ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 7, 2014

ගුවන් යානයක අවසන් ගමන් ගිය මහාචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ ....

අධ්‍යාපනඥයකු, විදේශ තානාපතිවරයකු මෙන්ම කීර්තිමත් පඬිවරයකු ද වූ මහාචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ  පෙරේදා (6 වැනිදා)
අභාවප්‍රාප්ත විය. 1928 වසරේදී බද්දේගම අකුරටියේ උපත ලැබූ ඒ මහතා මියයන විට 86 වැනි වියෙහි පසුවිය. විශිෂ්ට කෘති 62 ක්‌ පමණ ලියා ඇති ගුරුගේ මහතා මහාවංශය ද ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.

රාජිත සේනාරත්න සේවකයන් උද්ඝෝෂණයට බලෙන් ගෙන යති...

රාජිත සේනාරත්නට එරෙහිව බොදුබල සේනාවෙන් එල්ල වූ චෝදනාවලට විරෝධය පළකරමින් ඊයේ (07 වැනිදා) මාලිගාවත්ත, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණයට ධීවර සංස්‌ථාව, ධීවර වරාය සංස්‌ථාව ඇතුළු අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයන් බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ තිබෙන බව වාර්තා වේ.

ජීවත්වීම හෝ මරණය...

ඔවුන් ජීවිතය පරිහරණය කොට ඇත. නිරන්තර ගැටුමින් නාස්ති කොට ගෙන ඇත. එනම්, පෞද්ගලිකත්වයට, මමත්වයට හා ආත්මාර්ථයට එය යොදවමින්, ඊට ශක්තිය වැය කොට ඇත. අපේ දවස් අප ගත කරනුයේ, ගැටුමින් හා අසතුටින් යුතු එවැනි විවිධ දේවල් ඇසුරෙහි කිසියම් සතුටකින් හා ආස්වාදයකින් ද යුතු ව ය, රෑ එළි වන තුරු මත්පැන් හා දුම් පානය කරමින්, ඉවරයක් නැති වැඩපළවල නියැලෙමිනි. අනතුරු ව, කෙනකු ගේ ජීවිතාවසානයෙහි දී හෙතෙම මරණය නමින් කියැවෙන දෙයටද මුහුණ දෙයි, ඒ ගැන බිය පත් වෙයි.

ඉතිහාසයේ කිසිම රජෙක් මා තරම් වෙහෙර විහාර හදා නෑ ...අපේ අග මැට්ටා…….

ඉතිසාහයේ කිසිම රජකෙනෙකු ඉදි නොකල තරමේ වෙහෙර විහාරස්ථාන ප‍්‍රමාණයක් තමන් අගමැති ලෙස සිටි කාලයේ ඉදිකල බව ඇගමැති දි.මු. ජයරත්න  පවසයි.

ගණිකා මඩමක් මාට්ටු ...

කොල්ලූපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සැකකරුවන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත.


අපට අහිමි වූ අපේ දැනුම...

“යුරෝපයේ යම්කිසි ශිලාචාර කමක් ඇතිවෙන්නට ශත වර්ෂ ගණනාවකට පෙර උසස් ආර්ය ජනතාව විසින් නිර්මාණය කරන ලද ඉදිකිරීම් දෙස බලා යුරෝපීය ජාතිකයන්ට පුදුම වන්නට සිදු වී ඇත. විශේෂයෙන්ම ගොවිතැන් කටයුතු සඳහා ජලය එක්රැස් කර තබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති වැව් දෙස බැලීමේ දී ඔවුන් සතුව පැවැති වාරි තාක්ෂණය පිළිබඳ දැනුම විස්මය ජනක කරවයි."

අවසානයේ.., ඔහු සිය කැමැත්තෙන්ම මරණය සොයා ගියේය... කෙටිකතාව

“ඉතින් බාප්පෙ ඔය තරම්ම තෙල් බෙහෙත් ජාති ගහල වවන ඔය එළවුළු කන්න හොඳ ද?”
මදෙස බැලු ඔහු සිනාසුණේ සැකමුසු මුහුණක් දරාගෙන.
“විසයි කියල නං කියල තියෙනවා තමා. ඒත් ඉතිං මේ තෙල් බෙහෙත් හදල තියෙන්නෙ පැළ වලටයි ඒවා හානි කරන සත්තුන්ටයි මිසක් අපට නෙවෙයි නේ. ඉතින් මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නෙ? පුතේ, අපි පුංචි කාලෙ ඔය තෙල් බෙහෙත් මොකුත් පාවිච්චි කළේ නෑ. ඒ වුණාට දැන් ඕව නැතුව කිසිම වගාවක් අහන්නේ නෑ. පිටි මකුණා කියන සතා පුංචි වුණාට බැරි වෙලා හරි බෝ වුණොත් මං වගේ මිනිස්සුන්ට යන්න වෙන්නේ ගස් තමයි. එහෙම වුණොත් පොළොවත් එක්ක හැප්පුණු මට ඉතිරි වෙන්නේ හුළං තමයි.”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.