ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 4, 2014

සිංහලයන් පිළිබඳව බද්ධ වෛරයකින් පෙළුණු ජයලලිතාගේ සිර දඬුවම අපේ රටට දැනෙන එකක්‌ද?


ශ්‍රී ලංකා රජය සේම සිංහලයන් පිළිබඳව බද්ධ වෛරයකින් පෙළෙන තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිනි ජයලලිතාට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යෙදෙන්නට තිබුණා යෑයි දැන් සිතෙනවාට සැකයක්‌ නැත. 


ඒ දේශපාලනයේ සිටියදීම දේශපාලනඥයකුට ලබාදිය හැකි දඬුවම පිළිබඳව හොඳම පූර්වාදර්ශය ඉන්දියාව ලබාදී ඇති නිසාය. බලයේ සිටින හෝ බලයේ සිටි කවර දේශපාලනඥයකුට හෝ මෙතරම් අමිහිරි අත්දැකීමක්‌ අපේ රටේ අත්විඳින්නට සිදු වී ඇති බවක්‌ මතකයේ නැත.

ඩුප්ලිකේට් ජයලලිතලා මෙහෙත් වැහි වැහැලා....

මහජන මුදල් ගිලිමින් යෙහෙන් වැජඹෙන
ජයලලිතලා සිය ගණනක්‌ අද අපේ රටේ ඉන්නවා

බලකාමයත් දූෂණයත් වර්තමාන දේශපාලනය සමග මේ තරම් දැඩිව බැඳී තිබෙන්නේ ඇයි?

අපේ රටේ මැතිවරණයක්‌ ආසන්න වන විට දේශපාලකයින් මොනතරම් මුදල් කන්දරාවක්‌ ජනතාවට බෙදා දෙනවද? මේ මුදල් ඔවුන් ඉපයූවේ කොහොමද? මොවුන් කෝටි ගණන් වටිනා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් හිමිකරගන්නට තරම් ධනවතුන් වූවේ කෙසේද? මින් පෙනෙන්නේ ජයලලිතලා සියගණනින් අද අපේ රටේ සිටින බවයි. රටේ නීතිය ක්‍රියාත්මක වීමේ ඇති දුබලතා නිසා ඔවුන් මහජන මුදල් ගිලිමින් යෙහෙන් වැජඹෙන බවයි.

බෞද්ධ භික්‍ෂුව ත්‍රස්‌තවාදියෙක්‌, ඝාතකයෙක්‌ බවට පත් කළේ කවුද...

ලංකාවේ සිටින වහාබ් අන්තවාදී ලේඛකයන් විරාතු හිමියන්ට මඩ ගැසූ නමුත් එය සාර්ථක වූයේ නැත. මේ ගමන නවත්වන්න උත්සාහ කළේද වහාබ්වාදීන් මිස අන් කවරකුවත් නොවේ. එහෙත් නැඟී එන බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යට කිරීමට මේ අන්තවාදයට කළ හැකි කිසිවක්‌ නොමැත. 



බුරුමයේ අශ්වින් විරාතු හිමියන්ගේ ලංකා ගමන පිළිබඳව මෙරට මුස්‌ලිම් සංවිධාන බෙහෙවින් කලබලයට පත්විය. බහුතර බෞද්ධයන් වෙසෙනා දේශයකට තවත් ථෙරවාදී රටක බෞද්ධ භික්‍ෂුවකට පැමිණීමට නොහැකිද? විරාතු හිමියන් පැමිණියේ සවුදි අරාබියට නොව ශ්‍රී ලංකාද්වීපයටය. මේ 47 වියෑති බෞද්ධ භික්‍ෂුව ත්‍රස්‌තවාදියෙක්‌, ඝාතකයෙක්‌ බවට පත් කළේ බටහිර මාධ්‍ය මිස බුරුම මාධ්‍යවේදීන් නම් නොවේ.

මෙන්න ක්‍ෂෙනිකා

‘Mother of all Diplomatic Dances’ 

Kshenuka Senviratne

 

 මෙන්න ක්‍ෂෙනිකා

 අඟර දඟර දමන කට ගොන්නක් බීගත්  අපේ රටේ ගෞරවාන්විත යට කැළල් ගෙන එන රාජපාක්‍ෂික විදේශ දූ(භූ)තයන් රංචුව

මුල සිට අගට....අවසන සියල්ල ඔබට සියල්ල පැහැදිළිය....රට යන අත....අනේද කියන්නේ... අංක 1


බි‍්‍රතාන්‍ය මහ කොමසාරස් ධුරයට කොළඹ නඩුකාරයෙක්..?

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා ක්‍රිස් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු කොළඹ අධිකරණයක රාජකාරි කරන මහේස්ත්‍රාත්වරයෙකුගේ නමක් යෝජනා කොට ඇතැයි වාර්තා වේ.
විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන හා එම අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න  විසින් මෙම නම යෝජනා කර ඇතැයිද දැනගන්නට ඇත.
අප රට වෙනුවෙන් මහැඟි මෙහෙවරක් කළ ක්‍රිස් ට අවසානයේ සිදුවූ දේ ගැන අප කණගාටු වෙමු...නමුත් අද අප රට ගෙන යමින් පවතින්නේ අගාධයකටය...හේමන්ත වර්ණකුළසූරිය හට එම ධූරය ලබාදීමට ඉහත දෙදෙනා වෑයම් කරන බව දැන ගැනීමට තිබේ....

යෝගාවචර භික්‍ෂුන් වහන්සේලාගේ රූ අසිරිමත් අයුරින් පෙනී නොපෙනී යන විස්මිත ඉපැරණි වන වාසයක් හමු වී තිබේ.....

දහවල් කාලයේදී පවා යෝගාවචර භික්‍ෂුන් වහන්සේලාගේ රූ අසිරිමත් අයුරින් පෙනී නොපෙනී යන බවට ආරංචි පැතිරයන ඉපැරණි ආරාමික වනපෙතක් පිළිබඳව අනුරාධපුරයෙන් වාර්තා වේ.
විජයාරාම යන නමින් හැඳින්වෙන මෙම විස්මිත ආරාමික වන අරණ පිහිටා ඇත්තේ අනුරාධපුර සමාධි පිළිමය, කුට්ටම් පොකුණ අද්දරින් වැටී ඇති ගල්පාලම පාරේ කි.මී.දෙකක් යන විට හමුවන රණවිරු ඉන්දික අනුර මාවතේ ය.


කි‍්‍ර.ව. හත්වන හෝ අටවන සියවසට අයත් යැයි සැළකෙන ඉපැරණි වන වාසයක් හෙවත් පබ්බත විහාරයක් වන මෙහි මුළු භූමි ප‍්‍රමාණය අක්කර විසිතුනකි. මුලුමනින් වනාන්තර ලක්‍ෂණ පළ කරන එම භූමිය තුළින් පැරණි ආරාමික නටබුන් හතළිස් තුනක් මේ වනවිට හමු වී තිබේ.

TNA සාමාජික පක්‍ෂ මිනී මරුවෝ – විග්නේෂ්වරන්

 තමන් දෙමළ ජාතික සන්ධානයේ කුමන පක්‍ෂයකට අයත්දැයි යන්න තමා නොදන්නා නමුත්ල ඊපීආර්එල්එෆ්, ප්ලොට්, ටෙලෝ වැනි දෙමළ සන්ධානයේ සාමාජික පක්‍ෂ වන අවි අතට ගෙන ප්‍රචණ්ඩත්වයේ නිරත වූ පක්‍ෂ සමග තමාට එක්ව සිටිය නොහැකි බවත් ප්‍රතිපත්තිමය වශයෙන් තමිලරසු පක්‍ෂය සමග සිටින බවත් ඔහු පවසා ඇත.


 දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂ මිනීමරුවන් යයි උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් කර ඇති ප‍්‍රකාශයක් නිසා එම සන්ධානයේ සාමාජිත පක්‍ෂ තදබල ලෙස කෝප වී සිටින බව වාර්තා වෙයි.

ඇන්කර් විකිණීම නතර කරන ලෙස නියෝග කෙරේ…

ෆොන්ටෙරා සමාගම විසින් ගෙන්වා බෙදා හරින ඇන්කර් කිරිපිටි කාණ්ඩයක් වහාම විකණීම නතර කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් පාලිත මහීපාල මහතා විසින් නියෝග තිබේ.
මේ පිළිබඳව  සමාව යදින ෆොන්ටේරා සමාගමේ ලොක්කා වන තේයෝ.....

දැන්  දෙවුර වසා දේශපාලනයට පිවිස මහත් වූ  ජාතික ආලයක් පෙන්වන රෝසි  සේනානායකද  එදා  ඇන්කර්  මව්කිරි වලටද  වඩා  හොඳ බව  කියමින්  මුදලට රට රැවටූ බව  අද  අමතකද......?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.