ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 14, 2014

කටුස්සා තොරණෙ නැංගා වගේ වැඩක් කළේ. ...‘තෝත් මරාගෙන මාත් මැරෙනවා


මර්වින් පංච නින්දාවෙන් බැනවදින ආණ්ඩුවේ මේ බලවතා කවුද.....
ප‍්‍රශ්නය- ඇයි ඔබ මේ දිනවල වැඩියෙන් මාධ්‍යයේ පේන්න නැත්තේ?


පිළිතුර — ඔයාලට සිංහයෙක් බලන්න පුළුවන්ද ලේසියෙන්? උකුස්සෙක් බලන්න පුළුවන්ද ලේසියෙන්? බකින්හැම් පැලැස් එකේ ඉන්න කුවීන් බලන්න පුළුවන්ද ලේසියෙන්? වන ගතව සිටින රහතන් වහන්සේ නමක් බලන්න පුළුවන්ද ලේසියෙන්? බැහැ. මං සිල්ලර වැඩ කරන්නේ නෑ. අවශ්‍ය වෙලාවට මං පෙනී සිටිනවා. මාධ්‍ය මට ඕනැ වෙලාවක කතා කළොත් මං මාධ්‍යයට කතා කරනවා. විශේෂයෙන් මං ස්වාමීන් වහන්සේලා ඇර මං යන්නේ මාධ්‍ය ළඟට පමණයි. දේශපාලන වශයෙන් ජනාධිපතිතුමා කතා කළොත් යනවා. ඒක මගේ ප‍්‍රතිපත්තියක්. ඒ කියන්නේ සීනුව ගහන්නේ ඉස්කෝලේ පටන් ගන්නයි වහන්නයි විතරයි. මගේ සීනුව ගහන්නෙත් ඒවගේ තියරියක් අනුව. ඒකේ වරදක් නැහැනේ.

මීළඟ එජාප ආණ්ඩුවෙන් පොලිස්, ඉඩම් බලය ඇතුළු ’13’ මුළුමනින්ම දෙනවා..

ඉදිරියේ දී පිහිටුවන එජාප ආණ්ඩුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කර රටේ ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සැලකීමට කටයුතු කරන බව එමප ක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.