ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 6, 2014

මෙන්න තවත් ජන්ද ගුණ්ඩුවක්......

හරි රිලාහාමි, පලයන් පුතා රවුමක්....කඩපන් තව ජන්ද...

සම්ප්‍රදායික රිලවෙක් නැටීමට සුදානම්ව.....


තමන් තව දුරටත් ආණ්ඩුව තුල රැඳී සිටීමට නම් ඇමති මර්වින් සිල්වා විසින් කොන්දේසි ඉදිරිපත් කර තිබේ.
පෑලියගොඩ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු සඳහන් කලේ තමනට වැඩ කරන්නට නොදෙන්නේ නම් තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමෙන් පලක් නොවන බවයි.
එහිදී ඇමතිවරයා මෙසේද කීය.

ආගමේ නාමයෙන් රටපුරා ගව ඝාතන දහස් ගණනක් ....

ඊයේට සහ අදට යෙදී ඇති හජ්ජි උත්සවයේ අංගයක් ලෙස සත්ව ඝාතන චාරිත්‍රයක් පවතින බැවින්ල ඒ වෙනුවෙන් රට පුරා දහස් ගණක් ගවයන් ඝාතනය කර ඇතැයි හෙඛළ යුගය ජාතික සංවිධානය චෝදනා කරයි.
මේ බව සඳහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ආගමේ නාමයෙන් කිරි මව්වරු දහස් ගණනක් ඝාතන



ඊයේට සහ අදට (ඔක්.05-06) යෙදී ඇති ඉස්ලාම් භක්තිකයන්ගේ හජ්ජි උත්සවයේ අංගයක් ලෙස සත්ව ඝාතන චාරිත්‍රයක් පවතින බැවින්, ඒ වෙනුවෙන් සූදානම් කළ ගවයින්, එළුවන් හා කුකුළන් වැනි සතුන් දහස් ගණනක් ඊයේ සහ අද ශ්‍රී ලංකාව පුරා සිය ජීවිත පූජා කළ බව පුවත් වාර්තා වේ.

සජින් වාස්ගේ කැරැට්ටුව.....

“මේ ගුටි කන්නේ ක්‍රිස් නෝනිස් නෙවෙයි. මේ ගහන්නේ ජනාධිපති උපදේශකයා නෙවෙයි. මේ රට වෙනුවෙන් යන නියෝජිත පිරිසක්. රට වෙනුවෙන් පත් කරල තියන නියෝජිතයෙක්, තානාපතිවරයෙක්. මේ ගොල්ලො එකට ගහ ගන්නවා නං රටට මොකද වෙලා තියෙන්නෙ.”


මුදල් දීමෙන් හෝ කාන්තාවන් සැපයීමෙන් ජාත්‍යන්තරය මෙහෙයවිය හැකි යැයි සිතන වත්මන් ආණ්ඩුව ඒ සඳහා සුදුසු පිරිසක් පත් කරගෙන ඇතැයි ජවිපෙ නායකයා චෝදනා කරයි.

අත කැපුවාට දස කෝටියක් වන්දි ඉල්ලයි...


  නිවසේ පඩි පෙළකින් වැටි වම් අතේ ඇටයක් බිඳීම නිසා 2013 ජනවාරි 13 වැනිදා මාතර රෝහලට ඇතුළු කළ බවත් මාතර  රෝහලින් කොළඹ  ජාතික රෝහලට මාරු කළ බවත් එහිදී  අත කපා දැමු බවත්  වෛද්‍යවරුන් වගකීමෙන් හා සුපරික්ෂාකාරීව ක්‍රියා කළා නම් තම අත නොකපා  සිටීමට හැකිව තිබු බවත් ඇගේ පැමිණිල්ලේ සඳහන්වේ.


 රජයේ රෝහල් දෙකක නොසැලකිල්ලෙන් තම වම් අත කපා දැමීමට සිදු වී යැයි  කියමින්  නීතී ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනී රුපියල් දස කෝටියක වන්දි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් උසාවියේ අද (06) නඩු පැවරුවාය.

බෙල්ලන ශ්‍රී ඥනවිමල මහ නාහිමියෝ අපවත් වෙති

 

සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය වෙනුවෙන් ඉමහත් සේවාවක්‌ සිදුකළ කෝට්‌ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥනවිමල මහ නාහිමියෝ අපවත් වූහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.