ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 9, 2014

ශ්‍රී ලංකාවේ හැටපස්‌වැනි අභිමානය.....

රට වෙනුවෙන් දිවි පිදු විරෝධාර ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා 


ලොව දරුණුතම ත්‍රස්‌තවාදී ගරිල්ලා සංවිධානය ලෙස ලොව අන් රටවල් විසින් හැඳින්වූ එල්. ටී. ටී. ඊ. ය සහමුලින්ම විනාශ කර ඓතිහාසික යුද විජයග්‍රහණයක්‌ හිමිකරගත් ශ්‍රී ලංකා යුද හමුදාව සිය 65 වැනි සංවත්සරය අද (10 දා) මහත් අභිමානයෙන් සමරයි.

පිරිස්‌ බලයෙන් කුඩා වුවත් ලොව විශාලතම සහ බලවත්ම යුද හමුදා අතර සංග්‍රාමීය හැකියාවෙන් ඉදිරියෙන් සිටින පාබල හමුදාවක්‌ ලෙස අන් රටවල් පවා පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වී සිටින ශ්‍රී ලංකා යුද හමුදාව 1949.10.10 දින ආරම්භ විය.

යාපනය සිංහල විදුහල් භූමියේත් කොටි මහවිරු පවුල් පදිංචි වෙලා......

යාපනයේ සිංහල මහා විදුහලට අයත් අක්‌කර පහක ඉඩම මේ වන විට අක්‌කර 2 ට අඩු වී ඇත.
එම විදුහලට අයත් ඉඩමේ කොටි මහවිරු පවුල් නීති විරෝධීව පදිංචි වී සිටින බව උතුරේ ආරංචි මාර්ග දක්‌වයි. මෙම තොරතුරු රජයට වසන් වී ඇත. මෙකී රජයේ ඉඩමටත් උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් හිමිකම් කියන බව එම ආරංචි මාර්ග කියා සිටියි.

ගෑස්‌ මිල 250 කින් පහළට....


ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක මිල අද (10 වැනිදා) සිට රුපියල් 250 කින් අඩු කෙරේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  (09 වැනිදා) කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයේ පැවැති විශ්‍රාමික දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් මේ ප්‍රකාශය කළේය.

ගුණරත්නම් "බ්ලැක්‌ ලිස්‌ට්‌"

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ නමැත්තා ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කෙරෙන ලේඛනයට  ඇතුළත් කර ඇත.

මොහු පසුගිය කාලය තුළ ස්‌විට්‌සර්ලන්තය ඇතුළු රටවල් සම්මන්ත්‍රණ පවත්වමින් ශ්‍රී ලංකා විරෝධී කටයුතු මෙහෙයවා ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කර තිබේ.

සත් ගුණවත් හොර කොටියෝ.....

 කොටි හිතවාදී සංවිධාන 4 ක්‌ ශ්‍රී ලංකාවට තහංචි ඉල්ලයි
අහිංසකයන් වී නැවත හිස ඔසවන්නට දතකන කොටි ...



කොටි හිතවාදී සංවිධාන හතරක්‌ බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්‌ඩල සහ විදේශ ලේකම් හියුගෝ ස්‌විරේ හමුවී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් සහ හමුදා නායකයන්ට එරටට පැමිණීම සහ වත්කම් තහනම් කරන ලෙස ඉල්ලා ඇත.

රුපියලකට සහල් කිලෝවක් දුන් අම්මාගේ කිඹුල් කඳුළු....

* සිරදඬුවම් නියම කළ විනිසුරු කුන්හා පැමිණිලිකරු සාක්‍ෂිකරු විනිසුරු ලෙස ක්‍රියා කළා -ජයලලිතාගේ නීතිවේදී රාම් ජෙත්මලානි
* ජයලලිතාට ඇප දෙන්න එපා.- රජයේ නඩු අධ්‍යක්‍ෂ භවානි සිං 
* "අම්මා"ට ඇප ලැබුණු බවට අසා නැටූ පිරිස්‌ වැළපෙති


ඇයට ඇප ලබාදීම සුදුසු නැතැයි පැවසූ විනිසුරුවරයා මානව හිමිකම් උල්ලංඝනය කිරීමට ක්‍රියා කර ඇතැයි කියා සිටියේය.ජයලලිතාට ඇප ලබාදෙන ඇතැයි සිතා ඇයව තමිල් නාඩුවට ගෙන ඒමට විශේෂ ගුවන් යානාවක්‌ සූදානම් කර තිබූ බව හෙළි වෙයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.