ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 6, 2014

අලි මෙල්ල කළ අපේ ඵකෙක්....

 කැබලිත්ත දේවාලය වැඳීමට ගොස් සිටි නඩයක අයෙකු ඔහු ඉදිරියට පහර දීමට මාරාවේශයෙන් ආ දරුණු වල් අලියෙකු මන්තරයක් කෑ ගසා කියා මෙල්ල කරනා අයුරු දැක්වෙන වීඩියෝ පටිගත කිීරීමක් මේ දිනවල පැතිර යමින් පවතිනවා .අලියා සහ මෙම පුද්ගලයා අතර පරතරය අඩි 3 හෝ 4 වන පරාසයකදී අලියා මෙල්ල වී පසු බැසීම මහත් පුදුම සහගත දෙයක්....වීඩියෝව නරඹා ඔබම එය තීරණය කරන්න....

ඇන්ඩෘ ජයමාන්න නම් එ මහා මනුෂ්‍යයා ....

නියත මරණය අසල හිඳිමින් වුව සැහැල්ලු බව නිරවුල් බව ප්‍රකට කළ ජයමාන්නයන් ධර්මසිරි බණ්‌ඩාරනායකයන්ට මෙලෙස ලියා තිබිණි.
හිතවත් ධර්මේ,
දස වසරකට හෝ ඉන් එහා සිට වර්ධනය වූ අක්‌මාවේ දරුණු පිළිකාවකින් මම පෙළෙමි. ප්‍රතිකාර ගතහොත් වසරක පමණ කාලයක්‌ ජීවත් විය හැකිය. එහෙත් ඉන් ඇති වන අතුරු ආබාධයන්ට මුහුණ දිය යුතුය. ප්‍රතිකාර නොගතහොත් මාස තුනත් හයත් අතර කාලයක්‌ ජීවත් විය හැකිය. ඉතින් මම දෙවැනි අවස්‌ථාව තෝරා ගැනීමට තීරණය කළෙමි. ඒ නිරවුල් තීරණයෙන් මාසයයකට පසු ඇන්ඩෘ ජයමාන්න නම් එ මහා මනුෂ්‍යයා මෙලොවින් සමුගෙන ගියේය.

තරුණ කණ්‌ඩායම් අතර ඒඩ්ස්‌ පැතිර යාමේ අවදානම වැඩියිලු....

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස අතර එච්. අයි. වී. ඒඩ්ස්‌ පැතිරීමේ අවදානමක්‌ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.



පුද්ගලයන් රෝගී වන්නේ වෛරස් බැක්ටිරියා හා දිලිරවල ක්‍රියාකාරිත්වයට හසුවිම හේතුවෙනි.එච්.අයි.වී. ඒඩ්ස් සදහා තවමත් ඹෟෂධ නිපදවිම අනෙක් එවාට වඩා දුෂ්කරවී ඇත.

ශ්‍රී ලංකාව එරෙහි මානව හිමිකම් වාර්තාව භාරදිම ....

 ලංකාව තුළ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මගින් පත් කළ විශේෂ විමර්ශන කමිටුවේ ප්‍රථම වාර්තාවක් හෙට  දින ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


විකල්ප ගෝත්‍රයේ විශ්ව සාධාරණ වෙස් මුහුණු කාරයින්ට තට්ටු වේ,....

රාජ්‍ය නොවන සංවිධානවල රාජ්‍ය විරෝධී ක්‍රියා කලාපය බිඳ දමමින් එකී සංවිධානවල ලියාපදිංචිය වසරකට සීමා කිරීමට රජය තීරණය කර ඇත.

කොලොන්නාවේ මංත්‍රිවරයෙක් සමඟ එක්ව මත් ද්‍රව්‍ය ජාවාරම් කළ කුඩු ලාලිත


කුඩු ලාලිත මාලිගාවත්තේ ඉපිද මත් ද්‍රව්‍ය ජාවාරම් සඳහා එක් වූවෙකි.


කොලොන්නාවේ මංත්‍රිවරයෙක් සමඟ එක්ව මොහු මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වී ඇතැයි බුද්ධි තොරතුරු අණාවරනය කර ගෙන ඇත . මංත්‍රිවරයා සමඟ විරසකවී ඇති මොහු වෙලේ සුදා නැමති පාතාල නායකයා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති කර ගෙන තිබේ.

අයි.එස්‌.අයි.එස්‌. සටන්කාමීන් අපායේ දොරටුව තෙක්‌ කැඳවා ගෙන යනවා....ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

තවත් යුදෙව් ඇමරිකානුවෙක්ගේ ගෙල සිඳලයි 


ටයිම්ස්‌ සඟරාවේ සේවය කළ steven joel sotloff සුන්නි අන්තවාදීන් විසින් සති කිහිපයක්‌ ඇතුළත දෙවැනියට බෙල්ල කපා මරා දැමුණු ඇමරිකානුවාය. ඔහු ඇමරිකා මෙන්ම ඊශ්‍රායල් පුරවැසිකම හිමිව තිබූ යුදෙව්වෙකි. සිරියාවේදී ස්‌ටීවන් පැහැර ගැනීමට ලක්‌ වූ විට ඔහුගේ යුදෙව් අනන්‍යතාව හෙළි නොකිරීමට ඊශ්‍රායල් ආරක්‍ෂක අංශ කටයුතු කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.