ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 11, 2014

විජිත හේරත් උන්නැහේ කියන වග නම්....

හැබැයි ඇත්ත ගොඩයි උන්දැගෙ කථාවේ ...කියවලම බැළුවනම් ඔහේලම..
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහඇමතිවෙලා අවුරුදු 05 ට පස්සේ මේ පළාතේ බොන්න වත් වතුර කඳුළක් නැහැ. ඔන්න අවුරුදු 05 ට පස්සෙ වෙච්ච දේ. එනකොට ආවෙ කොහාමද? බාප්ප ජනාධිපති, තාත්තා කථානායක, මම පුද්ගලික ලේකම් කියලා. ඌව නැගිට්ටෝල ගන්නවා කිව්වා. වෙල්ලස්ස පුබුදනවා කිව්වා. මතක ඇති නේ කියපුවා. ඇවිල්ලා මොකක්ද කළේ.

හිතුමතේ බෙහෙත් පෙති ගන්න එපා....

ඇඟපත රිදෙනවා... පැරසිටමෝල් පෙත්තක්‌ ගත්තම හරියයි... සාමාන්‍යයෙන් අපි පවසන්නෙමු. ඇතැම් දෙනා එසේ පවසනවා පමණක්‌ නොව කිසිදු වෛද්‍ය උපදේශයකින් තොරව නියමිත ප්‍රමාණයටත් වඩා ඖෂධ භාවිත කරති. එය එතරම් හොඳ ක්‍රියාවක්‌ නොවේ.

වෛද්‍ය උපදෙස්‌වලින් තොරව ඖෂධ ලබාගැනීම නිසා හානිකර ප්‍රතිඵල රැසක්‌ සිරුරට ඇති වේ.

එදිනෙදා ජීවිතයේදී වෛද්‍ය නිර්දේශයකින් තොරව ගත හැකි ඖෂධ වනුයේ (Non prescription Medicines) ඇතැම් විටමින් වර්ග, පැරසිටමෝල්, යකඩ පෙති, කැල්සියම් පෙති, ජීවනී, ඇස්‌ප්‍රීන්, උපත් පාලන පෙති, පපුවේ දැවිල්ලට භාවිත කරන ඇතැම් ඖෂධ, ග්‍රයිප් මික්‌ස්‌චර්, කැස්‌ස සඳහා ගන්නා ඇතැම් සිරප් වර්ග, පීනස සමනය සඳහා යොදාගන්නා ඇතැම් ඖෂධ වර්ග ආදිය පමණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.