ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 13, 2014

යාන්තම් ඇති අල්ල ගත්තා....

රූපවාහිනී ආයතන හිමිකරුගේ මත්කඩු ජාවාරම ගැන හෙළිවේ.. ඉහල අණින් පරීක්‍ෂණ


ශ‍්‍රී ලංකාවට මත්කුඩු ගෙන්වන මහා පරිමාණ ජාවාරම සමඟ මෑත නාලයේදී ආරම්භ කරන ලද රූපවාහිනි නාළිකාවක් ඇතුළු මාධ්‍ය ජාලයක ප්‍රධානියකු කාලයක සිට සබඳතා පවත්වාගෙන සම්බන්ධතාවක් ගැන ආරක්ෂක අංශයේ නියෝගයකින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

මොහොතක මා ඔහුගෙන් විමසා සිටියේ කොහොමද? 92 සපිරුණු ඔබගේ ජීවිතය කියාය....


ආත්ම භාෂණය නිමා කරනු වස් ඔහු පාවිච්චි කළ වචන කෝෂයේ තරම පිළිබඳ අදහසක් ඇති කර ගත්තකු හට 'මෙවන් නිවිච්ච අයකු සමඟ සල්ලාපයේ යෙදීමට ඉඩ ලැබීම පිළිබඳ ආත්ම අභිමානය ඇති වන්නේ කෙලෙසද මම එම මොහොත අත්විඳිමින් සිටියෙමි. ඔහුගේ සිතට උනන සිතිවිලි පරයා මුවඟට උනන වචනවල පාලනයක් තිබෙන බව වැටහුණේ 'මහත්තයා මේ කියන්නේ මගේ අවුරුදු 27 ඉඳල ජීවිතය, යැයි ඔහුම පැවසුවාට පසුවය.

නිමල් ලාන්සා කුඩු බිස්නස්කාරයෙක්ද?

 • කටට බේ්‍රක් නැති හින්දා වැටිච්ච නඩු ගාණ කීයද...?
මෙහෙමයි. ඒවා කටට බේ්‍රක් නැති නිසා වැටුණු නඩු කියන්න බැහැ. මම කතා කරන්නේ ජනතාවගේ ප්‍රශ්න. කුඩු නිසා පාසල් ශිෂ්‍යයන්ගේ එතකොට තරුණයන්ගේ ජීවිත විනාශ වෙනකොට මම ඒ ගැන බය නැතිව කතා කරන එක කටට බේ්‍රක් නැති කමක්ම නෙවේ. මට නඩු වැටිලා තියෙන්නේ ජනතා ප්‍රශ්න ගැන කතා කරලා මිසක් මගෙ පෞද්ගලික ප්‍රශ්න ගැන කතා කරලා නෙවේ.

 රන්ජන් "වන්ෂොට්" ලන්සා "ගෝඩ්ෆාදර්" ද


නිමල් ලාන්සා + නිමල් ලාන්සා


 

රතන හිමි ආණ්ඩුවෙන් එළියට...

පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව මඟින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉටු කිරීමට අදාළ පොරොන්දුවක් ලබා නොදෙන්නේ නම් අතුරලියේ රතන හිමියන් ඇතුළු ප්‍රබල ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇත. ලබන 14 වැනිදා මේ යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. 

මතක තියාගන්න මාත් එනවා...

රනිල් වික්‍රමසිංහ  එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවේ එකඟත්වය පළකොට තිබේ. මේ එකඟත්වය පළ වී තිබෙන්නේ ඉකුත් සිකුරාදා (10දා) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන්ගේ රැස්වීමේදීය. වික්‍රමසිංහ  එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ යුතු බව මෙහිදී යෝජනා කොට තිබෙන්නේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසයි.

මතක තියාගන්න මම එනවා...


මම ජනාධිපතිවරණයට තුන්වැනි වරටත් ඉදිරිපත් වෙනවා. මතක තියාගන්න ඒ වගේම දිනනවා. මහින්දට ඉදිරිපත් වෙන්න බැහැ කියන උදවියට ප්‍රශ්නයක් තිබෙනවා නම් එය උසාවි ගිහින් විසදා ගත්තාට කමක් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ  ඉකුත් සති අන්තයේ (10දා) පොල්ගහවෙල පැවැති ජන හමුවේදී ප්‍රකාශ කෙළේය. පොදු අපේක්ෂකයා මමයි. අපේ සන්ධානයේ පක්ෂ 13ක නායකයෝ ඉන්නවා. ඉතින් මට වඩා හොඳ පොදු අපේක්ෂකයෙක් තවත් ඉන්නවා දැයි ජනාධිපති රාජපක්ෂ  ප්‍රශ්න කෙළේය.

මත්පැන් මිල ඉහළ නගී


මත්පැන් සඳහා වන බදු මිල ඉහළ නංවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බදු මිල ඉහල නංවා ඇත.

චීන හමුදා සබ්මැරීනය කලාපය හොල්ලයි....

ඉන්දියාව - ජපානය ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කරයි...
 



චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර, එරට හමුදාවට අයත් සබ්මැරීනයක් කොළඹ වරායේ නවතා තැබීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය දැඩි ලෙස කැලඹී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.