ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 5, 2014

මෙරටින් ඒඩ්ස්‌ රෝගීන් 1950

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස අතර එච්. අයි. වී. ඒඩ්ස්‌ පැතිරීමේ අවදානමක්‌ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.


වැඩිම රෝගීන් පිරිසක්‌ බස්‌නාහිර පළාතෙන් වාර්තා වී ඇත. කොළඹ සහ ගම්පහ දිස්‌ත්‍රික්‌ක ඒ අතර මුල්තැනක්‌ ගනී. නාගරීකරණය වූ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇති බවද පැවසේ.

අපේ සංස්කෘතියේ අංගයන්ට පහර එල්ලකරන්න එපා ...

    කොර මල් කොරව ගියාවේ
    පර මල් පරව ගියා වේ


                                                               හොඳ මල් බුදුන්ට පූජාවේවා යනු අපේ පැතුමයි. 

මල් වට්ටියක් වෙන්දේසියක් වැනි රමණීය ගීත ඇසෙන විට ඒවාට විවේචන ද එල්ල වුණි. කුසල් හාමි මාළු වළේ මාළු බාන සැටි කියැවෙන විට බෞද්ධයෝ නොරොක් වූහ. මල් කෙල්ලක් වැනි ගීත, සොර බොර වැවේ මල් නෙළූ දැරියගේ මරණය ගැන ගී කවි නිර්මාණ අපට අසන්ට ලැබුණි. 

‘එදා සීපද’මානව විද්‍යාත්මක හැදෑරීමක්...

 ලංකාවේ විදග්ධ සාහිත්‍යය තරම් ම පර්යේෂණාත්මක හැදෑරීමක් ජන සාහිත්‍යය ඔස්සේ ද සිදු කරන්නට හැකි වෙයි. එපමණට ම ජන සාහිත්‍යයේ විවිධතා අපට හමු වේ. ජනකතා, ජනකවි, ජන කියමන් වශයෙන් ජන සාහිත්‍යය ප්‍රධාන ධාරා තුනකට බෙදිය හැකි වෙයි. ජ්ධතඬ තධපඥ නැතහොත් ජනශ්‍රැතිය පාදක වී මේ සියලුම සාහිත්‍යාංග ගොඩනැඟී පැවතීම ද විශේෂත්වයකි. එමෙන් ම එය ඉතා පුළුල් ක්‍ෂේත්‍රයක පැතිර පැවතීම ද දැකිය හැකියි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.