෝද රථය හා කිසිදු සම්බන්ධයක්‌ ඇතිව නොවේ.

"...කෝ මිස්‌ කැබ් එකක්‌ ඇවිත් නෑනේ..."

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.