ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී තමා සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ද්වේශ සහගත හා
අභූත චෝදනා නිසා සිය කීර්තිනාමයට සිදු වූ හානියට දින 14ක් ඇතුළත රුපියල්
කෝටි 100ක වන්දියක් ගෙවන ලෙස දන්වා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නීතිඥ සනත් වීරරත්න මහතා මගින් බොදුබල සේනා
සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත එන්තරවාසියක් යවා තිබේ.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Wednesday, August 13, 2014
කෝටි 100ක් දින 14ක් තුළ දෙන්න ඇමැති රාජිතගෙන් ගලගොඩඅත්තේ හිමියන්ට එන්තර වාසියක්
මෙන්න පවිත්‍රා.....
Posted by
lankanews
at
August 13, 2014
0
comments
Links to this post
Labels: knowledge of pavithra, minister pavithra, pavithara, Pavithra Wanniarachchi
අඳෝනාව අපනයනය කිරීම
මෙතෙක් කතාව
Posted by
lankanews
at
August 13, 2014
0
comments
Links to this post
Labels: fake tamilnadu politicians, Former LTTE arms procurer, LTTE agenda, ltte bombs, ltte carders in london, tamil dias pora, tamil elam, tamil fake politicians, tamil murders
ගණිකාවන් 14ක් වෙනුවෙන් කරුණු දක්වන්න අධිකරණ නියෝගයෙන් තොරව ආවේ ඇයි....?
නො. 39/2, මුහුදු පාර, බම්බලපිටිය යන ස්ථානයේ පවත්වාගෙන ගිය නීති විරෝධී
සම්බාහන මධ්‍යස්ථානයක් වටලා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 14 දෙනකු
බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 07 වැනි දා රාත්‍රී
8.45ට පමණය.
වෛද්‍යවරියගේ මරණයේ පුවත් සමාලෝචනය....
Posted by
lankanews
at
August 13, 2014
0
comments
Links to this post
Labels: doctor nimal gamage, dr priyangi, fake doctor
ළමා රෝහලේ වෛද්‍යවරියගේ මරණය....
ඇමෙරිකාවේදී රෝගීන්ට ලිංගික අතවර කළැයිද දොස්තරට චෝදනාවක් 'එය සැත්කමකට සුදුසු තැනක්ද නොවේ නිවෙසක කාමරයක්'
සියළු වීඩියෝ පහතින්.....
Posted by
lankanews
at
August 13, 2014
0
comments
Links to this post
Labels: doctor nimal gamage, doctor priyangi, fake doctor, nimal gamage, priyangee
රන්ගොජාගේ තවත් වැඩක්....
Posted by
lankanews
at
August 13, 2014
0
comments
Links to this post
Labels: mahinda family, Mahinda Rajapaksa, mahindananda, mahindas son
අබිරහස් එළියක්.... පොළොන්නරුව දිස්ත්‍රික්කයේ
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අහස් තලයේ (11)
රාත්‍රී 8.15ට පමණ දිස්වූ අබිරහස් එළිය හා ඉන්පසු නැගුණු විශාල පිපිරුම් හඬ
පිළිබඳව ප්‍රදේශවාසී ජනතාව විවිධ අදහස් පළ කරති.
Posted by
lankanews
at
August 13, 2014
0
comments
Links to this post
Labels: germany ufo, UFO, කවුඩුල්ල, ගොඩැල්ල, බටුකොටුව, බුද්ධයාය පන්සල්, බුබුළ, මින්නේරිය, යෝධඇළ
දූවිල්ලෙන් සැදුනු ලියේ බාලොලියේ බාලොලියේ...ආදරණිය රෙබෙකා ඔබට නිවන් සුව !
Posted by
lankanews
at
August 13, 2014
0
comments
Links to this post
Labels: beauty srilankan, cinema, sri lanka artis, රෙබෙකා නිල්මිණි
රෙබෙකා නිර්මලී මහත්මිය අද අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් තිස්සේ පිළිකා රෝගයකින් පෙළුණු ඇය ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.
අද අලුයම 2.30ට පමණ ඇය අභාවප්‍රාප්ත වූ අතර ඇය 49 වැනි වියෙහි පසුවූවාය.
Posted by
lankanews
at
August 13, 2014
0
comments
Links to this post
Labels: rebeca, rebeca nirmali, sinhala actress died, රෙබෙකා නිර්මලී
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
