ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 13, 2014

කෝටි 100ක් දින 14ක් තුළ දෙන්න ඇමැති රාජිතගෙන් ගලගොඩඅත්තේ හිමියන්ට එන්තර වාසියක්

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී තමා සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ද්වේශ සහගත හා අභූත චෝදනා නිසා සිය කීර්තිනාමයට සිදු වූ හානියට දින 14ක් ඇතුළත රුපියල් කෝටි 100ක වන්දියක් ගෙවන ලෙස දන්වා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නීතිඥ සනත් වීරරත්න මහතා මගින් බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත එන්තරවාසියක් යවා තිබේ.

මෙන්න පවිත්‍රා.....

මේ වගේ පුලන් දේවි නැතිනම් මාළු කඩේ මාලා අක්කලා වෙමින් 'සද්දෙන්' චන්දෙ ගන්න හදන 'නින්දිත ගැහැනුන්ට' අනාගත මැතිවරණයකදී මතක හිටින පාඩමක් ඉගැන්වීමට හිතට ගන්නා අතරේම.. මුං canvassing පැමිණි නිසාම ආණ්ඩුවට එරෙහිව චන්දය පාවිච්චි කරන්න මෙවර ඌව පළාතේ කාන්තාවන් සිතට ගත යුත්තේ ලාංකීය කාන්තාවට මෙකී ආරුඪ කරගත් බජාර් talks මගින් කරන්නාවූ පාච්චලය නිසා ය. 
Manoj Suranga

අඳෝනාව අපනයනය කිරීම

දෙමළ මහවිරු පවුල්වල දුක්‌ අඳෝනා මෙන් දෙගුණයක්‌ විශාල ප්‍රශ්න සිංහල සහ මුස්‌ලිම් රණවිරු පවුල්වල අයට ද තිබේ. එහෙත් ඒ අඳෝනා ජිනීවා යන්නේ නැත. ඒවා එහි ගෙන යන්නට කෙනෙකුත් නැත....
මෙතෙක්‌ කතාව

ගණිකාවන් 14ක් වෙනුවෙන් කරුණු දක්වන්න අධිකරණ නියෝගයෙන් තොරව ආවේ ඇයි....?

නො. 39/2, මුහුදු පාර, බම්බලපිටිය යන ස්ථානයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානයක් වටලා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 14 දෙනකු බම්බලපිටිය ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 07 වැනි දා රාත්‍රී 8.45ට පමණය. 

වෛද්‍යවරියගේ මරණයේ පුවත් සමාලෝචනය....

බම්බලපිටිය විශාඛා පාරේ පෞද්ගලික රූපලාවණ්‍ය ශල්‍යාගාරයක් තුළ සම පැහැපත් කර ගැනීමට ඖෂධයක් ශරීරගත කිරීමෙන් අනතුරුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ වෛද්‍යවරියක (12) පස්වරුවේ හදිසියේ මිය යාම සම්බන්ධයෙන් අදාළ ප්‍රතිකාර කළ වෛද්‍යවරයා බම්බලපිටිය ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ළමා රෝහලේ වෛද්‍යවරියගේ මරණය....


රූපලාවණ්‍ය උපාධියක්‌ පුහුණුවක්‌ ඒ දොස්‌තරට නෑ සාමාන්‍ය එම්.බී.බී.එස්‌. දොස්‌තර කෙනෙක්‌ පමණයි 
ඇමෙරිකාවේදී රෝගීන්ට ලිංගික අතවර කළැයිද දොස්‌තරට චෝදනාවක්‌ 'එය සැත්කමකට සුදුසු තැනක්‌ද නොවේ නිවෙසක කාමරයක්‌' 
සියළු වීඩියෝ පහතින්.....

රන්ගොජාගේ තවත් වැඩක්....

අසරණ අබාදිතයෙකු බිමට බස්සවා රජ කමේ වරුණ පෙන්වූ ලොව එකම රන්ගොජා ලංකාවෙන් වාර්තා වේ.


අපට ලැබුණු සේයාරුවක් ඇසුරෙන්

අබිරහස් එළියක්.... පොළොන්නරුව දිස්ත්‍රික්කයේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අහස් තලයේ  (11) රාත්‍රී 8.15ට පමණ දිස්වූ අබිරහස් එළිය හා ඉන්පසු නැගුණු විශාල පිපිරුම් හඬ පිළිබඳව ප්‍රදේශවාසී ජනතාව විවිධ අදහස් පළ කරති.


දූවිල්ලෙන් සැදුනු ලියේ බාලොලියේ බාලොලියේ...ආදරණිය රෙබෙකා ඔබට නිවන් සුව !


ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වූ රෙබෙකා නිල්මිණි (49) මහරගම දී අද අළුයම මියගියාය. ඇය වෙද හාමිනේ ටෙලිනාට්‍යයේ සුව කළ නොහැකි රෝග සුවකිරීමේ වෙද හාමිනේගේ චරිතය රඟපාමින් ජනප්‍රියත්වයට පත්වූවාය. දේහය අද මහජන ප්‍රදර්ශනය සඳහා කොළඹ කලාභවනේ තැන්පත් කිරීමට නියමිතය

රෙබෙකා නිර්මලී මහත්මිය අද අලුයම අභාවප‍්‍රාප්ත වී තිබේ.

 රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී අද අලුයම අභාවප‍්‍රාප්ත වී තිබේ.
කලක් තිස්සේ පිළිකා රෝගයකින් පෙළුණු ඇය ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.
අද අලුයම 2.30ට පමණ ඇය අභාවප‍්‍රාප්ත වූ අතර ඇය 49 වැනි වියෙහි පසුවූවාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.