ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, October 26, 2014
අසමත්ජාතිකයන්ගේ වීඩියෝ අපහාසය ලැබූ දිරිමත් හිමිනම ...
අපේ රටේ පඳුරකට, ඉපනැල්ලකට පයින් ගැසූ පමණින් විසිවන මහා දේශ පාක්ෂික රටට ජාතියට ආදරේ යැයි කියා ගන්නා නිකමුන් සිටින රටක , එසේම ප්‍රධාන ආගම බෞද්ධ යැයි නාම මාත්රිකව යොදා ජනතාව රවටමින් රට පාලනය කරන දේශපාළුවන් සිටින රටක සිදුවිය නොහැකි දෙයක් නොමැත.
එය සනාථ කරමින් පසුගිය දිනෙක මඩකලපුවේ පිහිටා ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය වන ග්රී මංගලාරාමය රජමහ විහාරස්ථානයේ විදුලි බලය විසන්ධි කිරීම නීච අයුරින් සිදු කරන අවස්ථාවේදී ඒ වෙනුවෙන් හුදෙකලා අරගලයක නිරත වූ අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ගේ එම විරෝධයේ අවස්ථාවන් එකණෙහිම රූ ගත කොට අන්තර්ජාලයට මුදා හැර තිබු අසමත්ජාති මුසල්මානුවන් එය හට ප්‍රචාරය ලබා දී තිබුණේ මෙන්න බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් කුණුහරුප කියනවා යනුවෙන් අවඥාවට ලක් කරන අදහසිනි.
මෙහි සත්‍යය පසුබිම නිරාවරණය කිරීම සඳහා මෙම විශේෂ ලිපිය ඔබට අප ඉදිරිපත් කරමු. මෙහි ඇති එම වීඩියෝවේ උද්වේගකර වදන් දෙස නොව සිදුව ඇති අසධාරණය දෙස අවදානය යොමු වේයැයි අප බලාපොරොත්තු වෙමු. තීරණය සහ විනිශ්චය ඔබට භාරය.
ස්වාමින් වහන්සේගේ අදහස්
Posted by
lankanews
at
October 26, 2014
0
comments
Links to this post
Labels: lankanews, rev sumanarathana, sri lanka muslims mafia, sri lankan muslims, trinco temple
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
