ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 9, 2014

හඳ මෝරන කල්හි හූ කියන නරි දිවා කල නගුට දෙපරංශයේ ගසාගෙන නිදිවදියි.....


නරි තමන්ට බැරි කල්හි අනෙකුකට පාවා දී හෝ සිය ගොදුර හෙවත් කුට්‌ටිය සපුරා ගන්නාහ. ඒ කපටි නරින්ගේ හැටිය. ඒ බව අපි අපේ ජනප්‍රවාදයෙන්ද අසා ඇත්තෙමු. 
එසේම හඳ මෝරන කල්හි හූ කියන නරි දිවා කල නගුට දෙපරංශයේ ගසාගෙන නිදිවදින බවද අපි දැන සිටින්නෙමු. ඒ බව අප දන්නේ ශ්‍රී ලාංකිකයන් වූ අපට එකී සොබා දහමේ පැවැත්ම පිළිබඳ මනා වැටහීමක්‌ තිබෙන බැවිණි. 

මුදල් දි වස රස කර කර කන අපි....

අනිත් බෙහෙත් නම් කොළය මතුපිට තිබිලා වතුර දැම්මහම හේදිලා යනවා. ඒත් අර බෙහෙත් සම්පුර්ණයෙන් ගෝවා ගෙඩියට උරා ගන්නවා. උඩ කොළ කැඩුවට වැඩක්‌ නැහැ. ගෙඩිය පතුලටම බෙහෙත් වදිනවා. ඒ බෙහෙත් බෝතල්වල නම් සදහන් කරලා තියෙන්නේ බෙහෙත් ගහලා දවස්‌ දාහතරක්‌ ගියාට පස්‌සේ බෙහෙත මැරෙනවා කියලා. ඒත් අපිට තේරෙන විදිහට මාසයක්‌ විතර තියෙනවා. 
'ඔයලා ගෝවා කන්නේ නැද්ද..' 
මොහොතකින් පියවි සිහියට පැමිණි මම එසේ ඇසුවෙමි. නැවතත් ගොවිහු මුහුණට මුහුණ බලා ගත්හ.
'අපිට කන්න ගෙදර වත්තේ හදා ගන්නවා...' කතාව යසයි.
'එතකොට විකුණන්න හදන එළවළු කන්නේම නැද්ද... ඉඳල හිටල කනවා... ඒ හැරෙන්න අපේ කෑමට අවශ්‍ය එළවළු ටික ගෙවත්තේම හදා ගන්නවා...'
'ඒ එළවළුවලට රසායනික පොහොර බෙහෙත් දාන්නේ නැද්ද...'
'නෑ... කාබනික පොහොර දාන්නේ...' මේ මිනිස්‌සු කියන කතාවත් හරි පුදුමය. තම පවුලට රසවත් ගුණදායක එළවළු හදාගෙන රටේ මිනිසුන්ට වස සමග එළවළු දෙන්නේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.