ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 1, 2014

මෙන්න අලුත්ම පුවතක්...රැජිනිකාන්ත් ද දිවි නසා ගනී ...

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැතිනී ජයලලිතාට ලබාදුන් සිරදඬුවම සම්බන්ධයෙන් දැඩි කණස්‌සල්ලට පත් රැජිනිකාන්ත් සියදිවි නසාගෙන තිබේ.

කැඩී බිඳී වෙන්වී ශ්‍රී ලංකාව පාලනය කළ නොහැකි රටක්‌...අනුනායක පූජ්‍ය ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් පවසති....

ශ්‍රී ලංකාව බෙදී වෙන්වී පාලනය කළ නොහැකි බව
හකීම්ලා විග්නේෂ්වරන්ලා අවබෝධ කරගත යුතුයි
- මල්වතු අනුනාහිමියෝ ඇමරිකානු තානාපතිනියට පවසති



ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මිචෙල් ඡේ. සීසන්  ඉකුත් 30 දා පෙරවරුවේ මල්වතු පාර්ශ්ව අතිපූජ්‍ය අනුනායක පූජ්‍ය ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් බැහැදුටු අවස්‌ථාවේ උන්වහන්සේ එසේ පැවැසූහ.

හමුවීම් මඟ හැරීමෙන් කල් ගෙවන ජයලලිතා....

ඇප නැතිව කෝපවූ ජයලලිතා
හිතවතුන් හමුවීම මගහරී

අලුත් මහ ඇමැතිටත් හිස්‌ අතින් යන්න වේ
ඇප අයෑදුම් පත සලකා බැලීම 7 දා
හිරගේ ඉදිරිපිට මිනිස්‌සු පදිංචි වෙති



මිනිසෙක්‌ දෙවඟනකට දඬුවම් කරන්නේ කෙසේද? මිනිස්‌සු අසති

නැගෙනහිර පළාතේ බලය අල්ලන්න දතකන හකීම්ලා....

මුස්ලිම් කොංග‍්‍රසය පවසන්නේ ඊළමට පාර කපන ‘අනාගතයක්’ ගැනදැයි ජාතික නිදහස් පෙරමුණ සැක පළ කරයි.
එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

මුස්ලිම් කොංග‍්‍රසය පවසන්නේ ඊළමට පාර කපන ‘අනාගතයක්’ ගැනද?
‘දෙමළ – මුස්ලිම් අපි එකට එකතු වන කාලය ඇවිල්ලා. අපේ අනාගතය තියෙන්නේ එකතු වුණොත් විතරයි’ යනුවෙන් වන ප‍්‍රකාශයන් පසුගියදා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මහ ලේකම් හසන් අලී මහතා විසින් සිදු කොට තිබේ.

බලූ මස්, දඩ මස් කියා හෝටල්වල විකුණති....

දඩ මස් යයි පවසමින් බලූ මස් විකිණීමේ ජාවාරමක් ගැන හම්බන්තොට වන ජීවී නිළධාරීන් සොයා ගෙන ඇත.
තම්මැන්නාව වැව් රක්ෂිතයේ සිදු කළ සෝදිසියක දී මෙසේ සුනඛයන් මැරූ ස්ථාන කීපයක් වන ජීවී නිළධාරීන්ට හමු වී ඇති අතර සුනඛ ශරීර කොටස්ද එහි තිබී හමු වී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.