ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 11, 2014

අන්තවාදයට කත් අදින හිවලුන්....

මැදපෙරදිග මේ දිනවල ඇති ලොකුම පිළිලය වන්නේ අයිඑස් (ඉස්ලාමික දේශයේ - පෙර අයිඑස්අයිඑස්) අන්තවාදීන්ය.සුන්නි පාර්ශවිකයින් වන ඔවුහු පාරිශුද්ධ යැයි තමන් හඳුන්වාගනිමින් වෙනත් ආගම් වලට මෙන්ම තමන්ගේම ආගමේ වෙනත් කොටස් වලට අයත් ජනතාව සංහාරය කරමින් සිටින්නෝය.

දෙමවුපියන්ගේ සිරුරු කපා ඒ මස්‌වලට ලුණු දමා ව්‍යාංජන හැදු පුතෙක්...


තම දෙමවුපියන් මරා දමා ඔවුනගේ මස්‌ උයා ඒවා දිවා ආහාර පෙට්‌ටිවල දැමූ යක්‌ෂ පුතෙකු පිළිබඳ චීනයෙන් වාර්තා වේ.
මෙම කුරිරු සාහසික ක්‍රියාව සිදුකළ 30 හැවිරිදි හෙන්රි චෝයි නම් පුද්ගලයාද ඔහුගේ මිතුරකු වන 36 හැවිරිදි මූන් කේ නමැති පුද්ගලයාද පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

කොටි රැක ගන්න වෙහෙසෙන මැලේසියාව....



ශ්‍රී ලංකාවේ කොටි ක්‍රියාකාරීන් 4375 කට මැලේසියාවේ එක්‌සත් ජාතීන්ගේ මහ කොමසාරිස්‌ කාර්යාලය විසින් දේශපාලන සරණාගත භාවය ලබාදී ඇත.
මොවුන්ට එකී දේශපාලන සරණාගත භාවය ලබාදීමට පෙර ශ්‍රී ලංකා රජයෙන් තොරතුරු විමසා නැත. 

වසර 800 පෙර උන් වහන්සේලා පණපිටින් පිළිස්සී යද්දිත් මුසල්මානුවන්ට මෛත්‍රිය ම වැඩුහ....




මුස්‌ලිම් ආක්‍රමණිකයන් අතින් වසර 800 කට පෙර විනාශ වූ නාලන්දා විශ්වවිද්‍යාලය යළිත් අධ්‍යයන කටයුතු සඳහා ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට ආරම්භ වේ.
මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා කාම්බෝජය, ලාඕසය, බුරුමය, වියට්‌නාම් යන රටවලින්ද ශිෂ්‍යයින් තෝරාගෙන ඇත.

කුරුමිටි ගම්මානයක්...

චීනයේ සිවුචාන් දිස්‌ත්‍රික්‌කයේ පිහිටි යෑන්ග්සි ගම්මානයේ ජනගහනය මිනිසුන් අසු දෙනයි කිව්වොත් විශ්වාස කරන්නත් බැරි තරම්. එයිනුත් විශේෂත්වය වෙන්නේ මේ අය අතරින් තිස්‌ හය දෙනෙක්‌ම කුරු මිනිසුන් වීමයි. ඔවුන්ගෙන් උසම පුද්ගලයා අඩි තුනකුත් අඟල් එකොළහක්‌ වූ අතර කොටම පුද්ගලයා අඩි දෙකක්‌ තරම් උසකින් යුක්‌ත වුණා. කුරු මිනිසුන් සිටින නිසාම මේ ගම්මානය ''කුරු ගම්මානය '' නමින් හැඳින්වුණා. නමට අන්වර්ථ විදිහට ගමේ මිනිස්‌ ගහනය කුරු මිනිසුන් වීමත් විශේෂත්වයක්‌. මේ පිළිබඳව අධ්‍යයනයේ යෙදෙන්නට මානව විද්‍යාඥයන් උනන්දු වුණා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.