ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 2, 2014

ජය ලලිතගෙ රත්තරං.... වෙන්දේසියෙ ඉස්තරං....


ජයලලිතාගේ බැංකු ගිණුම් හා දේපළ
රාජසන්තක කර රන් දියමන්ති වෙන්දේසි කළ යුතුයි

- විනිසුරු කියයි



රට යන අත??? අනේ අනිච්චං 2

මිත්තණියව අපයෝජනය කළ මුණුබුරා
වසර පහළොවක්‌ හිරේ



හැත්තෑපස්‌ හැවිරිදි වයෝවෘද්ධ තම මිත්තණිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ මුණුබුරෙකුට මොණරාගල මහාධිකරණ විනිසුරු ගිහාන්. එච්. කුලතුංග  විසින් ඊයේ (1දා) බරපතල වැඩසහිත වසර පහළවක සිරදඬුවමක්‌ නියම කළේය.

ඇඩ්‍රස්‌ පවා නැතිවුනු සබීතා ....,

මුඩුක්‌කු මානසිකත්වයෙන් මිදි  රජවාසලට පැමිණීම   නිසා මට හුඟක්‌ වෙනස්‌ වෙන්න සිදු වුණා. හැසිරීම් රටාවට අමතරව භාෂාවත් වෙනස්‌ වුණා.


රට යන අත.....? අනේ අනිච්චං 1

සියක්‌ වයසැති මහලු මවගේ ඝාතනයමිදුලේ තිබුණු පොල්ලකින් ආච්චිගේ
ඔළුවට දෙපාරක්‌ ගැහැව්වා



සිද්ධිය වූ (24) දවසේ මම ඉස්‌කෝලෙ ගියා. ගුරුවරයකුගේ බයිසිකලේ රෝදේ හුළං ඇරියා කියලා සර්ලා මට අවවාද කළා. මම පාසල ඇරෙන්න කලින් පැනලා ගෙදර ආවා. ඇවිත් සෝමාවති ආච්චිලාගේ ගෙදර පැත්තේ ගියා. "උඹ අර සුදාගෙ කොළුව නේද?" කියලා ආච්චි ඇහුවා. ඊට පස්‌සෙ මිදුලෙ මල් කඩන්න යනවා දැක්‌කා. මම ඒ වෙලාව ගේ ඇතුලට ගිහින් අල්මාරිය ඇරලා සල්ලි හොයද්දී ෆෝන් එකකුයි රුපියල් අටසීයකුයි හම්බවුණා. ඒකත් අරන් මම එළියට එද්දි ආච්චි මල් කඩාගෙන ගේ ඇතුළට එන්න හදනවා දැකලා මිදුලෙ තිබුණ පොල්ලක්‌ අරන් දෙපාරක්‌ ඔළුවට ගැහුවා. ඒ එක්‌කම බිම වැටුණා. ඊට පස්‌සෙ තවත් එකපාරක්‌ පොල්ලෙන් ඔළුවට ගහලා දුවලා ගිහින් තේ වත්තේ උඩහ රෑ 8.00 වෙනකම් ඉඳල නවයට විතර ගෙදර ගියා. ඊට පස්‌සෙන්දා මම අර සල්ලිවලින් රුපියල් 240 කට සෙරෙප්පු ජෝඩුවක්‌ ගත්තා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.