ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 2, 2014

ජනප්‍රිය නිළියන්ගෙ නිරුවත ලොවටම පෙන්නයි...

හොලිවුඩ් නිළියන් රැසකගේ නිරුවක් ඡායාරූප අන්තර් ජාලයට එක්වීම නිසා මේ වන විට හොලිවුඩය කැළඹි ඇති බව ‍විදෙස් මාධ්‍ය පවසයි.


මෙහිදී ජෙනිෆර් ලොරෙන්ස්, ක්‍රිස්ටින් ඩන්ස්ට්,කේට් අප්ටන්,ක්‍රිස්ටින් රිටර්, වැනි ජනප්‍රිය නිළියන් සිය දෙනෙකුගේ පමණ නිරුවත් ඡායාරූප 4Chan නම් වූ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත.

බාලා තම්‍පෝද අභාවප්‍රාප්ත වෙයි...

කීර්තිමත් වෘත්තීය සමිති නායකයකු හා දේශපාලනඥයකු වූ බාලා තම්‍පෝ මහතා ඊයේ අභාවප්‍රාප්ත විය.
වෘත්තීය සමිති ක්‍ෂේත්‍රයේ සටන් අරගල රැසකට නායකත්වය දෙමින් ඉල්ලීම් රැසක් දිනාදීමට සමත් වූ තම්‍පෝ මහතා මියයන විට 92 වියේ පසුවිය.


බන්දුල විතානගේද දිවි මඬලින් නික්මයයිි

ප්‍රවීණ කලාකරු බන්දුල විතානගේ මහතා අසනීපව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු (01) දහවල් අභාවප්‍රාප්ත  විය.


මියයන විට 73 වැනි වියේ පසු වූ ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේ.

ඒ මහතාගේ දේහය 4 වැනි බ්‍රහස්පතින්දා උදෑසන ජයරත්න මල්ශාලාවේ සිට කොළඹ කලාභවනට ගෙන ගොස් එදිනම සවස 4.30ට බොරැල්ල කනත්තේ දී අවසන් කටයුතු සිදු කෙරේ.

බන්දුල විතානගේ හමුවූ ඔහුගේ අවසන්  රූපවාහිනී වැඩසටහන...


ඔහු ඒ වෙලාවෙ හිටියෙ හතරගාතෙන් හොඳට බීලා.- මහාචාර්ය පැට්‍රික් රත්නායක


පසුගියදා පැවැත්වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ජැක්සන් ඇත්නනි දිනාගන්නා ලදි. ඒ අප්පච්චි ටෙලි නාට්‍යයේ රංගනය සඳහාය.

එහෙත් එම තේරීම වැරදි බවත් සම්මානය හිමිවිය යුත්තේ බොරළු පාර නාට්‍යයේ රංගනය වෙනුවෙන් තමාට බවත් රංගන ශිල්පී ජගත් මනුවර්ණ අභියෝග කර සිටියි.

නව කලා සංවිධානයේ අරමුණ නරුමයන් වෙනුවෙන් නොවන බව කියති.....

ජනාධිපති කාර්යාලය තහනම් කර ඇති සමන් දිසානායක වෙනුවෙන් කලා කරුවන් පෙනී සිටින්නට සූදානම් නැතිබව නොබෝදා පිහිටුවාගත් නව කලා සංවිධානයේ සාමාජිකයන් පවසයි. 


"අප කලා සංවිධානයක් පිහිටුවා ගත්තේ කලාවේ උන්නතිය වෙනුවෙන් කළ හැකි යමක් තිබේනම් ඒ සඳහා ක‍්‍රියාත්මකවීමට මිස කාන්තාවන්ට පහර දෙන, ඔවුන්ට තර්ජනය කරන ඔවුන් පැහැරගෙන ගොස් බලහත්කාරකම් කරන නරුමයන් වෙනුවෙන් පෙනී සිටින්නට නොවේ.

වසන්ති චතුරානි නම් රංගන ශිල්පිනියට අප ගරු කරන නමුත් ඇය පෙනී සිටින පරමාර්ථ අතිශය පෞද්ගලික ඒවානම් ඒ වෙනුවෙන් පෙනී සිටින්නට ඔවුන් කිසිසේත්ම සූදානම් නැත."

විපක්ෂයටත් තානාපති වරම් .....

ආණ්ඩුවේ පන්දම් කාරයන් , ඔවුන්ගේ දූපුතුන් විදේශ රටවල පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාල වල සේවයට පත් කරන්නේ යැයි කියන චෝදනාව වැරදි බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ දරන බව වාර්තා වේ. 

අමනයන් භවේ රක්ඛති පොලිටිකල් චාරී....

 අවුරුදු පලාපළ 2014
 දැහැමෙන් සෙමෙන්  ඇම්ඩෙක් රාජ්‍ය කරවන සමයෙකදී...




නළු බට්ටෝ සහ බට්ටියෝ  දේශපාලනයට වඩිති , වඩම්මවති ...අද ලංකාවේ  දේශපාලනය යනු සිල්ලර වෙළඳාමකී..දේශපාළුවෝ  කුඩු ගෙන්වති..සැබෑ මතට තිත  ආරම්භ වී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.