රුක්මණී දේවිය මිය ගොස් ඔක්තෝබර් 28 වැනි දිනට තිස්හය වසරක් ගෙවී ගියද .., ඇය අපගේ පැරණිතම චිත්රපට නිළිය වුවත්.., අපට හැඟෙන්නේ ඇය අපගේ අලුත්ම නිළිය බවය.
ඇය ජනප්රිය සංස්කෘතියට අයත් කලාකාරියකි. ප්රථම සිංහල චිත්රපට නිළිය මෙන්ම සිංහල සිනමාවේ අග්රගනය නිළියද, සිංහල සංගීතයේ අග්රගනය්ය ගායිකාවද ඇයමය. ශාන්ත මැතීවී විදුහලේදී විවිධ ප්රසංග සඳහා රුක්මණී දේවි සහභාගි වුවාය.
මීගමුවේ
යකා නටන දේශපාලන "ගෝඩ් ෆාදර්" ඇතුළු තුන් කට්ටුව සමග වන බත්
බැලයන් පිළිබඳ සටහන. ඒ බොහෝ දේ
පිළිබඳ මනා හෙළිදරව්වක් . භීෂණයෙන් මිරිකී සිටි මීගමුවේ ජනතාව දැන් අවදි වී සිටින්නේය.
ඔවුහු දිගින් දිගටම අප අමතන්නාහ. මීගමුවේ ම
මිනිසකු හඳුන්වා දුන් පරිදි කාලයක සිට එහි ජන මනස තුළ තිරගත
වෙමින් තිබෙන "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" චිත්රපටයේ එන අමන
ජවනිකා එකින් එක ගෙන අපූරු විචාර ඉදිරිපත් කරන්නාහ....