ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 3, 2014

ක්ලැරන්ස් විජේවර්ධන

සදාදරණීය ක්ලැරන්ස්

 රටටම අමතකවූ අමිල ගායකයා ගේ  උපන්දින සැමරුම නිමිත්තෙනි....

 
නමින් ක්ලැරන්ස් විජේවර්ධන  උපත ලබා තියෙන්නේ1943 අගෝස්තු 3 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ අති රමණීය ප්‍රදේශයක් වන හපුතලේ දී.. පස් දෙනෙකුගෙන් සමන්විත් පවුලක වැඩිමලා වූ මොහු 1965 දී පමණ සංගීත ක්ෂේත්‍රයට පිවිස, ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සිදු කිරීමට සමත් විය..

මාතුපාලගේ ලී කෙළි නැටුම (කෙටි කථාවක්..)

මාතුපාල ලී කෙළි නැටුම පුරුදු වූණේ, ගමේ පන්සලේ පෙරහර සඳහා ය. පෙරහර කා සඳහා ද, කුමක් සඳහා ද යන්න දැන ගැනීමට මාතුපාල වැනි අය උත්සාහ නොගත යුතු ය. වැඩිහිටි පිරිස් ද, ප‍්‍රධාන අමුත්තන් පිළිබඳ ව, බොහෝදුරට නොසිතා උත්සවයක් පමණක් සංවිධාන කිරීමට, මහන්සි ගත්හ. එහෙත් ලී කෙළි නැටුම පුරුදු කළ අචලා මිස් නම් පැවසුවේ, ප‍්‍රධාන අමුත්තකු ස්ථිර වශයෙන් ම පෙරහරට සහභාගි වන බව ය. එවැන්නකු නොමැති ව ලී කෙළි පුරුදු කිරීමේ තේරුමක් ද නොමැති බව ඇය පුන පුනා පැවසුවා ය.

දරුවන් බිහිකිරීම ලග්ගල ඇත්තන් “කරඬු බෑම” යැයි වහරති...

දරුපල අහිමි වූ විවාහකයෝ නිරතුරු ව ම සංවිග්න සිතුවිල්ලෙන් කල්මරති. 

ඊට ප‍්‍රධාන තම සාධකය වූයේ, දරුසම්පතක් ලබන්නට තරම් ඔවුන් පිනැත්තන් නොවීම ය. ඇරත්, තම ළැම ඉම සිඟිති තොල්පෙතිවලින් හංකිති කවාගන්නට භාග්‍යයක් නැති විවාහක කාන්තාව පංචකල්‍යාණයෙන් අගතැම්පත් වූවත්, ගැමි සමාජසංධානයේ ඇය හංවඩු ගැසෙනුයේ කල්‍යාණියක් ලෙස නොව, ‘වඳියක්’ හෝ ‘පුස්සිය’ ලෙසට ය.

අන්න ඒක තමයි ආසියාවේ ආශ්චර්ය කියන්නේ. එ්ක තියෙන්නේ අපි ඔහෙලට නෙවෙයි.


කොළඹ නිදහස් චතුරස්‍රය නවීකරණය කිරීමෙන් පසුව    ‘කෑම සූත්‍ර‘ අවන්හල විවෘත කිරීමේ උත්සවයට පැමිණි එහි සම හිමිකාරියක වන හිටපු ශ්‍රී ලංකා රූ රැජන (දැන් කාමසූත්‍ර බොලිවුඩ් නිළියකි) කටුනායක ගුවන් තොටේ දී අකරතැබ්බයකට මුහුණ පෑවාය.

නාමල් (බේබී ) මොට වූ තාරුණ්‍යට කිති කැවීම...


 කඩප්පුලියකු ලවා නාමල් රගර් ප්‍රචාරණයේ යෙදීම.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කාල්ටන් රගර් තරගාවලිය පිලිබඳ කොළඹ ප්‍රධාන පෙලේ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ ප්‍රචාරණ කටයුත්තට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජුලි 31 දින කොළො
ඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ගොස් තිබේ.නාමල් බේබී එම ගමනට නපුංසක ගායකයකු වන ඉරාජ් වීරරත්න නැමැත්තාද කැටුව ගොස් තිබේ.

නීති පොතේ පිටු පෙරළන අනුර සීට්‌ බෙල්ට්‌ හෙවත් ආරක්‌ෂක පටි පැළඳ සිටද නැත....

 "ආණ්‌ඩුවේ තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ තමයි, ජනතාවට දඩ ගහන එක. මේ රටේ දඩ නොකාපු කවුරු හරි ඉන්නවාද...? පොලිස්‌ නිලධාරීන් යොදවන්නේ දඩ එකතු කරන්න විතරයි. පොලිස්‌ නිලධාරීන්ට දඩ ටාගට්‌ දෙනවා. දැන් පොලිසිය දඩ කෙළියේ...."

අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවැසුවේ, කොහේ හෝ තිබෙන දෙයක්‌ අල්ලාගෙන, පොලිසියට දඩ කොළ ලියන ලෙස ආණ්‌ඩුව කියා ඇති බව ප්‍රකාශ කරමිනි. එහෙම කියපු දිසානායක මහතා කනගාටුදායක ලෙස රිය අනතුරකට මුහුණ දෙන්නේ, පසුගිය සඳුදා (28 දා) දහවල් 12.30 ට පමණය.

හිපොක්‍රටීස් පරපුරටම නින්දා කළ අපේ රටේ සුනබ හිපපොටේමස්ලා....

ඉකුත් බදාදා (30 දා) දිනය කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට මෙන්ම ශ්‍රී ලාංකීය වෛද්‍යවරයා යන නාමයටද කළු පැල්ලමක්‌ එකතු කළ දිනයක්‌ ලෙසින් මේ වන විට ඉතිහාසගත වී හමාරය. කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක සේවය කරන කනිෂ්ඨ වෛද්‍යවරුන් කණ්‌ඩායමක්‌ විසින් ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් පිරිසකට රෝහලේ වෛද්‍ය නිල නිවාස පරිශ්‍රයේදී අතින් පයින් හා වචනයෙන් පහරදීමෙන් මෙවැනි තත්ත්වයක්‌ උදා කළහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.