ගොවිතැන සදහා යොදා ගන්නා පලිබෝධනාශක සහ රසායනික පොහොර මගින් එක්වන ආසනික් වැඩි දියුණු කල වී වර්ග වලට උරා ගන්නා බවත් එමගින් සෞඛ්‍ය අවදානමක් ඇති වන බවත් ශ්‍රී ලාංකික විද්වතුන් පිරිසක් පෙන්වා දී වසර 4 ට පසු එම කරුණ සත්‍ය බව ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පිලි ගන ඇත.
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Friday, July 25, 2014
ශ්‍රී ලංකාවේ භාවිතා වන සහල් වර්ග ගණනාවක ආසනික් භයානකයි....
Posted by
lankanews
at
July 25, 2014
0
comments
Links to this post
Labels: සහල්වල ආසනික්
කොරියාව ලාංකිකයන් සේවයට ගැනීම...නැවැත්වීමට සැරසේ
කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා ශ්‍රී ලාංකිකයන්ට ලබා නොදීමට කොරියානු රජයේ අවධානය යොමු වී ඇති බැවින් ශ්‍රී ලාංකිකයන්ට ඉදිරි කාලයේ දී කොරියානු රැකියා අහිමි වීමේ අවදානමක් මතු වී ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
Posted by
lankanews
at
July 25, 2014
0
comments
Links to this post
Labels: කොරියානු කම්හල්
ජැක්ලින්ගේ කාමසූත්ර ආප්පයක් 200යි...
"මම මගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගැන වගේම ශ්‍රී ලංකාවේ උරුමය ගැනත් ඉතාම ආඩම්බර වෙනවා. ඉතින් අපේ උරුමය කියා පාන තවත් එත් අංගයක් තමයි අපේ ආහාර රටාව. මේ අවන් හල විවෘත කිරීම මගේ හිතේ දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු හීනයක්. ඇත්තටම ඒක රහසක් විදිහටයි තිබුණේ. මගේ හීනය හැබෑ කර ගන්න දර්ශන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා" එසේ කියන්නේ අපේ බොලිවුඞ් තාරකාවිය ජැක්ලීන්.
Posted by
lankanews
at
July 25, 2014
0
comments
Links to this post
Labels: fernandez, jacqueline, jacqueline fernandez, kama sutra, ජැක්ලින්ගේ කෑම සූත්‍ර
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
