ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 9, 2014

ජිනීවා පිල්ලේ ගේ පිල්ලිය...

එක්සත් ජාතින්ගේ 24 වැනි මානව හිමිකම් සැසිවාරය අද (සැප් 09) ජිනිවා නුවරදී ආරම්භ වන අතර ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ‍්‍රි ලංකාවේ මානව හිමිකම් ක‍්‍රියාකාරිත්වය පිළිබඳව වාචික වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිත බව ජගත් සංවිධාන ආරංචි මාර්ග සඳහන් කරයි.
නවනීදම් පිල්ලේ  විසින් ඉදිරිපත් කරනු ලබන වාචික වාර්තාවට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන තුනක් විසින් ලබාදුන් කරුණූ ද ඇතුලත් වන බැවින් නවනීදම් පිල්ලේගේ වාර්තාව ස්වාධීන නිරික්‍ෂණයකින් ගොඩනැගුණු වාර්තාවක් නොවන බව ද වාර්තා වෙයි...මේ අද ආරම්භ වූ
එක්සත් ජාතින්ගේ 24 වැනි මානව හිමිකම් සැසිවාරය ඡායාරූප අප ලංකා නිව්ස් අඩවියට ලැබී ඇති අයුරු....අපගේ ස්විට්සර්ලන්ත විශේෂ නියෝජිත කපිල ගුණසේකර ගෙන්...

ඔබම වෙනස වටහා ගන්න....

 
තම මව්බිමේදී  හෝ   විදේශයකදී  තම රට ජාතිය ගැන විවෘතව කථා කිරීම  අපේ එවුනට නම්  අරහංය....නමුත්  මෙම බුද්ධිමත් ගැහැණිය  කාන්තා සමුළුවක්  අමතා කථා කරනනුයේ කළින්  ලියා සකස් කළ කොළයක් බලා ගෙනද නොවේ...එහෙත්  අපේ රටේ  ජහමනයා  පා‍ර්ලිමේන්තුවට යවා ඇති අය වන්නේ , නිළියන් ,නාකි රූප සුන්දරියන් වැනි අප රටේ සාර ධර්ම ගැන ,රටේ ඉතිහාසය ගැන කිසිත් නොදන්නා අයිස් බකට් සංදර්ශණ පවත්වන එළදෙනුන් රංචුවකී...
('සමාවෙන්න   එළදෙනුන් හට එයින් අපහාසයක් වූවානම්...අඩුම වශයෙන්  එළදෙනුන්ගෙන්  හෝ කිරි දෙවිය හැකිය...--)
මෙම ජාත‍්‍යන්තර කාන්තා සමුළුව ඇමතූ ඈ  නමින් ස්මිත්‍රි ඉරානිය  Smriti Zubin Irani ඉන්දියාවේ භාරතීය පක්‍ෂයේ මානව සම්පත් සංවර්ධන අමාත්‍ය ධූරයද ඈ හොබවනු ලබයි...ඈ කළකට ඉහතදී රූපවාහිණී නිළියක් මෙන්ම නිරූපිකාවක්ද වී ඇත...
එවන් අය සහ සසඳන කළ අපේ ඇත්තියන් ගේ කථා අසා ඔබම  වෙනස වටහා ගන්න....

රූකඩ මඩු යාග පොළේ....

* පරීක්‍ෂණ දිගටම 
- නව මානව හිමිකම් කොමසාරිස්‌ 

* පරීක්‍ෂණ මණ්‌ඩලය හෙළි නොකරයි
* කොටින්ට එරෙහි සාක්‍ෂි දීම තහනම්

බුරු පොලේ අසු වූ එජාප මන්ත්‍රී ...(තවත් කැණහිලෙක්)


නිවසක්‌ තුළ රාත්‍රි කාලයේදී බූරු ගසමින් සිටි එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු නව දෙනකු මීගලෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රේෂ්ඨ කෘතියක් ද නැද්ද යන්න ප්‍රශ්නයක් නෙවෙයි....

අද ස්වයං නිර්මාණවලට වඩා පරිවර්තනවලට වැඩි ඉල්ලුමක් පවතිනවා. ඔබත් ඒ මාර්ගය ම තෝරා ගත්තේ ඒ ජනපි‍්‍රය රැල්ලට අනුගත වෙලා ද?
නෑ කොහෙත් ම නැහැ. මං ලේඛන කලාව පටන් ගත්තේ 1980 ගණන්වලදී. මං එදා ඉඳල ම පරිවර්තන මෙන් ම ස්වයං නිර්මාණත් එකම විදිහට පුවත්පත්වලට ලිව්වා. ඒ වගේම මා පරිවර්තන පොත් මෙන්ම නවකතා ද ලියා තිබෙනවා.

කුමාර සිරිවර්ධන

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.