ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 15, 2014

මර්වින් අංකල්, වලව්වට ප්‍රවේණි දාසකම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සමූපාකාර මැනේජර් කමේ සිට ඇමැතිකම දක්වා පදවි ලද,.... මැර දේශපාලුවෙකි.

  මාලක ගැන රෙහාන් විජේරත්න කියන කතාව .....



මාලක බඳු මෝඩ මූසලයකු මගේ කිට්ටු මිතුරකු වූයේ යැයි මටම අදහා ගත නොහැකිය. අප දෙදෙනාගේ පසුබිම ඒ තරමටම එකිනෙකින් වෙනස්ය. ඔහුගේ පියා, මර්වින් අංකල්, වලව්වට ප්‍රවේණි දාසකම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සමූපාකාර මැනේජර් කමේ සිට ඇමැතිකම දක්වා පදවි ලද, නූගත්, අශිෂ්ට, තැන නොතැන බලා කුණුහරුප ඇදබෑමේ සමත්, මුළු රටේම පිළිකුලට භාජනය වූ මැර දේශපාලුවෙකි. මගේ දිවංගත පියා, අනෙක් අතට, උගත් හැදිච්චි වැදගත් මහත්මයකු විය. අපේ පවුල් අතරද මේ හා සමාන ලොකු පරතරයක් තියේ. ඔවුන් මැර දේශපාලනය විනා වෙනත් කිසිම දේකට ප්‍රසිද්ධියක් නොදරද්දී අපි පරම්පරා ගණනාවක් තිස්සේ සමාජයේ වැදගතුන් වීමු. මගේ සීයා මෙරට කීර්තිමත් ඇමැතිවරයකු වූ රන්ජන් විජේරත්නය. මගේ මව තුර්කියේ ශ්‍රී ලංකා තනාපතිවරියයි. මේ නිසා මාලක හා මා අතර මිතුදම කපුටකු හා හංසයකු අතර මිත්‍රත්වයකට වඩා සමාන විය. එහෙත් එවැන්නක් පැවැතියේය.

රනිල්ට සහාය දෙන කොටි සමුළුවක් මැ‍ලේසියාවේ....

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය වෙනස් කිරීමේ අරමුණින් කොටි හිතවාදී ගෝලීය දෙමළ සංසදය (Global Tamil Forum) මැ‍ලේසියානු දෙමළ ඩයස්‍පෝරාව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමේ අරමුණින් ඔක්තෝබර් 25 වැනි දා පස්වරු 3.00ට මැ‍ලේසියාවේ රෝයල් සෙනගොර් ක්ලබ් දී විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිත බව එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසයි.


මෙම සමුළුව සඳහා අනුග්‍රහය දක්වනුයේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වූ මියගිය ව්‍යාපාරික චාල්ස් ඥානකෝන්ගේ සොයුරු ජයන්ත ඥානකෝන් බව එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

ෆේස්බුක් නිර්මාතෘ හවායි දූපතක්ම මිලදී ගනියි.....


ෆේස්බුක් නිර්මාතෘ සහ ලොව ළාබාළ බිලියනපතියන්ගේ ලැයිස්තුවේ සිටින මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) හවායි දූපතේ කොටසක් මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.හවායි දූපත්හි සිව්වැනි විශාලතම දූපත වන කවුවායි දූපත ඔහු මිලදීගෙන ඇත.


ඒ ඩොලර් මිලියන 100ක මුදලකට ය.අක්කර 700කින් පමණ යුතු වන එම දූපත නිල් පැහැති සාගර ජලයෙන් වටවූ සුදු පැහැ වැලි තීරයකින් හැඩවූ ලොව ආකර්ෂණීය ස්ථානවලින් එකකි.

අනුරාධපුරයේදී රහතන් වහන්සේ නමක් දානය පිළිගෙන එර්දි වේ.....

උදෑසන කාලයේ පිඩුසිගා වැඞීමට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් දර්ශනය වී හදිසියේම අතුරුදහන් වන බවට මේ දිනවල අනුරාධපුර ප‍්‍රදේශයේ රාවයක් පැතිරයමින් තිබේ.  උන්වහන්සේට දානය පිළිගැන්වූ තිඹිරිකඩවල  ශ‍්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි එස්. ඒ. ඞී.  චන්දික නිලන්ත සමරතුංග දෙරු පියා මුහුණ දී ඇත. ඒ පිළිබදව ඔහු මෙසේ පැවසීය.

මම 29 වැනිදා උදේ මවට බෙහෙත් සාත්තුවක් කරලා ත‍්‍රීරෝද රථයෙන් නිවසට පැමිණියා.  නිවසට පැමිණෙද්දී ඉතා ශාන්තවත් ගමනින් පිඩු සිගා වඩින හිමිනමක් මා දුටුවා.  මා නිවසට ගොස් බිරිදගෙන් විමසුවා හිමිනමක් පිණ්ඩපාතය වැඩියාද කියා.

මියගිය පසුත් සිහි කල්පනාව තිබෙන බව හෙළිවේ..

මියගිය පසුත් සිහි කල්පනාව තිබෙන බවට පර්යේෂණයක් මගින් සාක්ෂි හෙළිකර ඇතැයි වාර්තා වේ.
මියගොස් යළි ජීවිතයට ගෙන ඒමේදී දැනුවත් බව ලෙස නම් කර ඇති මෙම පර්යේෂණය බි‍්‍රතාන්‍යයේ සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය පදනම් කරගත් පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.