ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 1, 2014

වටිනා මිනිසුන් නිහඬව මිය යති..

රටකට දේශයකට තාක්ෂණය ගැන මහා මෙරක් වූ දැනුම ඇතැඹුලක් කොට නිර්ලෝභීව දන් දුන් ඒ මහා නිහඬ කලාකරුවා ඊයේ හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත්තේ ඔහුගේ මවුබිමේදී නොවේ.සුදුස්සාට සුදුසු තැන නොදී දේශපාලන හාල්පරුවන්ගේ අතකොළුවන් වැජඹෙන රාජ්‍ය රුපවාහිනි සහ චිත්‍රපට සංස්ථාවන් වැනි රාජ්‍ය ආයතන කිසිවක තනතුරක් නොදී ඉවත දමා තිබුණු ඒ මහා මාධ්‍ය විද්වතා සිය කලකිරීම මත මවුබිමෙන් විතැන් වී දුරු කතරකට ගොස් මෙසේ සමු ගැනීමට ඉඩ දීම අපේ රටේ නිවට රාජ්‍ය පාලකයන් හට තරම් වේද...?
ලංකා නිවුස් සංස්කාරක මඩුල්ල 
 අභාවප්‍රාප්ත ඇන්ඩෲ ජයමාන්න මහතා ගැන විස්තරයක් පහතින්...

අප රටේ ඉපිද මතකය සහ නිර්මාණ පමණක් තබා නිහඬව නික්මී ගිය සැබෑ මිනිසුන් වෙත ලංකා නිව්ස් භක්ත‍්‍යාදරයෙන් පිදෙන තවත් මතක සැමරුමකී.....

79 වැනි වියෙහි පසුවූ ස්ටැන්ලි කිරින්දේ නම් වූ ශ්‍රේෂ්ඨ සිත්තරා  2009 පෙබරවාරි මස 13 වැනිදා ජීවිතයෙන් සමුගත්තේ ය..

2009 පෙබරවාරි මස 13 වැනි දින සිදුවූ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පි ස්ටැන්ලි කිරින්දේ ගේ මරණය පිළිබඳ මට මුලින් ම සැළකර සිටියේ ලේක්හවුස් ආයතනයේ හිටපු නියෝජ්‍ය පුස්තකාලයාධිපති එස්.කේ.කේ. සිරිසේන මහතා ය. සමකාලීන චිත‍්‍ර කලාව ගැනත් විශේෂයෙන් ස්ටැන්ලි කිරින්දේ ගේ චිත‍්‍ර කලා භාවිතාව ගැනත් වැඩි වැටහීමක් නැති මවැන්නකු කෙසේ නම් ඔහු ගැන සැමරුම් ලිපියක් ලියන්නද...?
  සුනිල් මිහිඳුකුල 2009 / 03 /29  
අප රටේ ඉපිද මතකය සහ නිර්මාණ පමණක් තබා නිහඬව නික්මී ගිය සැබෑ මිනිසුන් වෙත ලංකා නිව්ස් භක්ත‍්‍යාදරයෙන් පිදෙන තවත් මතක සැමරුමකී.....
මෙම ලිපිය එදා ලියූ හිතාදර සුනිල්ට අපේ ප්‍රණාමයද මේ සමග....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.