ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 7, 2014

නිර්මාගේ චිත්‍ර ප්‍රදර්ශනය ජර්මනියේ 'වියෙස්‌ බාඩන්' වලදී


"මා කුඩා කාලයේ අප නිවසෙහි තිබූ මවගේ වර්ණවත්වූ මැහුම් ගබඩාව හා නිවසෙහි අලංකාර වටපිටාව මා පසුකාලීනව චිත්‍ර ශිල්පිණියක්‌ වීමට අවශ්‍ය මූලික පසුබිම සකස්‌ කර දුන් බව කිව හැකියි. සැබැවින්ම චිත්‍ර නිර්මාණය සඳහා අවශ්‍ය වර්ණ තෝරා ගැනීමට මට අවශ්‍ය මූලාශ්‍රය සැපයුවේ ඉහතින් සඳහන් කළ කාරණායි" මේ දැනට ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකීය චිත්‍ර ශිල්පිනියක වන නිර්මා සියෙසෙනොප්ගේ හඬයි.

කිණිහිර මත තැලෙන ඇලෑදෙණියේ මිනිස්‌සු

අපේ මිනිසුන් යකඩ කර්මාන්තයට බුහුටිය. ඉතිහාසයේ එක්‌තරා කලෙක පර්සියාවේ රඡ්ජුරුවන්ට කඩුව හැදුවේත් අපේ රටේ වානේ වලිනි. ගොවිකම බෙහෙවින්ම පැතිරී තිබූ ආර්ථිකයක්‌ සහිත අපේ රටේ කම්මල්කරුවාද බොහෝ වටිනා කෙනෙක්‌ වූයේය. ශූර කම්මල් කරුවෙක්‌ ගමට සම්පතක්‌ වූයේය.


තම පාරම්පරික ශිල්පය රක්‍ෂා කරගෙන ජීවිකාව ගොඩනගා ගන්නා කම්මල් කරුවෝ තවමත් රටේ වෙති.
කැකනදුර පරවාහැර ඇලෑදෙණිය ගම්මානය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ කම්මල් කර්මාන්තයේ නියෑළෙන පිරිසක්‌ අදටත් ජීවත්ව සිටින නිසාවෙනි. ඇලෑදෙණිය ගම්මානයේ කම්මල් කර්මාන්තකරුවෝ පනහකට ආසන්න පිරිසක්‌ ජීවත්වෙති.

”පොල් ලෙලිගැහුවද?”

බස්නාහිර පළාතේ දී පොල් පිළිබඳ ප්‍රශ්න කිරීමේදී,
”පොල් ලෙලිගැහුවද?” යනුවෙන් ප්‍රශ්න කළද, දකුණු පළාතේදී එය, “පොල් ඔයනවද?” යනුවෙන් ව්‍යවහාර වේ.


එමෙන් ම මධ්‍යම පළාතේදී “ඇන්න” යනුවෙන් ව්‍යවහාර වන පදය ම බස්නාහිර හා දකුණු පළාතේදී “අරන්” යනුවෙන් ව්‍යවහාර වේ.
බස්නාහිර පළාතේදී ගෙදර පොඩි ම සාමාජිකයා හැඳින්වීමට “පුංචි” යනුවෙන් ව්‍යවහාර වේ. එය ම මධ්‍යම පළාතේදී “පිංචි” යනුවෙන්ද දකුණු පළාතේදී එයම, “හින්නි” යනුවෙන් ද ව්‍යවහාර වේ.
දකුණු පළාතේ දී, “හින්නි හාමිනේ කොයිබ යන්නේ” යනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමක් දැකිය හැකි ය.
මධ්‍යම පළාතේදී කුමක් හෝ දෙයක් කිරීමට ඇති හැකියාව,
”පුළුවනි”
යනුවෙන් ව්‍යවහාර වුවද දකුණු පළාතේදී එය ම,
”ඇහැකි”
යනුවෙන් ව්‍යවහාර වේ.

හක්කපටස් යොදා සත්තු මරණ කාළකණ්නි.....



 

නිහඬ රාත්‍රියේ රැහැයි හඬ පරයමින් එක්‌වරම නැගුණ වෙඩි හඬක් බඳු මහ නදින් තුරු අතු පතර සිටි වවුලු සේනාවන් ඇතුළු සියොත් කැල අත්තටු ගසමින් කලබල කරන්නට වූහ. නිහඬ රාත්‍රියේ කුසට අහරක්‌ සොයා ගිය හස්‌ති රාජයෙකු මහා හඩින් විලාප තබන්නට විය. ඒ සමගම ගම් වැදී සිටි අනෙකුත් හස්‌තීහුද කලබල වන්නට වූහ. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.