ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, August 2, 2014

ආදරය හා බැඳුණු ආස්වාදය ආදරය නොවේ

ආදරය යනු කුමක් ද? අපට එය විමසා බැලිය හැකි ද?


“විමසා බැලීම” යන වචනය භාවිත කිරීමෙහි දී ඔබ විසින් එය යොදා ගනු ලබන්නේ බුද්ධිමත් විමසා බැලීමක් වශයෙන් ද? එසේ නැතහොත් වචනයට අදාළ වූ විමසා බැලීමක් සහ අප ගැන ම හෙළි කැරෙන කැටපතක් ලෙස වචනය ඇසුරින් දැකීමක් වශයෙන් ද...?

වර්ණයන්ගෙන් මැවෙන අපූර්වත්වය...

ර්ණ පිරුණු ලෝකයට මිනිසා ආසක්ත වෙයි. එය සැබෑ ලෝකයෙන් මුවා වුණු අභ්‍යන්තර ලෝකයක් හෙළි දරව් කරන්නකි. මෙහි මූල සාධකය හිරු එළියයි. වර්ණ අපට දෘශ්‍යමාන වන ආකාරයට අවර්ණ ය. එහෙත් එහි දේදුන්නක වන වර්ණ අඩංගු බව 1666 දී සර් අයිසැක් නිව්ටන් විසින් ලෝකයට සාධනය කළේ ය.
ඉතා ශීඝ‍්‍රයෙන් ලෝකය ආක‍්‍රමණය කළ මේ විෂය ක්ෂේත‍්‍රයේදී පැහැය (ඩ්භඥ) යන්නට ප‍්‍රමුඛස්ථානයක් හිමි ය. මන්ද එක් වර්ණයක් තුළ විවිධ පැහැයන් අන්තර්ගත විය හැකි බැවිනි.
ද්විතීක හා තෘතික වර්ණ විමසීමේ දී මේ බව තහවුරු කර ගත හැකි ය.

බෝම්බ වැටෙද්දි මට සතුටුයි...

නජි සලීම් පලස්තීන් දරුවෙකි. යන්තම් වයස අවුරුදු 12 ක් වූ නජි ඇතුළු දරුවන් මෙන්ම ඔවුන්ගේ පවුලේ උදවිය ද ඊශ්‍රායල ප්‍රහාර නිසා අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති. මෙනිසාම නජිගේ පවුලේ එකම ගැලවුම්කරු වන්නේ ද නජිය. නජි පවුලේ අයගේ බඩකට පිරවීම සඳහා කුඩා නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඒ පාපැදි නිපදවීමයි. ඔහුගේ පාපැදිවලට අමුද්‍රව්‍ය වන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසු ඉතිරි වන සුන්බුන්ය.

ලෝකයේ ලස්සනම මාවතේ බයිසිකල් සවාරිය ....

101 වැනි ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ බයිසිකල් සවාරිය ජුලි මස 06 වෙනි දින ආරම්භ කර අදියර 21 කින් පසු කිලෝමීටර 3656ක් මග ගෙවා පසුගිය ජුලි   27 වැනි ඉරුදින ලෝකයේ ලස්සනම මාවත ලෙස සැලකෙන ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටි ඇවනිව් ෂොම් සෙලිසේ මාවතේ අවසන් වට 10කින් පසු අවසන් වුයේය.මේ සවාරියට ගතවූ කාලය පැය 90කි.

දළදා හාමුදුරුවන්ට නිගා දෙන "අලි බිස්‌නස්‌...

මෑතකදී ධනවතුන් වුණු ප්‍රභූ මුහුණු පෙන්වන තක්‌කඩි රැළක්‌.....
අහෝ· දළදා හාමුදුරුවනේ, මව් ඇතින්නන් තණ පුඬුවලින් කිරි වෑහෙමින් විලාප තියමින් වනය පුරා තම පුතුන් සොයද්දී දරාගත නොහැකි හද පැලෙනා වේදනාවකින් කඳුළු පිරුණු දැසින් අම්මාගේ සෙනෙහස සොයද්දී අතට පයට විලංගුලා බලහත්කාරයෙන් මේ කුඩා අලි පැටවුන් පෙරහැරේ යෙදවීම මේ රටටම මහත් ශාපයක්‌ වනවා මිස එය දළදා පූජෝපහාරයක්‌ වන්නේ කෙලෙසදැයි අපට නොතේරේ...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.