මීට කලකට ඉහතදී මා රටේ නුදුරු අනාගතය දැක්කේ නොවැළැක්විය හැකි ලෙස අරාජිකත්වයක් කරා ගමන් ගනිමින් තිබෙන රටක් ලෙසය. ඒ ගැන මට මගේ විග්රහයක්ද තිබුණි. මට එහිදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙනුණේ කල්පවත්නා ශක්තිමත් ආණ්ඩුවක් ලෙස නොව තමන්ගේ දේශපාලන මිනීවළ තමන්ම කපා ගනිමින් වේගයෙන් විනාශ මුඛයට ඇදී යන මෝඩ ආණ්ඩුවක් ලෙසිනි. මා රටේ විරුද්ධ පක්ෂ ව්‍යාපාරය දැක්කේ ආණ්ඩුවේ පිරිහෙන වේගයට ගැළපෙන වේගයකින් නැගී සිටීමට අවශ්‍ය ශක්තිය නැති ඒ අබල දුබලකම නිසාම විධිමත් ලෙස බලය ලබාගැනීමට අසමත් ඒ අසමත්කම නිසාම රට අරාජික තත්ත්වයකට තල්ලූ කිරීමට දායක වන ව්‍යාපාරයක් ලෙසය.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, October 18, 2014
සෝභිත හිමිගේ ප්‍රවේශය... වික්ටර් අයිවන්
Posted by
lankanews
at
October 18, 2014
0
comments
Links to this post
Labels: helaurumaya, jvp, Maduluwawe Sobitha Thera, mahinda family, mahinda government, ravaya, sarath fonseka, unp, victor ivon
ඍජු ඡන්දයෙන් අගමැති පත්කිරීම ලෝකයේ අතහැර දැමූ ක්‍රමයක් ! – ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න
අපට දැන් ලජ්ජයි....
දේශපාලන ලෝකය ගිනිගත් ගිනිහල් ගෙයක් බවට පත්වෙමින් තිබේ. සම්මත,
සාම්ප්‍රදායික ආකෘති පුපුරා යමින් තිබේ. තාක්ෂණික පර්යේෂණ හා පරමාණුක
බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ උණුසුම් කතාබහ එයට නිදසුනකි.
Posted by
lankanews
at
October 18, 2014
0
comments
Links to this post
Labels: champika ranawaka, jathika hela urumaya, mahinda government, slsp, srilankan politicians, srilankan politics, unp
දේශපාළු කබ්බන් වෙන්දේසියේ....
එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි.
ආරංචි මාර්ග පවසන්නේ ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ද ඉලක්ක කර මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන බවයි.
Posted by
lankanews
at
October 18, 2014
0
comments
Links to this post
Labels: colombo, lankanews, mahinda government, presidential election 2015, ranil, slsp, srilanka, srilankan politics, unp
කොන්දේසි විරහිතව මගේ සහය මහින්දටයි – තොණ්ඩමන්
Posted by
lankanews
at
October 18, 2014
0
comments
Links to this post
Labels: mahinda government, Mahinda Rajapaksa, nuwaraeliya, sendil thondaman, tamil politicians, thondaman, tna
346 දෙනෙකු ශ්‍රී ලංකාවේ පාතාලය මෙහෙයවයි....
අතිශය දරුණු පාතාල කල්ලි නායකයන් 346 දෙනෙකු ශ්‍රී ලංකාවේ පාතාලය මෙහෙයවන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබේ.
මෙම පාතාල නායකයන්ගේ නම් හෙළිකරගෙන ඇත්තේ රාජ්‍ය ආරක්ෂක මණ්ඩලයේ නියෝගය පරිදි දීප ව්‍යාප්තව සිදුකල බුද්ධි තොරතුරු සමීක්ෂණයකදීය. පාතාලය හඳුනා ගැනීම සඳහා මෙබඳ සමීක්ෂණයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.
Posted by
lankanews
at
October 18, 2014
0
comments
Links to this post
Labels: duminda silva, jonston, malaka silva, Mervin de Silva, pathalaya, under ground, under world Colombo, බුද්ධි තොරතුරු
මීගමුවේ පිනුම් ගහන දේශපාලන ගෝඩ් ෆාදර්ලා....
"ගෝඩ් ෆාදර්" යන්නෙහි සෑබෑ අරුත කෙසේ වුවද වත්මන් සමාජ වහරේදී එසේ කියනුයේ නරුමයන් හැඳින්වීමට ය. "ගෝඩ් ෆාදර්" යනු නරුමයෙකි, කාලකන්නියෙකි, ම්ලේච්ඡයෙකි. සමාජ වහරට අනුව ඉන් එහා වන අර්ථයක් එකී වචනයට නොවේ.
ඒක විතරක් නෙමේ. පහුගිය කාලේ සීදුව පැත්තේ කෙල්ලෙකුටත් ඔය වගේම සිද්ධියක් වුණා.
Posted by
lankanews
at
October 18, 2014
0
comments
Links to this post
Labels: godfather, kudu duminda, kudu malaka, lanka news, mahinda government, Negombo, underground
කේන්දරේ කොටු 12න් කියවෙන්නේ මොනවද ?
ජෝතිෂ්‍ය වැඩසටහන් වල කියන දේවල් ඔබ ඕනෑතරම් අහලා ඇති. අර කොටුවේ මේක
මේ කොටුවේ මේක කිවුවට ඔබට ඒවා නොතේරෙනාවාත් ඇති. ඇත්තටම මේ කොටු දොලහෙ
තියෙන්නෙ මොනවද? එක එක්කෙනා කියන බොරු අහනවා වෙනුවට ඔබම ඒවා දැනගන්න.
Posted by
lankanews
at
October 18, 2014
0
comments
Links to this post
Labels: horoscope, itn, lankanews, predictions, tv, ZODIAC, ජ්‍යොතිර්වේදි
බත්තලන්ගුණ්ඩුවේ ගැටුමකින් තුනක් රෝහලේ
බත්තලන්ගුණ්ඩුව දූපතේ තාවකාලිකව පදිංචිව සිටින ධීවරයින් දෙපිරිසක් අතර
ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කල්පිටිය පොලීසිය
පවසයි.
27 වැනිදා සවස මෙම ගැටුම හට ගෙන ඇති අතර තුවාලකරුවන් දෙදෙනෙකු කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
Posted by
lankanews
at
October 18, 2014
0
comments
Links to this post
Labels: lankanews, ජුඩ් සමන්ත, බත්තලන්ගුණ්ඩුව
ලොව පළමු පියාසර කළ හැකි මෝටර් රථය
ලොව පළමු පියාසර කළ හැකි මෝටර් රථය චෙකොස්ලෝවැකියා මෝටර් රථ සමාගමක් මගින් නිපදවා තිබේ.
ඔස්ට්‍රියාවේ පැවැත්වෙන The Pioneers Festival නමැති ප්‍රදර්ශනයකදී ලබන 29 වන දා මෙය එළි දක්වීමට නියමිතය. එම මෝටර් රථය නිර්මාණය කළ ප්‍රධාන ඉංජිනේරුවරයා වන්නේ ස්ටෙෆාන් ක්ලීන් (Stefan Klein)ය.
Posted by
lankanews
at
October 18, 2014
0
comments
Links to this post
Labels: AeroMobil 3, exceptionally, flying car, lankanews
එදා සහ අද වෙනස....රඟපෑම පට්ට හොරු රැළ....
The true face of those who went to support Mahinda Rajapakse
Posted by
lankanews
at
October 18, 2014
0
comments
Links to this post
Labels: dayasiri jayasekara, fake politics, jonston fernando, mahinda government, paba, rajitha, ranjan, srilankan politicians, upeksha
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
