ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 16, 2014

වඩුවාට වද දුන් පොලිසිය හිරේ....


වතුර මෝටරයක් සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් මොණරාගල මැදගම සේනාපතියේ ආබාධිත වඩු කාර්මිකයකු  අමානුෂික වද හිංසාවලට ලක් කළ මැදගම හිටපු පොලිස් ස්ථානාධිපති නිශාන්ත රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට මොණරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග මහතා සිරදඬුවම් සහ දඩ නියම කළේය.

NGO බහිරවයන්ට නැවත ඩොලර් පිදේනි...

රාජ්‍ය නොවන සංවිධානයකට ඩොලර් මිලියන 10ක පිදේනියක්‌

විගාගේ පුල්ලි වෙනස් නොවේ...

උතුරේ නව හමුදා කඳවුරු 25ක්‌ ඉදි නොවේ
උතුරේ හමුදා කඳවුරු 25 ක්‌ පිහිටුවීම සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත් මහ ඇමැති විග්නේෂ්වරන් විසින් ප්‍රතික්‌ෂේප ර ඇත.


විගා හමුවීමට ගිය ලෝරා....

නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ලෝරා ඩේවිස්‌ යාපනයට ගොස්‌ උතුරේ තත්ත්වය ගැන මහ ඇමැති විග්නේෂ්වරන් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් විමර්ශනය කර ඇත.

                                  ලෝරා - විග්නේෂ් හමුව
ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය නතර කරන ලෙස ද්‍රවිඩ සන්ධානය යාපනයට පැමිණි ඇමරිකානු තානාපති නිලධාරීන්ගෙන්ද ඉල්ලා තිබිණි.

සවුදියේ ශ්‍රී ලාංකිකයන් වහා ගෙන්වනු....

                                     රාවණා බලය විදේශ සේවා කාර්යාංශයට කඩා වදී


"රාවණා බලය" සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමිපාණන් ඇතුළු නියෝජිත පිරිසක්‌  (16 දා) විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර හමුවූ අවස්‌ථාවේදී උණුසුම්කාරී තත්ත්වයක්‌ හටගත් අයුරු.

අගහරු මත ජනාවාස තැනීම ජීවිත වලට මාරකයක් .....

 අඟහරු මතට මිනිසුන් යැවීම වාණිජමය පරමාර්ථයෙන් කිරීමට සැළසුම් කළ නෙදර්ලන්ත ජාතික ව්‍යවසායකයෙකු යටතේ ක්‍රියාත්මක වන ‘‘මාර්ස් වන්‘‘ වැඩසටහනෙහි දෝෂ රාශියක් ඇතැයිද අඟහරු මත ගත කරන දින 68 ක් අවසන යැවෙන සියලූ ගඟනගාමින් හුස්ම ගැනීමට නොහැකිව මිය යනු ඇතැයිද අලූත්ම පර්යේෂණයකින් හෙළිව තිබේ.



The first group of people to have the chance of starting a new colony on Mars by 2023 have been selected.
Mars One picked 1,058 people to progress to the next round in its search for humans who want to be the first to live, and die, on the Red Planet.
The hopefuls, who are all over the age of 18, will be shortlisted into a final group of 40 before training starts in 2018.


නව ආගමන විගමන පාලක ජනරාල් එම්.එන්. රණසිංහ

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව පාලක ජනරාල් ලෙස එම්.එන්. රණසිංහ   (15) සිට පත් කර ඇත.


ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන රණසිංහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රත්‍යන්ත පාලක හා වීසා පාලක වශයෙන් ද කටයුතු කළේය.

රණසිංහ මහතා කුරුණෑගල සහකාර ප්‍රාදේශීය ‍ලේකම් සහ කුරුණෑගල දිස්ත්‍රික් සහකාර ‍ලේකම් වශයෙන්ද කටයුතු කර ඇත.Immigration Controller, Chulananda Perera had tendered his resignation on Tuesday and has been replaced by M.N. Ranasinghe. Ranasinghe, formerly IED’s Controller of Border Management and Visa.

Meanwhile, Perera was appointed as Additional Transport Ministry Secretary with effect from  (15).

ලොව පුරා යැවූ ටොයෝටා වාහන යළි ඉල්ලයි ...


 
 Photographer: Mario Proenca/Bloomberg  : Toyota Auris compact hatchback is among the 1.05 million vehicles called back in Japan,... 
 ලොව පුරා බෙදාහැර ඇති ඩොලර් මිලියන 1.75ක් වටිනා ටොයෝටා ආයතනයේ වාහන යළි කැඳවා තිබේ.
දෝෂ සහිත තිරිංග පද්ධතිය හේතුවෙන් මෙලෙස යළි කැඳවීම සිදුකර ඇත.
ටොයෝටා ලෙක්සස් එල්.එස්. අධිසුඛෝපභෝගී සෙඩාන් හා ටොයෝටා යාරිස් මෝටර් රථ මෙලෙස යළි කැඳවා ඇතැයි වාර්තා වේ.
2009-2010 වසරවලදී ද ඩොලර් මිලියන 10කට අධික වටිනාකමින් යුත් ලොව පුරා බෙදාහැර තිබූ ටොයෝටා වාහන යළි කැඳවීමට එම ආයතනය පියවර ගෙන තිබුණි.

මුකො ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කරයි...

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට නඟා ඇති චෝදනාවලට නිසි ප්‍රතිචාර දැක්‌විය යුතු යෑයි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය කළ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත."කාත්තන්කුඩි මුස්‌ලිම් දෙව් මැඳුරේදී මුස්‌ලිම් බැතිමතුන් සිය ගණනක්‌ ඝාතනය කළේ කොටි ත්‍රස්‌තයන්. ඒ ගැනවත් මුස්‌ලිම් කොංග්‍රසය එදා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කළේ නැහැ" යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

"අහිංසක මිනිසුන්ට හිරිහැර කරන්නට එපා"

අගවිනිසුරු පොලිසියට
පාඩමක්‌ උගන්වයි

එක්‌දරු මවකට කළ අවමානයට රුපි: ලක්‌ෂ 3 ක්‌
වන්දි ගෙවීමට පොලිසියේ දෙදෙනකුට නියම කරයි
කොට්‌ටාව පොලිසියේ දෙදෙනකුගේ වැඩත් තහනම් කෙරේ....




ටෙලි වලි....හෙර ටෙලි නිළියන්ට වරෙන්තු....

ටෙලි නාට්‍ය නිළි හංසි සිතාරාට පහරදී ඇය සතු වටිනා ජංගම දුරකථනයක්‌ සොරාගෙන යැමේ සිද්ධියට අදාළව ඇපමත මුදාහැර සිටින ටෙලිනාට්‍ය නිළි මේනකා මධුවන්ති ඇතුළු සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අලුත්ගේ  නියෝග කළේය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.