ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 6, 2014

පරිගණකයෙන් රත්තරං මතුවේ....

රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක් වටිනා තුනී රත්තරන් පතුරු  දෙකක් ලැප් ටොප් පරිගණකයක අලවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී කීවේය.

වැලේ හැටියට පලේ නැතිනම් කොළේ විකන්නෙද අල වැලේ...

දිබ්බැද්ද (වනාන්තරය) වූ කලී රූස්ස මෙන්ම කෘෂි වෘක්ෂ ලතාවන්ගෙන් ම හෙබියේ වෙයි. එහි වූ රූස්ස වෘක්ෂයෝ පෙදෙස අවුරන අතුපතරින් පෝසත්ව අහස් කුස අරා නැඟ සිටිති. 
නුග, බෝ, ඇසතු ආදී වෘක්ෂයෝ ඊට නෑකම් කියන්නෝ වෙත්.
උක්ත ගස් උසින් මහතින් සැබෑ මුත් ඉන් ඉපැයෙන පලදාවන් ඉතා සිහින් ය. ඇරත් ඒ වෘක්ෂයනට අරටුවක් ද නැති. ඇත්තේ ‘එළය’ පමණක් ම ය. එසේ වුවද උසින් මහතින් සිහින් වූ නමුත් ඵලයන්ගෙන් හා අරටුවලින් මහත් වූ කෘශ ගහවැල වනකඩ රූස්ස ගහවැලි අතර ඇතිසේය.

එකගෙයි කෑම...ගැන

සැමියාගේ අවශ්‍යතා පිළිබඳ ව සැලකිලිමත් වෙමින් ඊට මුල් තැන දෙන සෝයුරියන්
”අරයා අද හේනට යන්ඩ මට කතාකරනවා”
”අරයා කතා කරනවා මං බලලා එන්නන්”
අරයට ඔලුවේ කැක්කුමයිලු. මම ඉසේ තෙල් ටිකක් ගාලා එන්නන්”
වැනි කතාබහකින් සැමියාගේ ඉල්ලීම ඉටු කිරීමට පෙර සොයුරියන් තීන්දු ගනී. ඒ හැර එක් සෝයුරියක් ගෙයි සිටින විට ඇයගේ ඇඳි වතක් (චීත්තයක්) දොර ලෑල්ලේ වනා තිබීමෙන් අනෙක් සොයුරිය දැනුම්වත් කරනු ලැබේ.

මද කිපුණු අලියෙක්...

අප්‍රිකාවේ පිලන්ස්බර්ග් ජාතික වනෝද්‍යානයේ මද කිපුණු අලියෙක් වනෝද්‍යානයට පැමිණි රථයකට හානි සිදුකරන අයුරු පිටුපස රථයේ සිටි සංචාරක මාර්ගෝපදේශකයකු විසින් ඡායාරූපයට නගා ඇත. ආමන්ඩ් ග්‍රොබෙල් නම් මේ සංචාරක මගපෙන්වන්නා පවසන්නේ මද කිපී සිටි අලියා වනයේ සිට පැමිණ වාහනයට උඩින් පැන රථය තම බඩට තද කරගෙන සිටි බවයි.

මේ රජය යටතේ මේ රටේ බුද්ධ ශාසනය විනාශ වී යන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. -

වර්තමානය වන විට බුද්ධ ශාසනය විනාශ කිරීමේ ක්‍රියාදාම රජය විසින් යටින් ගෙන යන බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධ රක්ඛිත හිමියන් පවසයි.උන්වහන්සේ මේ බව සදහන් කලේ ඊයේ මාතර සංස්කෘතික කේන්ද්‍ර මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී.

උඹේ සාක්ෂිකරු මම මරුවා.. පුළුවන් නම් නවත්තපන්...


නවගත්තේගම නවෝද්‍යා පාසලේ දණගැස්වීමට ලක්වූ සුසිලා හේරත් ගුරුවරියට ලැබී ඇති තර්ජනාත්මක ලිපියක් සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත්  රෝහණ  පැවසුවේ අදාළ දණගැස්වීමේ සිද්ධියේ සාක්ෂිකරුවෙකු මියයාම පිළිබඳ පරීක්ෂණ ද අඛණ්ඩව කි‍්‍රයාත්මක වන බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.